නව keyboard layout අදහස

19 views
Skip to first unread message

මොහොමඩ් උමර්

unread,
Jul 22, 2020, 1:16:50 PM7/22/20
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම මීට කලින් දෙමළ යුනිකේත Tamil99 කියන keyboard layout එක අනුසාරයෙන් සිංහල layout එකක් ගැන පළ කරපු thread එක මෙන්න.

https://groups.google.com/forum/m/?hl=si#!topic/Sinhala-Unicode/mObJr7PshNE

මේකට යම් තරමින් ප්‍රතිචාර ලැබිලා තිබුනා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මේ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් මේ ක්‍රමය ක්‍රියාවට නැංවීමයි. විජේසේකර layout එක කිහිප සැරයක් පුහුණු උනාට ඒක තවම මට ආධුනිකයි. නමුත් මේ විදිහේ layout එකක් හැදුවොත් කාට උනත් ලේසි වේවී. සිංග්‍රීසි හා විජේසේකරවලට වඩා අඩුම movement ප්‍රමාණයකින් ටයිප් කරන්න ලේසිම විදිහ මම දන්න තරමේ ඒකයි. ඒ හින්දා මම නැවත වතාවක් ඒ thread එක මේකෙ දිගහැරියා. කවුරු හරි මේකට උදව් කලොත් ඒක හැමෝටම කරන ලොකුම උදව්වක් වේවී. අදහස් හා විවේචනද ඉදිරිපත් කරන්න.

ස්තූතියි.

Reply all
Reply to author
Forward
0 new messages