2013 Global Telecentre Awards
ජනතා ප්‍රසාදයෙන් ශිල්ප සයුර දිනවමු!
තරඟ අංශ 6 කින් යුක්ත 2013 ලෝක Telecentre සම්මාන සඳහා
Best Telecentre Innovation අංශයෙන්
ලංකාවේ ශිල්ප සයුර ඉ අධ්‍යන වැඩ සටහනද තේරී ඇත.
ශිල්ප සයුර සිංහල යුනිකේතයෙන් නිමවූ ප්‍රථම ඉ අධ්‍යන මෘදුකාංගය වන අතර නැණසළ තුලින්
2006 සිට ජාතික අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැපයීමෙන් ග්‍රාමීය සිසු අධ්‍යාපනය සංවර්ධනයට
විශාල සේවාවක් ඉටු කර ඇත.
ශිල්ප සයුරට ඔබේ අන්තර්ජාල චන්දය ලබාදී සිංහල යුනිකේතයට
ජාත්‍යන්තරයේ ගෞරවයක් ලබාදීමට ඔබට හැකියි.
ඔබ කළයුත්තේ
වෙත ගොස් Telecentre.org සාමාජිකයකු ලියාපදිංචි වී ඔබගේ අන්තර්ජාල චන්දය පළකිරීමයි.
ස්තූතියි.
Shilpa Sayura Team
තරඟ විස්තරය
ශිල්ප සයුර ව්‍යාපෘතිය (2006-2013+)