ඇඩෝබ් Friendly කපුටා ෆොන්ටය භාගත කරගන්න

8 views
Skip to first unread message

දසුන් සමීර

unread,
Oct 29, 2009, 6:02:54 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ දැන් ජාලයට මුදා හැරියා. භාගත කර වැරදි ඇති තැන් පෙන්වන්න.
http://dasunsameera.blogspot.com/2009/10/kaputa-sinhala-unicode-adobe-friendly.html

ස්තූතියි.
දසුන් සමීර෴

Chamila De Alwis

unread,
Oct 29, 2009, 2:09:40 PM10/29/09
to sinhala...@googlegroups.com
ස්තුතියි..

මම පොඩි වැරැද්දක් දැක්කා. “්‍ය“ පොඩ්ඩක් වැරදියට යනවා වගේ. මේක වුනේ Adobe Illustrator CS4 වලදි.

2009/10/29 දසුන් සමීර <d_d...@yahoo.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

දසුන් සමීර

unread,
Oct 30, 2009, 11:39:21 AM10/30/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
තිර සටහනක් එවිය හැකිද?

On Oct 29, 11:09 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> ස්තුතියි..
>
> මම පොඩි වැරැද්දක් දැක්කා. “්‍ය“ පොඩ්ඩක් වැරදියට යනවා වගේ. මේක වුනේ Adobe
> Illustrator CS4 වලදි.
>

> 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>


>
> > මේ දැන් ජාලයට මුදා හැරියා. භාගත කර වැරදි ඇති තැන් පෙන්වන්න.
>

> >http://dasunsameera.blogspot.com/2009/10/kaputa-sinhala-unicode-adobe...

Chamila De Alwis

unread,
Oct 30, 2009, 12:51:47 PM10/30/09
to sinhala...@googlegroups.com
?ui=2&view=att&th=124a652a471879c6&attid=0.1&disp=attd&realattid=ii_124a652a471879c6&zw

හැබැයි සාහිත්‍ය කියලා ලියද්දි සාහිත්‍ය් කියලා දර්ශනය වුනා. පස්සේ ඒක මකලා සාහිත්‍ය කියලා හදන්න පුලුවන් වුනා. මාධ්‍ය කියන වචනය හදන්න බැහැ.

?ui=2&view=att&th=124a657da2bb5096&attid=0.1&disp=attd&realattid=ii_124a657da2bb5096&zw

සංඥක අකුරු ලිවීම කරන්න බැහැ. අදාල සංඥක අකුර වෙනුවට දිස් වෙන්නේ පහළ පින්තූරයේ “අ“යන්නට පසුව ඇති දේ. ඉන්පසු ටයිප් කරන කිසිම දෙයක් හඳුනා ගන්නේ නෑ.

?ui=2&view=att&th=124a65ad97b9e8b3&attid=0.1&disp=attd&realattid=ii_124a65ad97b9e8b3&zw

මේ දැනට දැක්ක දේවල්. දකින දකින විදියට feedback දෙන්නම්.

2009/10/30 දසුන් සමීර <d_d...@yahoo.com>

දසුන් සමීර

unread,
Oct 30, 2009, 2:08:08 PM10/30/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බොහෝම ස්තූතියි.

On Oct 30, 9:51 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> [image:
> ?ui=2&view=att&th=124a652a471879c6&attid=0.1&disp=attd&realattid=ii_124a652a471879c6&zw]
>
> හැබැයි සාහිත්‍ය කියලා ලියද්දි සාහිත්‍ය් කියලා දර්ශනය වුනා. පස්සේ ඒක මකලා
> සාහිත්‍ය කියලා හදන්න පුලුවන් වුනා. මාධ්‍ය කියන වචනය හදන්න බැහැ.
>
> [image:
> ?ui=2&view=att&th=124a657da2bb5096&attid=0.1&disp=attd&realattid=ii_124a657da2bb5096&zw]
>
> සංඥක අකුරු ලිවීම කරන්න බැහැ. අදාල සංඥක අකුර වෙනුවට දිස් වෙන්නේ පහළ පින්තූරයේ
> “අ“යන්නට පසුව ඇති දේ. ඉන්පසු ටයිප් කරන කිසිම දෙයක් හඳුනා ගන්නේ නෑ.
>
> [image:
> ?ui=2&view=att&th=124a65ad97b9e8b3&attid=0.1&disp=attd&realattid=ii_124a65ad97b9e8b3&zw]
>
> මේ දැනට දැක්ක දේවල්. දකින දකින විදියට feedback දෙන්නම්.
>

> 2009/10/30 දසුන් සමීර <d_da...@yahoo.com>


>
>
>
> > තිර සටහනක් එවිය හැකිද?
>
> > On Oct 29, 11:09 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> > > ස්තුතියි..
>
> > > මම පොඩි වැරැද්දක් දැක්කා. “්‍ය“ පොඩ්ඩක් වැරදියට යනවා වගේ. මේක වුනේ Adobe
> > > Illustrator CS4 වලදි.
>
> > > 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>
>
> > > > මේ දැන් ජාලයට මුදා හැරියා. භාගත කර වැරදි ඇති තැන් පෙන්වන්න.
>
> > > >http://dasunsameera.blogspot.com/2009/10/kaputa-sinhala-unicode-adobe.
> > ..
>
> > > > ස්තූතියි.
> > > > දසුන් සමීර෴
>
> > > --
> > > Chamila Sujeewahttp://www.chamiladealwis.com/
>
> --
> Chamila Sujeewahttp://www.chamiladealwis.com/
>

>  Capture.GIF
> 2KViewDownload
>
>  Capture.GIF
> 2KViewDownload
>
>  Capture.GIF
> 4KViewDownload

දසුන් සමීර

unread,
Oct 30, 2009, 2:34:26 PM10/30/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
චමිල,
‍යංසයේ දෝෂය නිවැරදි කළා.සංඤක දෝශය මගේ පරිගණකයේ ඇති වුනේ නෑ. ඔබගේ
සහයෝගයට බොහොම ස්තූතියි. නැවත බාගත කර වැරදි ඇතිතැන් පෙන්වාදෙන්න. සංඤක
දෝෂය ඇතිදැයි නැවතත් බලන්න.

Chamila De Alwis

unread,
Nov 1, 2009, 10:02:29 AM11/1/09
to sinhala...@googlegroups.com
තාම සංඤක දෝෂය තියෙනවා. මේක තියෙන්නේ ටයිප් කරද්දී. වෙන තැනක ටයිප් කරපු එකක් paste කලාම ප්‍රශ්නයක් නෑ. නමුත් ටයිප් කරගෙන යද්දි (උදා : “අඳ“ --> w+alt+o) දෙවෙනි පේළියේ තියෙන අකුර පෙන්නලා default font එකට මාරු වෙනවා. එතනින් පස්සේ යුනිකේත අඳුරගන්නේ නෑ.

යංසය වැඩ 

?ui=2&view=att&th=124b0447f65d843a&attid=0.1&disp=attd&realattid=ii_124b0447f65d843a&zw

2009/10/31 දසුන් සමීර <d_d...@yahoo.com>

දසුන් සමීර

unread,
Nov 1, 2009, 12:05:54 PM11/1/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම භාවිතා කරන්නේත් Illustrator CS4, යතුරු ලියනයේ ඔය ගැටළුව එන්නේ නෑ.
කොහොම වුනත් Alt යතුර එබෙන නිසා short cut එකක් ඔස්සේ කිසියම් විදානයක්
ක්‍රියත්මක වෙනවාද දන්නෑ. වෙනත් අයටත් මේ ගැටලුවම එනවද කියා දැනගන්න
කැමතියි.
චමිල ඔබේ සහයෝගයට බොහෝම ස්තූතියි. පිළියමක් සොයාගන්න උත්සාහ කරමු.
Reply all
Reply to author
Forward
0 new messages