ජංගම තාක්ෂණයට සුමුදු සිංහල වදන් දෙන්න
App - Application
Application Description - This description is what will appear to customers that are viewing your App when they are in the App Store.
Application Icon - Displayed on a device’s Home screen and in the App Store.
Application =යෙදුම= app
පෙර - යෙදුම
කර්ම - යෙදුම්
කතෘ -යෙදුම විසින්
කරණ- යෙදුමෙන්
සම්ප්‍රදාන- යෙදුම පිණිස - ජනසුව පිණිස කරවන ලදි.
අවධි- යෙදුම තෙක්, දක්වා, කෙරෙන් , වෙතින්
ආධාර- යෙදුම කෙරෙහි
සම්බන්ධ යෙදුමේ
ආලපන - යෙදුම මෙන්, සේ , බඳු
මේ වගේ වරනැගීමට හැකිවීම සුමුදු වදන් නිර්මාණයට අවශ්‍යයි.
සුමුදු වදන් භාවිතාවට ඉබේම එක්වෙනවා..
අදහස් දෙන්න