කවුරු හරි දන්නවාද සිංහල යුනිකොඩ් වලින් ලියා pdf කළ ලියවිල්ලක් ආයේ වර්ඩ් (Ms doc) එකකට හරවන හැටියක්. දන්න කියන කන්වෙන්ටර් වලින් ඉස්කෝල පොත ෆොන්ට් එක හරියට කන්වට් කරලා දෙන්නෑ.
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
මදුෂානි සහොදරිය
ඔබට පුළුවන් ද ඔබ පීඩීඑප් වලට දාන්න හදන ගොනුව අප වෙත එවන්න?
නැතහොත් ඔබට පුළුවන් ද පරීක්ෂණය සඳහා අළුත් ගොනුවක් නිර්මාණය කර මේ සමූහයට එවන්න ඉමේලයකට අමුණා?
ඔබට එසේ කලහොත් මට පුළුවන් මෙහෙන් වැඩේ කෙරෙනවා ද කියල බලන්න.
මෙයට
නිෂාන්