ෆොන්ට් වෙනස් කිරීම

584 views
Skip to first unread message

Samarasingha Chandrasiri

unread,
Jul 17, 2013, 2:30:21 PM7/17/13
to Sinhala...@googlegroups.com
යුනිකෝඩ් යටතේ තිබෙන්නේ සම්මත අකුරුද? මේ ‍ෆොන්ට් වෙනස් කළ නොහැකිද? අපිට අවශ්‍ය නම් අභය හෝ දෙරණ හෝ මලිති හෝ අතුරු යොදා ගන්න, එය කරන්නේ කෙසේ ද?

cse...@gmail.com

--
Chandrasiri

Supun Sudaraka

unread,
Jul 17, 2013, 8:51:04 PM7/17/13
to sinhala...@googlegroups.com
FM Abhaya, FM Derana හෝ FM Malithi යුනිකෝඩ් සමඟ භාවිතා කරන්න බැරි font face.

 http://www.siyabas.lk/sinhala_fonts_unicode_converters මේ වෙබ් ලිපිනයේ අන්තර්ගත සිංහල යුනිකෝඩ් අක්ෂර නම් භාවිතා කළ හැකියි. දැනට සිංහල යුනිකෝඩ් අනුකූල font faces ප්‍රමාණය නම් සීමිතයි.


2013/7/18 Samarasingha Chandrasiri <cse...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com | http://www.facebook.com/ssudaraka | http://www.twitter.com/ssudaraka

Samarasingha Chandrasiri

unread,
Jul 18, 2013, 8:59:36 AM7/18/13
to sinhala...@googlegroups.com
ස්තූතියි, සුදාරක. මට දැනුයි තේරුනේ යුනිකොඩ් ෆොන්ට් වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕන කියන එක. දැන් හරි. තව ප්‍රස්න දෙකක් තියෙනවා.

(1)  වෙබ් පිටුවක ටයිප් කරන විට අපට ඕ වෙබ් ෆොන්ට් එක මාරැ කර ගන්නේ කොහොමද? වර්ඩ් වලදී නම් ෆොන්ට් එක මාරු කරගන්න එක ප්‍රශ්නයක් නෑ නේ.

(2)  "ක්ෂ"  බැඳි අකුරක් ලෙස ලිවීම සඳහා "ක" අකුරෙන් භාගය ගන්නේ කොහොමද?

(3)  "*" යුගල කොමා තනි කොමා යුගලයක් ලෙස ටයිප් කරන්නේ කොහොමද?

cse...@gmail.com

Chandrasiri


2013/7/18 Supun Sudaraka <ssud...@gmail.com>



--
Chandrasiri

Samarasingha Chandrasiri

unread,
Jul 18, 2013, 9:02:05 AM7/18/13
to sinhala...@googlegroups.com
ස්තූතියි, සුදාරක. මට දැනුයි තේරුනේ යුනිකොඩ් ෆොන්ට් වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕන කියන එක. දැන් හරි. තව ප්‍රස්න දෙකක් තියෙනවා.

(1)  වෙබ් පිටුවක ටයිප් කරන විට එම පිටුවේ සිටියදී අපට ඕන වෙබ් ෆොන්ට් එකකට මාරු කර ගන්නේ කොහොමද? වර්ඩ් වලදී නම් ෆොන්ට් එක මාරු කරගන්න එක ප්‍රශ්නයක් නෑ නේ.

(2)  "ක්ෂ"  බැඳි අකුරක් ලෙස ලිවීම සඳහා "ක" අකුරෙන් භාගය ගන්නේ කොහොමද?

(3)  "*" යුගල කොමා තනි කොමා යුගලයක් ලෙස ටයිප් කරන්නේ කොහොමද?

Chandrasiri


2013/7/18 Samarasingha Chandrasiri <cse...@gmail.com>



--
Chandrasiri

Akila DJ

unread,
Jul 18, 2013, 2:51:20 PM7/18/13
to sinhala...@googlegroups.com, Sinhala...@googlegroups.com

(1)  වෙබ් පිටුවක ටයිප් කරන විට අපට ඕ වෙබ් ෆොන්ට් එක මාරැ කර ගන්නේ කොහොමද? වර්ඩ් වලදී නම් ෆොන්ට් එක මාරු කරගන්න එක ප්‍රශ්නයක් නෑ නේ.

සාමාන්‍යය විදිහටම තමා!
අපි English Font වල අකුරු වෙනස් කරන විදිහටම :)
English Font වල වගේම කිවුවම මෙන්න මේ ටික අයිතියි!...
Font එක specify කරන්න ඕනෙ... (Unicode font එකක් වෙන්නත් ඕනෙ :)
ඒ දීපු font එක webpage එක බලන කෙනාගෙ machine එකේ තියෙන්නෙ ඕනෙ (හෝ විශේෂ ක්‍රමයකට load වෙන්න හදන්න පුලුවන්, ඒත් ඒ සාමාන්‍ය ක්‍රමය නෙමෙයි නෙ!)
අපි කියපු font එක නැත්නම්, default sinhala font එකෙන් පේනව (බොහෝ විට Iskoola Pota), ඒ නිසා බය වෙන්න දෙයක් නෑ...
CSS වලින් font කීපයක් පිළිවෙලින් දෙන්න පුලුවන්!
English font වලදිත් ඕකයි, code එකේ කියන font නැත්නම් Arial, Times New Roman වගේ browser default latin font එකෙන් පේනව නෙ!

Unicode Sinhala fonts
Iskoola Pota
Nirmala UI
DInaminaUniWeb
Potha
Malithi Web
Kandy Unicode
Kaputa Unicode
...
මම දන්නෙ ඔච්චරයි :)

Bandula Ranathunga

unread,
Jul 18, 2013, 9:12:18 PM7/18/13
to sinhala...@googlegroups.com
(2)  "ක්ෂ"  බැඳි අකුරක් ලෙස ලිවීම සඳහා "ක" අකුරෙන් භාගය ගන්නේ කොහොමද?

බැඳි අකුරු ටයිප් කිරීමේ පහසුකම යුනිකෝඩ් සමග තියෙනවා. (ක්‍ෂ, ත්‍ව, න්‍ද්‍ර ...ආදී ලෙස)
ඔබ පාවිච්චි කරන්නේ විජේසේකර සම්මත යුනිකෝඩ් යතුරු පුවරුවනම්, ඔබට ටයිප් කිරීමට අවශ්‍ය බැඳි අකුරු යුගලයේ මුල් අකුර පළමුව ටයිප් කරන්න. අනතුරුව '\' (enter යතුරට උඩින් තිබෙන යතුර, එනම් reverse solidus key නැත්නම්  back slash නමින් හඳුන්වන යතුර) ඔබන්න. දැන් බැඳි අකුරේ දෙවන අකුර ටයිප් කරන්න.

(3)  "*" යුගල කොමා තනි කොමා යුගලයක් ලෙස ටයිප් කරන්නේ කොහොමද?

ඔබ පාවිච්චි කරන්නේ විජේසේකර සම්මත යුනිකෝඩ් යතුරු පුවරුවනම්, ' (තනිකොමාව) සඳහා z අකුරද, " (යුගල කොමාව) සඳහා Z අකුරද ටයිප් කරන්න.

Thank You and Best Regards,
Bandula
 

Bandula Ranathunga 



 

Please Prevent email Address Harvesting  
Kindly delete names and email addresses of all previous recipients including that of the last sender in all mail you intend forwarding. 
Try using the Bcc facility whenever possible.  This will help you and all in your list to maintain their privacy as well as prevent hackers from using recipients from your list
 

If you are not the intended recipient, or a person responsible for delivering it to the intended recipient,
you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.



2013/7/18 Samarasingha Chandrasiri <cse...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages