--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
Android 4.0 ICS සඳහා පෙරනිමියෙන් සිංහල යුනිකේත වැඩ කරන්නේ නැත. (samsung නම් ICS එක්ක සිංහල වැඩ කරාවි.). Root කිරීමෙන් දුරකතනයේ/tab එකේ වගකීම් සහතිකය අවලංගු වේ.ICS නොවන samsung galaxy phone සඳහා FontOptimizer උත්සහ කර බලන්න.සියලු වෙබ් බ්‍රව්සරය උත්සහ කර බලන්න https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu.