අතීත කාල පදය

48 views
Skip to first unread message

ජීවන් ජයතිලක

unread,
Dec 20, 2014, 10:27:16 AM12/20/14
to sinhala...@googlegroups.com
ආයූබෝවේවා සැමට!

බුදිනවා යන්නෙහි අතීත කාල පදය කුමක් ද?

\ජීවන්

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Feb 21, 2015, 1:29:38 AM2/21/15
to sinhala...@googlegroups.com
බුදින ලද තමා කියන්න වෙන්නෙ, මොකද ඔවා සුවිසේසි වචන, ඔවගේ අතීත කාල ස්වරූපයක් නැ.

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Feb 21, 2015, 1:32:10 AM2/21/15
to sinhala...@googlegroups.com
thiyenawanam ithin බුදුනවා thamai
Reply all
Reply to author
Forward
0 new messages