Ms forum එක හරහා දැනුවත් කරානම් හරි. හොඳ සොයා ගැනීමක්.
On Nov 17, 2015 9:46 AM, "Akila DJ" <aki...@gmail.com> wrote:
>
> අලුත් Windows / Office එක්ක එන Nirmala UI font එකේ 'ඉරු', 'ඉරූ' අකුරු දෙක හරියට පේන්නෙ නෑ වගේ!
> Microsoft කට්ටියට වැරදිලා වගේ නේද?... 'ප' යන්නක් තියන අකුරක් තියෙන්නෙ, අර සයන්න වගේ, සයන්නෙ ඉර නැති අකුර නෙමෙයි....
>
> Iskoola Pota font එකේ නම් ඍ ඎ හරියට පේනව. Nirmala UI එකේ අවුල්.
>
> මේ ගැන මොකුත් කරන්න බැරි ද?
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
@Amila Pasan
@Pathum Egodawatta
> බ ඛ < නම් හරි වගේ, මතක නෑ එහෙම අවුල් විදිහට තියනව. ගොඩක් කල් වෙන්න ඇති හදල!
ඒත් > ඍ, ඎ < නම් හරි ගිහින් තියනව දැකල නෑ..... Windows 10 latest version වල බලල තියනව ද?
Nirmala UI latest verion එක ගන්න / බලන්න තැනක් තියනව ද?
තව ඉස්කෝල පොත එකේ bold ස යන්නත් අවුල්. ඉරු එකේ වගේ සයන්න වදින්නෙ ඉර නැතුව බොල්ඩ් වුණාම. සමහර පිල්ලම් වගෙ එවුව තියෙද්දි :/bold සි සු correct
bold ස wrong
bold සා සෞ සෙ සො wrong