සමහර අකුරු ටයිප් කරන විට වැරදුන විට backspace කරන කොට ‍අකුර වෙනස් වන්නෙ ඇයි?

7 views
Skip to first unread message

Ishar

unread,
Nov 13, 2009, 8:28:24 AM11/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සමහර අකුරු ටයිප් කරන විට වැරදුන විට backspace කරන කොට ‍අකුර වෙනස්
වන්නෙ ඇයි?

උදා. 'ලෝ' යන්න වැරදීමකින් ටයිප් වුනි නම් අප‍ට අවශ්‍ය 'ලෙ' නම්
backspace භාවිතා කල වි‍ට 'ල' ලෙස ලැබෙන්නේ ඇයි?

ස්තූතියි!

දසුන් සමීර

unread,
Nov 13, 2009, 10:21:54 AM11/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
යුනිකොඩ් වල ලො අකුර(glyph) හැදෙන්නෙ ල සහ ො කියන අකුරු(character) දෙක
පිලිවෙලින් ‍එකතු වෙලා. ඒ නිසා එතන කොම්බුවක් සහ ඇල පිල්ලක් වෙන වෙනම නෑ
දෙකම එකට තියෙන්නේ. ටයිප් කිරීමේ පහසුවට අපි කොම්බුව ල ඇල පිල්ල
යොදගත්තද. සිංහල යතුරු ලියන මෘකාංගය විසින් එය නැවැරදි ලෙස සකස් කරනවා.

Ishar

unread,
Nov 15, 2009, 10:50:00 AM11/15/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්තූතියි !

Sapumal Jayaratne

unread,
Nov 16, 2009, 2:31:40 AM11/16/09
to sinhala...@googlegroups.com
නිවැරදි යතුරුලියන මෘදුකාංගයක් නම් මෙලෙස නොව්ය යුතුයි. අපි මේකට කියන්නේ ඩිලීෂන් සීක්වෙන්ස් එක කියා. මාගේ පරිගනකයේ මෙම වරද නැහැ. උදාහරණයක් ලෙස ලෝ යන අකුර ලියා බැක්ස්පේස් කරමින් යනවිට ලැබෙන්නේ ලො, ලෙ යන අකුරුයි.

සැරදේවා,
සපුමල්.

2009/11/15 Ishar <isha...@gmail.com>

Nuwan Chinthka

unread,
Nov 16, 2009, 2:39:44 AM11/16/09
to sinhala...@googlegroups.com
මගේ පරිගණකයෙත් මේ දෝෂය ඇත‍."නිවැරදි යතුරුලියන මෘදුකාංගයක්" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දැනට මා පාවිච්චි කරන්නේ සියබස් වලින් බාගත කරගත් පිටපතකි. අපටත් නිවැරදි යතුරුලියන මෘදුකාංග පිටපතක් ලබා ගතහැකිද? ඒ ගැන දැනුවත් කරනවද? ස්තුතියි!

2009/11/16 Sapumal Jayaratne <sapumal....@gmail.com>



--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com


Isuru Udana

unread,
Nov 16, 2009, 2:30:07 PM11/16/09
to sinhala...@googlegroups.com
@Sapumal  ඔබගේ යතුරුලියන මෘදුකාංගය කුමක්ද?

2009/11/16 Sapumal Jayaratne <sapumal....@gmail.com>



--
Isuru Udana
Department of Computer Science & Engineering,
University of Moratuwa,
Sri Lanka.

Blog: http://mytecheye.blogspot.com/
Facebook : http://www.facebook.com/isudana
GoogleTalk : isudana  
Skype: isudana
Twitter: http://twitter.com/isudana



Ishar

unread,
Nov 21, 2009, 1:02:11 AM11/21/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

ඔබ භාවිතා කරන මෘදුකාංගය කුමක් ද?

Reply all
Reply to author
Forward
0 new messages