නැණපියස නරඹන්න

5 views
Skip to first unread message

චතුර දිලාන්

unread,
Nov 13, 2009, 9:52:01 PM11/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ඉදිරිපත් කරන
නැණපියස ඔබට සෑම සෙනසුරදාවකම ජාතික රූපවහිනියෙන් ප.ව 12.00ට නැරඹිය
හැකිය. තවද ඔබට අතපසුවූ නැණපියස වැඩසටහන් ශ්‍රි ලංකා තොරතුරු හා
සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙබ් අඩවිය තුලින් නැරඹිය හැකිය.

ඒ සදහා පිවිසෙන්න: http://icta.lk/index.php/media-gallery

Reply all
Reply to author
Forward
0 new messages