මිතුරනි,
Windows XP SP3 ස්ථාපනය කිරීමෙන් පසු
siyabas.lk හි ඇති පැච් එකත්
දැම්මා.
දැන් ගිනි නරියා සහ මයික්‍රොසොෆ්ට් වර්ඩ් හරියට වැඩ.
ඒත් තවම මයික්‍රොසොෆ්ට් පවර් පොයින්ට් සමග ගැටලුවක් තිබෙනවා.
එහි අකුරු නිවැරදිව රෙන්ඩරින් වන්නේ නැහැ.
උදාහරණයක් ලෙස ප්‍රමාණය යන්න -ප්රමාණය- ලෙස යි දර්ශනය වන්නේ.
ඒත් වර්ඩ්වල පිටපත් කර ඇලවූ විට හරි විදියට දිස් වනවා.
(SP3 ස්ථාපනයට කලිනුත් මේ ගැටලුව තිබුණා ද දන්නේ නැහැ.
පවර්පොයින්ට්වල සිංහලෙන් වැඩ කරන්න පටන් ගත්තේ ඊයේ ඉඳලයි).
මීට විසඳුමක් තිබෙනවා ද?
On Sep 22, 1:49 pm, ids <
ishan.desi...@gmail.com> wrote:
> Hi,
>
> I had the same problem after I updated to Service Pack 3. But then
> managed to fix it by installing theSP3beta from this location.
http://locallanguages.lk/sp3_english