ආයුෙබා්වන්,
මම සිංහෙලන් වැඩසටහන් රචනය කරන්න පුලුවනිද? කියල බලන්න පරීක්ෂණ වැඩසටහනක් රචනා කලා,
නමුත් එය ෙපන්වන්නෑ, එය ෙමය සමග අමුණා එවනවා,
එහි නම Alpha.exe ෙලස ෙවනස් කර පරීක්ෂණය කරන්න, ;-(
>On Shashi
>ආරම්භක සී කේතන සංකල්ප හා
>ක්‍රමවිධි ගැන පිටු 7-8 ක් පමණ
>තිබෙනවා නම්, ගණිත අධ්‍යනයට
>අපට කේතන නියැදි දෙන්නත්
>පුළුවන්,
ඒ සදහා gcc යොදාගන්න කියා
කීවා. gcc මම දැන් භාගත කලා. මම
windows os භාවිතා කරන නිසා Cygwin
තමයි ගන්න වෙන්නේ. නමුත් gcc linux
සදහා සකස්කර ඇති නිසා
ආධුනික යන්ට ගැටලුවක්
වේවිද? කෙසේ වුවත් මට linux ගැන
ඇති අල්ප දැනුම නිසා ගැටලු
මතුවිය හැක. cygwin1.dll මගින් widows
තුල Linux පසු බිමක් මවා පායි.
මට Cygwin නිවැසියෙකුවීමට(familiar)
කල් ගතවෙයි.
අනුරාධ, ලක්ෂාන්, ශෂී,
සපුමල් මෙසදහා ඉතාසුදුසු
යයි මා සිතනවා..
http://en.wikibooks.org/wiki/Programming:C_contents
මෙය ඉතා සරල ලෙස සී කේතනය ගැන ලියූ විකි පොතක්. අපිට මෙම විකිය තුලම මෙය
සිංහලට නඟන්න පුලුවන් වේවි. පිටුවක් පටන්අරන් වැඩේ පටන්ගන්න. හැමෝම උදව්
කරයි.
ස්තූතිය්,
සපුමල්.
නිරංජන්෴
මා සතුව ධම්ම පදයේ Type setting
වගයක් තියෙනවා
ඒවා(සිංහල,පාලි,english) uni-code බවට
පත්කරලා සිල්පසයුරේ
මමත් නිදහස් වෙලාවට ත්‍රිපිටකය කියවන්නේ මේ වෙබ් අඩවියෙන් තමයි.
කාටහරි බැරිද ත්‍රිපිටකය යුනිකේතාරූඪ කරන්න. මොකද දැනට තියෙන්නේ පරණ
ක්‍රමේටනේ. මේ සඳහා හොඳ මෘදුකාංග කීපයක් තියනවා. කෙලින්ම ලතින් කේත සිංහල
යුනිකේත කරන්න පුලුවන්.
ස්තූතිය්.
සපුමල්.
පින්තාරුවා, ඇඹරුමට හා
කාකාස සැලසුම්කරුට සිංහල
අත්පොත් තුනක් මා ඇතුලත්
කලා, වේට්‍රෝනික්ස් ලවා
කරවා අප සමූහයේ නිදහස්
මුදුකාංගයක් ලෙස ලබා
දෙන්නටයි අදහස
බරපැන ශිල්ප සයුරින්
දරන්නට පුළුවන්, කරුණාකර මට
වියදමි පතක් විලියුමකින්
එවන්න.