මේ සඳහාත් පොදු නාමාවලියක් හැදුවොත් කොහොමද? විකියක් වගේ? විකීඩොට් එකේ
මුලින් පටන් ගනිමුද? wysiwyg නම් ඒකෙ නෑ... :) දැනට මෙවැන්නක්
පවතිනවාද කියා දන්නෙ නෑ...
මොකද, දැන් බොහෝ දෙනෙක් ටික ටික හරි පරිවර්තන කරන නිසා, එක් කෙනෙක්
පරිවර්තනය කරපු එකක් තවකෙනෙක් කරනවද දන්නෙ නෑ. නැත්නම් කරපු එකක්
යාවත්කාල කිරීමක් වැනි විටකදී, පරණ කරපු පරිවර්තනවල සහාය ගන්න පුළුවන්.
සමහර විට දැනට බාගෙට කරල තියන ඒවත් වෙනම නාමාවලිගත කරන්න පුළුවන් නම්
පරිවර්තකයින්ට උදව්වක් වෙයි.
තොරතුරු වගේම අදහසුත් දක්වන්න.
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
මෙන්න යොමුව - http://spreadsheets.google.com/pub?key=pEMRaGxLleXA9oGsEjwcICQ
මෙහි භාවිතා කර ඇති තොරතුරු තමා අවශ්‍ය වෙන්නෙ.
හර්ෂණ
m...@harshana.info
ගූගල්
පැතුරුම්පතේ Shareaza පරිවර්තනය කලේ කවුද කියා තිබුනේනෑ. ඒක කලෙත්
මලින්තම තමයි.
On Aug 23, 3:03 pm, SRIshanu <srish...@gmail.com> wrote:
> ස්තූතියි අසංක, මෙහි පරිවර්තන කළේ ඔබ විසින්ද? මෙහි භාවිතය ගැනත් ටිකක් කියන්න.
AMIS is free of charge, open source DAISY book playback software.
Translated by: Prof. D.P.M.Weerakkody (of University of Peradeniya)
and Asanka Wasala ( of Language Technology Research Laboratory, UCSC).
ps.
you've not given permission to edit your spreadsheet.. and sorry abt
writing in English.
AMIS is free of charge, open source DAISY book playback software.
Translated by: Prof. D.P.M.Weerakkody (of University of Peradeniya)
and Asanka Wasala ( of Language Technology Research Laboratory, UCSC).
ps.
you've not given permission to edit your spreadsheet.. and sorry abt
writing in English.
සියබස්හි ශ්‍රීමාල්ට බොහෝ කලකට පෙර ඉල්ලීමක් කරත් ප්‍රතිචාර නොදැක්වූ
නිසා එහි ඇතුළත් කිරීම වැදගත්යයි හැඟෙන්නේනම් ඔබම ඇතුළත් කරන්න.
අසංක.
මා දන්නා තරමින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා පමණයි amis සාදා
තියෙන්නේ.
කෙසේවෙතත් අපේ රටේ සිටින දෘශ්‍යාබාධිත සියල්ලම (ICT literate) පාහේ
භාවිත කරන්නේ වින්ඩෝස්. ඒ වින්ඩෝස් සඳහාවූ සුවිශේෂී තිර කථන (screen
reading )මෘදුකාංග ඇති නිසා (e.g. Jaws, Hal). ලිනක්ස්වල ඇති Gnopernicus/
Gnome-Orca වැනි තිර කථන මෘදුකාංග ඔවුන්ට නුහුරුයි.
හැබැයි ඉගනගන්න ආස බොහෝ පිරිසක් ඉන්නවා.
කෙසේ වෙතත් අබාධිත (differently-abled) ජනතාවට අපට හැකි අයුරින් සේවය
කිරීම ඉතා වැදගත්.
ඒ සඳහා අපට කලහැකි තව දෙයක් තමා ප්‍රවේශ පහසු කම් සහිත (accessible) වෙබ්
අඩවි නිමවීම.
අසංක
පසුවදන.
http://www.w3.org/WAI/
On Aug 29, 6:10 pm, "Danishka Navin" <danis...@gmail.com> wrote:
> හිතවත් අසංක,
>
> ඇත්තටම වටිනා සේවයක් මෙන්ම නොදැකපු පැත්තක්.
> මෙය ලිනක්ස් මත භාවිතා කළ හැකිද?
>
> ස්තුතියි,
> ඩනිෂ්ක නවින්
>
i'm really impressed with your work. it's not just the work you do,
but the quality of your work is simply outstanding. but unfortunately,
when you translate the *closed* source stuff, the general public is
not getting the value of your great work, instead.... the closed
source vendors are making more and more money out of the work you do.
we have no problem with them making money for the software that they
have created, for they deserve that.
but my point is, the general public is missing all your determined
efforts, your brilliant work. i would .. not only myself.... everyone
will be happy to see your work and access the work you have done, if
you start localising OpenSource stuff.
you can start it off with amarok, xmms, mplayer, xine and let everyone
access the work you do. :) or if you like application level
translation work, you can do it at Gnome/KDE so your translation work
will get reflected on your favorite distros like Ubuntu (though i
don't like them for their sick attitude towards the open source
culture) ;)
thanks
Tyronne