ගූගල් සිංහල අක්ෂර පරිවර්තකය

297 views
Skip to first unread message

Udendra

unread,
Apr 25, 2010, 11:49:55 PM4/25/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
පහසුකම සලසා දී තිබෙනවා.

සබැඳිය:- http://www.google.com/transliterate/Sinhalese

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

ලලිත් මානගේ (Lalith Manage)

unread,
Apr 26, 2010, 11:39:25 AM4/26/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Trans literation of
'Hello world?' is 'හෙල්ලෝ වොර්ල්ඩ්?'
and
'How are you?' is 'හෝව් ඇරේ යෞ?'.
Interesting. That's how you lean to transliterate!!

On Apr 26, 8:49 am, Udendra <uden...@gmail.com> wrote:
> Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
> පහසුකම සලසා දී තිබෙනවා.
>

> සබැඳිය:-http://www.google.com/transliterate/Sinhalese

Harlan Gray

unread,
Apr 26, 2010, 12:08:49 PM4/26/10
to sinhala...@googlegroups.com
I believe you have got it all wrong Lalin. This makes it easy for you to type Sinhala words. Type "pradesheeya" and "pradeshaya" for example and check how valuable it is.

Harlan.

2010/4/26 ලලිත් මානගේ (Lalith Manage) <lalith...@gmail.com>

Jacob Demetrius

unread,
Apr 26, 2010, 12:20:08 PM4/26/10
to sinhala...@googlegroups.com
මේක බොහොම හොඳ! Absolutely valuable, much nicer than having to type literally, transliteration is fantastic.  I just tried it and it works amazingly well.  I hope Google will add it in their drop down menu on the compose mail area in the body.  Right now I see some languages such as Hindi, Malayalam, Telugu, Tamil, Russian, etc. not සිංහල

2010/4/26 Harlan Gray <harla...@gmail.com>

වසන්ත දේශප්‍රිය෴

unread,
Apr 26, 2010, 12:44:22 PM4/26/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙය ඉතා පහසුවෙන් භාවිතා කළ හැක්කක් නිසා මෙහි ඇති වැරදි නිවරද කළ හැකි
නම් කදිම යි.
ඉක්ටා සැදූ Transliteration යන්ත්‍රය මෙහි ඇත.
http://repository.icta.lk/TransliterationTest/index.jsp

ස්තුතියි!
වසන්ත දේශප්‍රිය

On Apr 26, 9:08 pm, Harlan Gray <harlan.g...@gmail.com> wrote:
> I believe you have got it all wrong Lalin. This makes it easy for you to
> type Sinhala words. Type "pradesheeya" and "pradeshaya" for example and
> check how valuable it is.
>
> Harlan.
>

> 2010/4/26 ලලිත් මානගේ (Lalith Manage) <lalithman...@gmail.com>

>
>
>
> > Trans literation of
> > 'Hello world?' is 'හෙල්ලෝ වොර්ල්ඩ්?'
> > and
> > 'How are you?' is 'හෝව් ඇරේ යෞ?'.
> > Interesting. That's how you lean to transliterate!!
>
> > On Apr 26, 8:49 am, Udendra <uden...@gmail.com> wrote:
> > > Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
> > > පහසුකම සලසා දී තිබෙනවා.
>
> > > සබැඳිය:-http://www.google.com/transliterate/Sinhalese
>
> > > --
> > > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si

> > > If you have trouble reading Sinhala Fonts, please visithttp://

> > si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> > --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit

Bandula Ranathunga

unread,
Apr 26, 2010, 12:47:49 PM4/26/10
to sinhala...@googlegroups.com

2010/4/26 ලලිත් මානගේ (Lalith Manage) <lalith...@gmail.com>

Trans literation of
'Hello world?' is 'හෙල්ලෝ වොර්ල්ඩ්?'
and
'How are you?' is 'හෝව් ඇරේ යෞ?'.
Interesting. That's how you lean to transliterate!!

වැරදියට අල්ලගෙන වගේ!
මේ translation නෙමේ, transliteration 
ඔබ සිංහල වචනයක් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරල බලන්න.
 
On Apr 26, 8:49 am, Udendra <uden...@gmail.com> wrote:
> Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
> පහසුකම සලසා දී තිබෙනවා.
>
> සබැඳිය:-http://www.google.com/transliterate/Sinhalese
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visithttp://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Prabath Galagamage

unread,
Apr 26, 2010, 12:51:44 PM4/26/10
to sinhala...@googlegroups.com
මේක කවුද හැදුවේ. ගූගල් එකට සිංහල බෑනෙ. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකේ කන්සෙෆ්ට් එක මේකද - නැත්තම් භාෂා අතර පරිවර්තනයද

2010/4/26 Bandula Ranathunga <bandula.r...@gmail.com>

--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Bandula Ranathunga

unread,
Apr 26, 2010, 12:54:10 PM4/26/10
to sinhala...@googlegroups.com

2010/4/26 Prabath Galagamage <gpra...@gmail.com>

මේක කවුද හැදුවේ. ගූගල් එකට සිංහල බෑනෙ. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකේ කන්සෙෆ්ට් එක මේකද - නැත්තම් භාෂා අතර පරිවර්තනයද

ප්‍රභාත් ට්‍රාන්ස්ලේෂන් ද ට්‍රාන්ස්ලිටරේෂන්ද?

Prabath Galagamage

unread,
Apr 26, 2010, 1:08:14 PM4/26/10
to sinhala...@googlegroups.com
හැබෑමයි. මම එකපාරටම දැක්කෙ නෑ - අක්ෂරපරිවර්තකය- දන්න එක්කෙනෙක් තවත් විස්තර ලිකක් මේ ගුගල් ලැබ් ව්‍යාපෘතිය ගැන කියන්න.

Udendra

unread,
Apr 27, 2010, 12:34:43 AM4/27/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Lalith > Transliteration is for Sinhala words typed in English (some
people refer to it as typing in 'Singlish')

ප්‍රභාත් > ඔයාගේ ප්‍රශ්නය මටත් තියෙනවා. කවුද මේක හදන්න සහය වුණේ කියලා.
හොයාගන්න එක වටිනවා.

මම transliteration යන්නට 'අක්ෂර පරිවර්තනය' කියා භාවිත කළාට, ඊට වඩා හොඳ
යෙදුමක් තිබෙනවා නම් භාවිතා කරමු.

වසන්ත > ස්තුතියි සබැඳියට. මීට පෙර ICTA සැදූ Transliteration යන්ත්‍රය
ගැන දැන සිටියේ නැහැ.

On Apr 26, 10:08 pm, Prabath Galagamage <gprab...@gmail.com> wrote:
> හැබෑමයි. මම එකපාරටම දැක්කෙ නෑ - අක්ෂරපරිවර්තකය- දන්න එක්කෙනෙක් තවත් විස්තර
> ලිකක් මේ ගුගල් ලැබ් ව්‍යාපෘතිය ගැන කියන්න.
>

> 2010/4/26 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
>
>
>
>
>
> > 2010/4/26 Prabath Galagamage <gprab...@gmail.com>

>
> > මේක කවුද හැදුවේ. ගූගල් එකට සිංහල බෑනෙ. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකේ කන්සෙෆ්ට්
> >> එක මේකද - නැත්තම් භාෂා අතර පරිවර්තනයද
>
> >> ප්‍රභාත් ට්‍රාන්ස්ලේෂන් ද ට්‍රාන්ස්ලිටරේෂන්ද?
>

> >> 2010/4/26 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
>
> >>> 2010/4/26 ලලිත් මානගේ (Lalith Manage) <lalithman...@gmail.com>

>
> >>> Trans literation of
> >>>> 'Hello world?' is 'හෙල්ලෝ වොර්ල්ඩ්?'
> >>>> and
> >>>> 'How are you?' is 'හෝව් ඇරේ යෞ?'.
> >>>> Interesting. That's how you lean to transliterate!!
>
> >>>> වැරදියට අල්ලගෙන වගේ!
> >>> මේ translation නෙමේ, transliteration
> >>> ඔබ සිංහල වචනයක් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරල බලන්න.
>
> >>>>  On Apr 26, 8:49 am, Udendra <uden...@gmail.com> wrote:
> >>>> > Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
> >>>> > පහසුකම සලසා දී තිබෙනවා.
>
> >>>> > සබැඳිය:-http://www.google.com/transliterate/Sinhalese
>
> >>>> > --
> >>>> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >>>> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >>>> Sinhala...@googlegroups.com
> >>>> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >>>> Sinhala-Unico...@googlegroups.com
> >>>> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>>>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si

> >>>> > If you have trouble reading Sinhala Fonts, please visithttp://

> >>>> si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> >>>> --
> >>>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >>>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >>>> Sinhala...@googlegroups.com
> >>>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >>>> Sinhala-Unico...@googlegroups.com
> >>>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>>>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >>>> If you have trouble reading Sinhala Fonts, please visit
> >>>>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> >>>  --
> >>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >>> Sinhala...@googlegroups.com
> >>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >>> Sinhala-Unico...@googlegroups.com
> >>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >>> If you have trouble reading Sinhala Fonts, please visit

> >>>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.

>
> >> --
> >> Prabath Galagamage
> >>http://textlk.blogspot.com/
> >>http://agniezine.wordpress.com/
> >>http://www.ejsa.info
>
> >>  --
> >> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >> Sinhala...@googlegroups.com
> >> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >> Sinhala-Unico...@googlegroups.com
> >> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >> If you have trouble reading Sinhala Fonts, please visit

> >>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> >  --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> --

> Prabath Galagamagehttp://textlk.blogspot.com/http://agniezine.wordpress.com/http://www.ejsa.info

>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:http://groups.google.com/group/Sinhala-Unicode?hl=si

Dakshika Jayathilaka

unread,
Apr 26, 2010, 12:26:31 PM4/26/10
to sinhala...@googlegroups.com
මිතුරනි, මෙය ගූගල් සදහා යාමට පෙර ඒ සඳහා කැප වූ පිරිස බොහොයි.. එනිසා අවලාද නගනවා වෙනුවට අගය කිරීමට හුරු වන්න. (මේ සඳහා මූලික වූ කිහිප දෙනෙක්ම මම සමූහයේ සාමජිකයින වග මා පුද්ගලිකව දනිමි. නමුදු ඔවුන් පොර ටෝක් දීමට ඉදිරිපත් නොවෙති..)

ස්තූතියි...
දක්ෂික ජයතිලක

MAYA Creations PVT LTD
No. 172/B, Rathmaldeniya RD,
Arrawwala, Pannipitiya,
Sri Lanka. 10230
Web: www.mclanka.com
Email: daks...@mclanka.com
Mobile: +94771100911
Tel: +94114991273

2010/4/26 Harlan Gray <harla...@gmail.com>

Chamila De Alwis

unread,
Apr 26, 2010, 12:56:22 PM4/26/10
to sinhala...@googlegroups.com
නෑ ප්‍රභාත් මෙතනින් වෙන්නේ අර UCSC Converter එකෙන් වෙන දේ ම තමයි.. මම හිතන්නේ වෙනස් ආකාරයක්.. පරිවර්තකයක් නෙවෙයි.

හැබැයි මට පොඩි පොඩි අවුල් තියෙනවා.
UCSC converter තියෙද්දී මේකක් මොකටද? මම දැක්ක විදියට මේකෙ ටයිප් කරන විදියත් ටිකක් වෙනස්.
අනිත් එක කෙලින්ම සිංහල ටයිප් කරන්න විජේසේකර වගේ යතුරු පුවරු තියෙද්දී ඇයි ට්‍රාන්ස්ලිටරේෂන් භාවිතා කරන්නේ?

2010/4/26 Prabath Galagamage <gpra...@gmail.com>

Dakshika Jayathilaka

unread,
Apr 26, 2010, 12:57:42 PM4/26/10
to sinhala...@googlegroups.com
ට්‍රාන්ස්ලිටරේෂන්

වැඩි විස්තර සඳහා පහත සබැඳිය බලන්න..

http://googleblog.blogspot.com/2010/04/helping-you-read-and-write-foreign.html

ස්තූතියි...

MAYA Creations PVT LTD
No. 172/B, Rathmaldeniya RD,
Arrawwala, Pannipitiya,
Sri Lanka. 10230
Web: www.mclanka.com
Email: daks...@mclanka.com
Mobile: +94771100911
Tel: +94114991273

නිශාන්ත අනුරුද්ධ

unread,
Apr 28, 2010, 1:32:13 AM4/28/10
to sinhala...@googlegroups.com
very nice.
patta

--
නිශාන්ත අනුරුද්ධ.
http://bingunada.blogspot.com/

Akila DJ

unread,
Apr 30, 2010, 1:44:57 PM4/30/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

UCSC Converter වල 'සිංහල', 'தமிழ்' විතරයි නෙ තියෙන්නෙ.
මේකෙ වෙනත් භාෂා ගොඩාක් තියනව, එකම තැන.
ඒක තමයි වෙනස :)

.

On Apr 26, 9:56 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> නෑ ප්‍රභාත් මෙතනින් වෙන්නේ අර UCSC Converter එකෙන් වෙන දේ ම තමයි.. මම
> හිතන්නේ වෙනස් ආකාරයක්.. පරිවර්තකයක් නෙවෙයි.
>
> හැබැයි මට පොඩි පොඩි අවුල් තියෙනවා.
> UCSC converter තියෙද්දී මේකක් මොකටද? මම දැක්ක විදියට මේකෙ ටයිප් කරන විදියත්
> ටිකක් වෙනස්.
> අනිත් එක කෙලින්ම සිංහල ටයිප් කරන්න විජේසේකර වගේ යතුරු පුවරු තියෙද්දී ඇයි
> ට්‍රාන්ස්ලිටරේෂන් භාවිතා කරන්නේ?
>

> 2010/4/26 Prabath Galagamage <gprab...@gmail.com>

>
> > මේක කවුද හැදුවේ. ගූගල් එකට සිංහල බෑනෙ. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකේ කන්සෙෆ්ට්
> > එක මේකද - නැත්තම් භාෂා අතර පරිවර්තනයද
>

> > 2010/4/26 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
>
> >> 2010/4/26 ලලිත් මානගේ (Lalith Manage) <lalithman...@gmail.com>

>
> >> Trans literation of
> >>> 'Hello world?' is 'හෙල්ලෝ වොර්ල්ඩ්?'
> >>> and
> >>> 'How are you?' is 'හෝව් ඇරේ යෞ?'.
> >>> Interesting. That's how you lean to transliterate!!
>
> >>> වැරදියට අල්ලගෙන වගේ!
> >> මේ translation නෙමේ, transliteration
> >> ඔබ සිංහල වචනයක් ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරල බලන්න.
>
> >>>  On Apr 26, 8:49 am, Udendra <uden...@gmail.com> wrote:
> >>> > Google Labs වෙතින් දැන් සිංහල අක්ෂර පරිවර්තන (Sinhala Transliteration)
> >>> > පහසුකම සලසා දී තිබෙනවා.
>
> >>> > සබැඳිය:-http://www.google.com/transliterate/Sinhalese
>
> >>> > --
> >>> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >>> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >>> Sinhala...@googlegroups.com
> >>> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >>> Sinhala-Unico...@googlegroups.com
> >>> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si

> >>> > If you have trouble reading Sinhala Fonts, please visithttp://

> >>> si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> >>> --
> >>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >>> Sinhala...@googlegroups.com
> >>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >>> Sinhala-Unico...@googlegroups.com
> >>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >>> If you have trouble reading Sinhala Fonts, please visit
> >>>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> >>  --
> >> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >> Sinhala...@googlegroups.com
> >> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >> Sinhala-Unico...@googlegroups.com
> >> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >> If you have trouble reading Sinhala Fonts, please visit

> >>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.

>
> > --
> > Prabath Galagamage
> >http://textlk.blogspot.com/
> >http://agniezine.wordpress.com/
> >http://www.ejsa.info
>
> >  --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit

nimal perera

unread,
May 3, 2010, 12:12:36 AM5/3/10
to sinhala...@googlegroups.com
සිංහල යුනිකෝඩ් නවකයන්ට මෙය ඉතා අගනා උපකරනයක්,
සිංහල යුනිකෝඩ් ජනප්‍රිය කරවන්නත් මෙය ඉතා වැදගත් දෙයක් වෙනවා.
මට හිතෙන්නේ මෙවැනි දෙවල් තවත් ඉස්සරහට විය යුතුයි.
ඊට සහය දෙන සියල්ලන්ටම අන් අයගේ සහය ලැබිය යුතුයි,
ඔවුන්ව දිරිමත් කල යුතුයි.අපි එහෙම කලොත්,
google transliterate වලට සිංහල දාන්න හැකිවුවා නම් google Translate වලට
සිංහල දාන්න බැරි විමට හේතුවක් නෑ.‍

google transliterate වලට සිංහල දාන්න උදව් කල සැමට ස්තූතියි!

2010/4/28 නිශාන්ත අනුරුද්ධ <mmnanu...@gmail.com>

--
~~~~Nimal~~~~
~`~`~`~`~`~`~`~`

(විශ්ව කුමාර)

unread,
May 3, 2010, 1:12:14 AM5/3/10
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Yes, that is not wrong! Because you are using it wrong :D

On Apr 26, 8:39 pm, ලලිත් මානගේ (Lalith Manage)

nimal perera

unread,
May 3, 2010, 5:54:58 AM5/3/10
to sinhala...@googlegroups.com
@විශ්ව
මගෙන් වරදක් සිදුවුවාද?

2010/5/3 (විශ්ව කුමාර) <vishva...@gmail.com>:

--

~~~~Nimal~~~~
~`~`~`~`~`~`~`~`

Reply all
Reply to author
Forward
0 new messages