වචනයක් පිලිබදව පැහැදිලි කර ගැනිමක්...

64 views
Skip to first unread message

Tera ®

unread,
Mar 28, 2013, 6:22:41 AM3/28/13
to Sinhala...@googlegroups.com


කරැණාකර මේ වචන වලින් කුමන වචනයද නිවැරදි ? 

1. පණිවුඩය හෝ  පණිවිඩය
2. සුබ සාධන හෝ සුභ සාධන 

ස්තුතිය

තරංග 

නෙරංජි සුලක්ඛනා

unread,
Mar 28, 2013, 6:26:45 AM3/28/13
to sinhala...@googlegroups.com
පණිවිඩය මිසක් පණිවුඩය කියලා වචනයක් නෑ..
සුබසාධන  සුබ නිවරදි වචනය ශුභ ත් නිවැරදියි. හැබැයි සුභ වැරදියි. 


2013/3/28 Tera ® <shean...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
Neranji Sulakkana|1989|Colombo -Sri Lanka

උදේන්ද්‍ර

unread,
Apr 1, 2013, 12:11:30 AM4/1/13
to sinhala...@googlegroups.com
පණිවිඩය තමයි වැඩියෙන්ම භාවිතා වන්නේ.

සුභසාධන/ශුභසාධන දෙකම හරි.

සුභ/සුබ/ශුභ වචන ත්‍රිත්වයම භාවිතයේ තිබෙනවා. හැබැයි 'ශුබ' වැරදියි.
Reply all
Reply to author
Forward
0 new messages