ශ්‍රී ලංකාවේ "Child Soldier" කෙටි චිත්‍රපටිය 2013 Adobe-UNICEF Challange සම්මානයේ අවසාන වටයට

29 views
Skip to first unread message

නිරංජන්෴

unread,
May 15, 2013, 5:35:49 PM5/15/13
to sinhala...@googlegroups.com
ශ්‍රී ලංකාවේ "Child Soldier" කෙටි චිත්‍රපටිය 2013 Adobe-UNICEF Challange සම්මානයේ අවසාන වටයට

ශිල්ප සයුර හා නැණසළ තුලින් Digital Media පුහුණුව ලද 100 ක යෞවන චිත්‍රපටි කණ්ඩායක් එක්ව
පසුගිය දෙසැම්බරයේ රූපගත කර නිර්මාණය කළ "Child Soldier" කෙටි චිත්‍රපටිය 

2013 Adobe-UNICEF Challange සම්මානයේ අවසාන වටයට තේරී ඇත.

ශ්‍රී ලංකාවේ ICT දියුණුව විදහාපාන "Child Soldie" digital කෙටි චිත්‍රපටිය නරඹා 
අදහස් පළකිරීමට ඔබටද ගෞරවයෙන් ආරාධනා. 

http://childsoldierfilm.blogspot.com/

ජයවේවා!
ශිල්ප සයුර Team



child_soldier_fb_poster.jpg

නිරංජන්෴

unread,
Jun 15, 2013, 1:09:30 AM6/15/13
to sinhala...@googlegroups.com
ලංකාව දිනලා :)

tidalbobo

unread,
Jun 15, 2013, 1:30:58 AM6/15/13
to sinhala-unicode
චිත්‍රපටිය නරඹා අදහස් පළකිරීමට pls provide Link?


2013/6/15 නිරංජන්෴ <uni...@info.lk>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Reply all
Reply to author
Forward
0 new messages