සිංහල යුනිකෝඩ් ගැටළු නිසා ඉංග්‍රීසියට මාරුවීම ?

249 views
Skip to first unread message

Niranjan Meegammana

unread,
Sep 1, 2016, 3:57:01 AM9/1/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දැනට සිංහල යුනිකෝඩ් අතරමග සිරවී ඇති නිසාත් එය දිගින් දිගට සංවර්ධනය ගැන කවුරුවත් උනන්දු නොවන නිසා අපේ අධ්‍යාපනය ලෝකයේ ප්‍රධාන භාෂාව වන ඉංග්‍රීසියට මාරුවීම හොඳ අදහසක්ද? 
එහි නිසි හා අනිසි ප්‍රතිඵල වේද?

Supun Sudaraka

unread,
Sep 1, 2016, 7:41:15 AM9/1/16
to sinhala...@googlegroups.com

ඒ කෙසේවෙතත් අපිට බැරිද මේ යුනිකෝඩ් සංවර්ධනය වෙන එක ආයෙම හරි පාරට ගන්න. මොකද පුදුම සටනක් දෙන්න වෙනව වැඩිය IT දැනුමක් නැති කෙනෙක්ට සිංහල හදාගන්න. තවමත් වින්ඩෝස් 10 වල හරියට සිංහල input වැඩ කරන්නෙ නෑ. මේව සංවර්ධනය ක්‍රමවත්ව එකතැනකට ගන්න විදිහක් තියෙනවද?

සමාවෙන්න මාතෘකාව වෙන තැනකට ඇදගත්තට. ඒත් මං හිතන්නෙ ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ එතන.

On Sep 1, 2016 1:27 PM, "Niranjan Meegammana" <niranjan....@gmail.com> wrote:
දැනට සිංහල යුනිකෝඩ් අතරමග සිරවී ඇති නිසාත් එය දිගින් දිගට සංවර්ධනය ගැන කවුරුවත් උනන්දු නොවන නිසා අපේ අධ්‍යාපනය ලෝකයේ ප්‍රධාන භාෂාව වන ඉංග්‍රීසියට මාරුවීම හොඳ අදහසක්ද? 
එහි නිසි හා අනිසි ප්‍රතිඵල වේද?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

udawattage dhammika perera

unread,
Sep 1, 2016, 10:46:33 PM9/1/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මට නම් මේ යුනිකෝඩ් ප්‍රශ්නය ලංකාවේ සිංහලයින්ට තිබෙන සියළුම ප්‍රශ්න වලින් එකක් පමණයි.
මෙවැනි ප්‍රශ්න එක නීතියකින් විසඳන්න පුළුවන්. ඒත් එහෙම හිතන සිංහලයෝ නැහැ. නැත්නම් සිංහලයෝ අකර්මණ්‍යය කරලා අකර්මණ්‍යය වෙලා.
ලංකාවෙ තුළ විකුණන සියළුම මෙහෙයුම් පද්ධති තුළ සිංහල යුනිකෝඩ් අනිවාර්යෙන්ම තිබිය යුතු සහ එසේ තිබීම ප්‍රමිතිකරණයකට යටත්ව තිබීම අනිවාර්ය වීම මඟින් මෙම ප්‍රශ්නය විසදෙනවා.
එසේ නොවන මෙහෙයුම් පද්ධතීන් ලංකාව තුළ ප්‍රවරධනය කිරීම නීතියෙන් තහනම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත්කිරීම මඟින් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසදෙනවා.
අවාසනාවකට සිංහලයින්ට තමන්ගේ හිමිතැන ගැන අවබෝධයක් නැහැ.
උපතින් සිංහල වී රජයේ මුදලින් උගැන රජයේ රැකියාවල නිරත සිංහලයින් ජාත්‍යන්තරවාදීන්.
දෙමළ ජාතීවාදයෙන් සිංහලය යටපත්කර ඉංගිරිසිය රජකරවීම තවත් ජවයකින් ඉදිරියට ඇවිත් නිසා මේ ප්‍රශ්න විසඳීම ලෙහෙසෙි පහසු කටයුක්තක් නොවේ.

-----------

ධම්මික.

වසන්ත දේශප්‍රිය෴

unread,
Dec 26, 2016, 10:19:17 PM12/26/16
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මමත් හිතනවා ආයෙත් ප්‍රජාවවත් එකතු වෙලා වින්ඩෝස් පාවිච්චි කරන අයට විශේෂයෙන්ම අෙළුතෙන් සිංහල භාවිතා කරන අයට උදව් කරොත් හොදයි කියලා. මම නම් 2007 දීම උබුන්යටුවලට මාරු වුන නිසා මයික්‍රොසොෆ්ට් සමාගම අපේ භාෂාවලට කරන කෙනෙහිලිකම්වලට අහු වුනේ නැහැ. 
වසන්ත දේ 

Bandula Ranathunga

unread,
Dec 27, 2016, 9:52:01 PM12/27/16
to sinhala...@googlegroups.com
හොඳ වැඩක්. වසන්ත මහත්තයමා මූලිකත්වය ගත්තනම් ඉතා අගෙයි...!

Bandula Ranathunga

*   : 130/2, Indolamulla, Dompe

( : +94-11-2536268

( : +94-71-4315426

Please Prevent email Address Harvesting: Kindly delete names and email addresses of all previous recipients including that of the last sender in all mail you intend forwarding. Try using the Bcc facility whenever possible.  This will help you and all in your list to maintain their privacy as well as prevent hackers from using recipients from your list. 

If you are not the intended recipient, or a person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

sanjeew kumar

unread,
Apr 6, 2017, 12:42:07 AM4/6/17
to sinhala...@googlegroups.com
දැන් දැන්, කාර්යාල වලින් එන සිංහල පිලිබද ගැටලු විසදන්න හරිම අමාරුයි, නිසි පිලියමක් ඉක්මනින්ම අවශ්‍යයි 
Save a tree. Don't print this e-mail unless it's really necessary

Kokila

unread,
Apr 6, 2017, 9:46:31 AM4/6/17
to sinhala...@googlegroups.com
සිංහල භාෂාව භාවිතය දිරිමත් කිරීමට රජයෙන් ලැබිය යුතු සහයෝගය ඉතා වැදගත්.
රාජ්‍ය ප්‍රතිපත්ති ඉංග්‍රීසියට ගැති වීම ඉතා ම කණගාටුදායකයි. දැන් කලින්
තරම් වත් සිංහලයට සැලකීමක් නෑ. මේ රජය පත් විමත් සමගම සියබස් වෙබ් අඩවිය
වසා දැමීම හොඳ ම උදාහරණය. කලින් යුනිකොඩ් සම්බන්ධ හැම දේම ගත්තේ එතැනින්

On 4/6/17, sanjeew kumar <sanj...@gmail.com> wrote:
> දැන් දැන්, කාර්යාල වලින් එන සිංහල පිලිබද ගැටලු විසදන්න හරිම අමාරුයි, නිසි
> පිලියමක් ඉක්මනින්ම අවශ්‍යයි
>
> 2016-12-28 8:21 GMT+05:30 Bandula Ranathunga
> <bandula.r...@gmail.com>:
>
>> හොඳ වැඩක්. වසන්ත මහත්තයමා මූලිකත්වය ගත්තනම් ඉතා අගෙයි...!
>>
>> *Bandula Ranathunga*
>>
>>
>> * : 130/2, Indolamulla, Dompe
>>
>> ( : +94-11-2536268 <011%202%20536268>
>>
>> ( : +94-71-4315426 <071%20431%205426>
>>
>>
>> *Please Prevent email Address Harvesting: *Kindly delete names and email
>>>>> Sinhala...@googlegroups.com
>>>>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
>>>>> Sinhala-Unicode-unsubscribe@go
>>>>> oglegroups.com
>>>>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group
>>>>> /Sinhala-Unicode?hl=si
>>>>> If you have trouble reading Sinhala Fonts, please visit
>>>>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>>>>> ---
>>>>> You received this message because you are subscribed to the Google
>>>>> Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>>>>> To unsubscribe from this group and stop receiving emails from it, send
>>>>> an email to sinhala-unico...@googlegroups.com.
>>>>> For more options, visit https://groups.google.com/d/optout.
>>>>>
>>>> --
>>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>>> Sinhala...@googlegroups.com
>>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@go
>>> oglegroups.com
>>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group
>>> /Sinhala-Unicode?hl=si
>>> If you have trouble reading Sinhala Fonts, please visit
>>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>>> ---
>>> You received this message because you are subscribed to the Google
>>> Groups
>>> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>>> To unsubscribe from this group and stop receiving emails from it, send
>>> an
>>> email to sinhala-unico...@googlegroups.com.
>>> For more options, visit https://groups.google.com/d/optout.
>>>
>>
>> --
>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>> Sinhala-Unicode@googlegroups.
>> com
>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@
>> googlegroups.com
>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/
>> group/Sinhala-Unicode?hl=si
>> If you have trouble reading Sinhala Fonts, please visit
>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>> ---
>> You received this message because you are subscribed to the Google Groups
>> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> To unsubscribe from this group and stop receiving emails from it, send an
>> email to sinhala-unico...@googlegroups.com.
>> For more options, visit https://groups.google.com/d/optout.
>>
>
>
>
> --
> e mail - sanj...@gmail.com
> Save a tree. Don't print this e-mail unless it's really necessary
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to sinhala-unico...@googlegroups.com.

Supun Sudaraka

unread,
Apr 6, 2017, 10:34:55 AM4/6/17
to sinhala...@googlegroups.com
මේක අැත්තටම දැන් රජය විසින් කළ යුතු දෙයක් නෙවෙයි. GitHub වගේ තැනක අදාළ දේවල් විවෘත කේත කරල උනන්දුවක් දක්වන අයට දායකත්වය ලබාදෙන්න ඉඩ සැලැස්විය යුතුයි. 

> Sinhala-Unicode-unsubscribe@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an

> For more options, visit https://groups.google.com/d/optout.
>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala-Unicode@googlegroups.com

දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.

Kokila

unread,
Apr 6, 2017, 10:40:19 AM4/6/17
to sinhala...@googlegroups.com
එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ අදහසක්
>> >>>>> Sinhala...@googlegroups.com
>> >>>>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
>> >>>>> Sinhala-Unicode-unsubscribe@go
>> >>>>> oglegroups.com
>> >>>>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group
>> >>>>> /Sinhala-Unicode?hl=si
>> >>>>> If you have trouble reading Sinhala Fonts, please visit
>> >>>>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for
>> instructions.
>> >>>>> ---
>> >>>>> You received this message because you are subscribed to the Google
>> >>>>> Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> >>>>> To unsubscribe from this group and stop receiving emails from it,
>> send
>> >>>>> an email to sinhala-unico...@googlegroups.com.
>> >>>>> For more options, visit https://groups.google.com/d/optout.
>> >>>>>
>> >>>> --
>> >>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>> >>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>> >>> Sinhala...@googlegroups.com
>> >>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
>> >>> Sinhala-Unicode-unsubscribe@go
>> >>> oglegroups.com
>> >>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group
>> >>> /Sinhala-Unicode?hl=si
>> >>> If you have trouble reading Sinhala Fonts, please visit
>> >>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>> >>> ---
>> >>> You received this message because you are subscribed to the Google
>> >>> Groups
>> >>> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> >>> To unsubscribe from this group and stop receiving emails from it,
>> >>> send
>> >>> an
>> >>> email to sinhala-unico...@googlegroups.com.
>> >>> For more options, visit https://groups.google.com/d/optout.
>> >>>
>> >>
>> >> --
>> >> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>> >> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>> >> Sinhala-Unicode@googlegroups.
>> >> com
>> >> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@
>> >> googlegroups.com
>> >> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/
>> >> group/Sinhala-Unicode?hl=si
>> >> If you have trouble reading Sinhala Fonts, please visit
>> >> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>> >> ---
>> >> You received this message because you are subscribed to the Google
>> Groups
>> >> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> >> To unsubscribe from this group and stop receiving emails from it, send
>> an
>> >> email to sinhala-unico...@googlegroups.com.
>> >> For more options, visit https://groups.google.com/d/optout.
>> >>
>> >
>> >
>> >
>> > --
>> > e mail - sanj...@gmail.com
>> > Save a tree. Don't print this e-mail unless it's really necessary
>> >
>> > --
>> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>> > Sinhala...@googlegroups.com
>> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
>> > Sinhala-Unico...@googlegroups.com
>> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
>> > http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
>> > If you have trouble reading Sinhala Fonts, please visit
>> > http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>> > ---
>> > You received this message because you are subscribed to the Google
>> > Groups
>> > "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> > To unsubscribe from this group and stop receiving emails from it, send
>> > an
>> > email to sinhala-unico...@googlegroups.com.
>> > For more options, visit https://groups.google.com/d/optout.
>> >
>>
>> --
>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>> Sinhala...@googlegroups.com
>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@
>> googlegroups.com
>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/
>> group/Sinhala-Unicode?hl=si
>> If you have trouble reading Sinhala Fonts, please visit
>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>> ---
>> You received this message because you are subscribed to the Google Groups
>> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>> To unsubscribe from this group and stop receiving emails from it, send an
>> email to sinhala-unico...@googlegroups.com.
>> For more options, visit https://groups.google.com/d/optout.
>>
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to sinhala-unico...@googlegroups.com.

Chamila De Alwis

unread,
Apr 17, 2017, 3:19:53 AM4/17/17
to sinhala...@googlegroups.com

2017-04-06 20:04 GMT+05:30 Supun Sudaraka <ssud...@gmail.com>:
මේක අැත්තටම දැන් රජය විසින් කළ යුතු දෙයක් නෙවෙයි. GitHub වගේ තැනක අදාළ දේවල් විවෘත කේත කරල උනන්දුවක් දක්වන අයට දායකත්වය ලබාදෙන්න ඉඩ සැලැස්විය යුතුයි. 
Can't we start this now? For a start,

1) Open a Github repo for the code for the IME
2) Open a doc space with a few getting started guides for developers
3) Open a dev@ list for the development related discussions

I see a list of issues in the current Sinhala IME used in Ubuntu (the reason I'm typing in English. Maybe I'm not using it right), and since we have an active developer community online, we could probably get this running without many issues. 

--
Regards

Chamila De Alwis
http://chamiladealwis.com

Supun Sudaraka

unread,
Apr 17, 2017, 4:14:38 AM4/17/17
to sinhala...@googlegroups.com
දැනට වින්ඩෝස් සහ ලිනක්ස් සිංහල යුනිකෝඩ් සඳහා අදාළ codebases වල අයිතිය තියෙන්නෙ කා ගාවද? 
මේක පටන්ගන්න පොඩි හමුවක් අවශ්‍යද?
නැත්තං අන්තර්ජාලයේම කතාවෙලා වැඩේ පටන්ගන්න පුලුවන්ද?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Dasun Sameera

unread,
Apr 17, 2017, 7:46:29 AM4/17/17
to sinhala...@googlegroups.com
https://github.com/sdasun?tab=repositories

මේකේ තියෙනවා මම හදපු keyTouch KeyBoard එකයි mac එකට ලියපු keyboard layout එකකයි. කවුරුන් හරි මුල්වෙලා සයිට් එකක් හදනවානම් මේවා ප්‍රයෝජනයට ගන්න. මේ IME එක දියුණු කරලා ගන්න හරි අලුතින් IME එකක් ලියනවානම් අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්. කොඩ් කරන්නම් වෙලාවක් නැතිවෙයි.

හැබැයි සාමන්‍ය මිනිස්සුන්ට git හරියන්නෑ. Siyabas එකේ වගේ පොඩි UI එකක් තියෙන වෙබ් එකක් ඕන. අවශ්‍ය ටූල් ටික තියෙනවානම් වෙබ් එකක් හදලා දාන්න බාර ගන්නම්. 

Supun Sudaraka

unread,
Apr 17, 2017, 12:24:12 PM4/17/17
to sinhala...@googlegroups.com
අපිට වෙබ්සයිට් එකත් Github pages වලම හෝස්ට් කරගන්න පුලුවන්. :)

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Dasun Sameera

unread,
Apr 17, 2017, 12:49:01 PM4/17/17
to sinhala...@googlegroups.com
ආ ඔව්. කස්ටම් ඩොමේන් එකක් වුනත් දාන්න පුළුවන්නේ. ඒක වඩා හොඳයි (y)

Regards
Dasun Sameera Weerasinghe

Sigma Digital,
12B, Jayanthi Mawatha,
Egoda Uyana,
Moratuwa,
Sri Lanka.
http://www.tharukirana.com/

+94 71 5352743

Chamila De Alwis

unread,
Apr 17, 2017, 2:26:00 PM4/17/17
to sinhala...@googlegroups.com
Thanks Dasun! This is a really good start. 

And +1 for a Github page. Shall we start a separate thread to consolidate the code bases we have right now around Sinhala Unicode development? AFAIR there are a few LKLUG members in this list as well. Maybe they can help with getting in touch with the code for Linux bases Sinhala Unicode development? 

Chamila De Alwis

unread,
Apr 22, 2017, 4:50:28 AM4/22/17
to sinhala...@googlegroups.com
ICTA is still running a page dedicated for Keyboard Inputs and Fonts [1], and siyabas.lk already redirects to that address. So I don't think it's fair to say the responsible parties have dropped the support for Sinhala Unicode. However, guidelines for Linux are still missing there so it should be a community effort to populate and update that knowledge again. 

Nadeeradarshana92

unread,
Apr 26, 2017, 9:30:53 AM4/26/17
to sinhala...@googlegroups.com, Chamila De Alwis
W.          2

Sent from my Sony Xperia™ smartphone

---- Chamila De Alwis wrote ----

> qwICTA is still running a page dedicated for Keyboard Inputs and Fonts [1], and siyabas.lk already redirects to that address. So I don't think it's fair to say the responsible parties have dropped the support for Sinhala Unicode. However, guidelines for Linux are still missing there so it should be a community effort to populate and update that knowledge again.
> [1] - https://www.icta.lk/local-languages-initiative/
> 2017-04-17 23:55 GMT+05:30 Chamila De Alwis <cs2re...@gmail.com>:
>
> Thanks Dasun! This is a really good start.
> And +1 for a Github page. Shall we start a separate thread to consolidate the code bases we have right now around Sinhala Unicode development? AFAIR there are a few LKLUG members in this list as well. Maybe they can help with getting in touch with the code for Linux bases Sinhala Unicode development?
> 2017-04-17 22:18 GMT+05:30 Dasun Sameera <s.d...@gmail.com>:
>
> ආ ඔව්. කස්ටම් ඩොමේන් එකක් වුනත් දාන්න පුළුවන්නේ. ඒක වඩා හොඳයි (y)
>
>
> Regards
> Dasun Sameera Weerasinghe
>
>
> Sigma Digital,
> 12B, Jayanthi Mawatha,
> Egoda Uyana,
> Moratuwa,
> Sri Lanka.
> http://www.tharukirana.com/
>
> +94 71 5352743
>
>
> 2017-04-17 21:53 GMT+05:30 Supun Sudaraka <ssud...@gmail.com>:
>
> අපිට වෙබ්සයිට් එකත් Github pages වලම හෝස්ට් කරගන්න පුලුවන්. :)
>
>
> 2017-04-17 17:16 GMT+05:30 Dasun Sameera <s.d...@gmail.com>:
>
> https://github.com/sdasun?tab=repositories
>
>
> මේකේ තියෙනවා මම හදපු keyTouch KeyBoard එකයි mac එකට ලියපු keyboard layout එකකයි. කවුරුන් හරි මුල්වෙලා සයිට් එකක් හදනවානම් මේවා ප්‍රයෝජනයට ගන්න. මේ IME එක දියුණු කරලා ගන්න හරි අලුතින් IME එකක් ලියනවානම් අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්. කොඩ් කරන්නම් වෙලාවක් නැතිවෙයි.
>
> හැබැයි සාමන්‍ය මිනිස්සුන්ට git හරියන්නෑ. Siyabas එකේ වගේ පොඩි UI එකක් තියෙන වෙබ් එකක් ඕන. අවශ්‍ය ටූල් ටික තියෙනවානම් වෙබ් එකක් හදලා දාන්න බාර ගන්නම්. --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com

> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.

> For more options, visit https://groups.google.com/d/optout.
>
>
>
>
> --
>
> Supun Sudaraka
> http://blog.sudaraka.me | https://lk.linkedin.com/in/sudaraka

> Chamila De Alwis
> http://chamiladealwis.com

Apr 26, 2017, 9:31:07 AM4/26/17
to sinhala...@googlegroups.com, Chamila De Alwis

Sent from my Sony Xperia™ smartphone

---- Chamila De Alwis wrote ----

මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com

වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.

නයන හෙට්ටිඅරච්චි

unread,
Sep 18, 2017, 8:23:36 AM9/18/17
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අතරමග සිරවී ඇත්නමස් අපි එකතුවෙල තල්ලු කලොත් නරකද?

Duminda Kaviranga

unread,
Sep 18, 2017, 9:50:09 AM9/18/17
to sinhala...@googlegroups.com
https://github.com/mooniak
මෙම mooniak ව්යාපෘතිය තිබෙන්නේ යුනිකේත ෆොන්ට සම්බන්ධව නේද ?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala-Unicode@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unicode-unsubscribe@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unicode+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

--
Duminda Kaviranga Gunawardhana
Microsoft Student Ambassador
Faculty of Engineering Technology
Open University of Sri Lanka

Pathum Egodawatta

unread,
Jan 2, 2018, 12:23:42 PM1/2/18
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

Roshan Herath

unread,
Jun 4, 2018, 6:54:31 AM6/4/18
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේකට හේතුව විවිධාකාර ඉන්පුට් මෙතඩ් පාවිච්චියයි ෆොන්ට් පාවිච්චියයි. බින්දුමතී ටයිප් කරන්න දන්න කෙනා යුනිකෝඩ් වලට එන්නෙ නෑ අමාරුයි කියලා හිතාන. නමුත් යුනිකෝඩ් වලයි බින්දුමතීගෙයි සමානකම් ගොඩක් තියෙන බව දකින් නෑ
Reply all
Reply to author
Forward
0 new messages