ස්‌තූතියි

2 views
Skip to first unread message

ශෂී

unread,
Feb 8, 2006, 5:47:24 AM2/8/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
<font size=5>වෙබ් පිටුවකට මනා
පෙනුමක්‌ ලබාදෙන අයුරින් ද
පැහැදිලි මෙන්ම ඕනෑම
කර්තව්‍යක්‌ සඳහා ඔබින
යුනිකොඩ් අකුරු පුවරුවක්‌
නිර්මාණය කිරීමත්. එය
භාවිතා කරන අන්දම කියා
දෙමින් හා නොමිලේ සපයමින්
අමිල සේවයක්‌ ඉටුකල කපුටා
සවෘද්ධයන්ට මගේ හදපිරි
ස්‌තූතිය පුද කිරීමට මෙය
අවස්‌තවක්‌ කර ගනිමි. </font>

නිරංජන්෴

unread,
Feb 9, 2006, 7:45:25 AM2/9/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඔබට ස්තූතියි
කපුටා අකුරැ වැල 2000 දී
නිරමාණය වුෙන් අන්තර්ඦාලය
සඳහා, එය කැන්ඩි 1992, කැන්ඩි NEW
1996 අකුරැ හා එම සිංහල යතුරැ
මතයි නිර්මාණය කෙළ්. 2004 දී අප
එය තවත් සංෙශෝධනය කලේ ඉස්
පිලි පා පිලි දමන විට අත්
පැටලවීම වෑලැක්වීමටයි. එය
හොඳ වෙනසක් උනා.

නමුත් සිංහල යුනිකෝඩ් වලට
අනුකූල කිරීමට කපුටා සිංහල
යතුරැ පුවරැවට සරළ
සංශෝධනයක් කිරීමට අප
හිතනවා. තාම එය අදහසක්
පමණයි. ඔබෙන් ලබන දිරියෙන්
අනාගතයේ සිංහල පරිගණක
තා්කෂණයට තවත් බොහෝදේ එකතු
කරන්නට අප සැවෝම සිංහල
යුනිකොඩ් සමූහයට එකතු වී
ඉන්නේ.

Reply all
Reply to author
Forward
0 new messages