ස්තූතියි....
ඇත්තටම
subasa.lk මේ වෙබ් අඩවිය ගැන මම කළින් දැනන් හිටියෙ නැහැ.
මෙවැන්නක් තිබීම ගැන සතුටුයි. මේ ගැන දැනුවත් කළාට නෙරංජිට ස්තුතිවන්ත
වෙනවා.
නමුත් tidalbobo කිව්ව වගේ ඇතැම් දෝෂ මමත් දැක්කා. ඒ පළිබඳ මම නිර්මාණ
කණ්ඩායමට පණිවිඩයකුත් දැම්මා. එයාල ඒ ගැන බැලුවොත් හොඳයි.
වෙබ් බ්රව්සරයක ඇති wysiwyg editor එකක (උදා- ඉ මේල් එකක් ලියද්දි,
බ්ලොග් එකක් ලියද්දී) මෙලෙස වැරදි වචන යටින් Real time විදියට ඉරක් ඇඳෙන
සේ plug in එකක් හෝ javascript වලින් මොනයම් හෝ ක්රමයක් සකසන්න පුළුවනද
?
On 6/18/13, tidalbobo <
tida...@gmail.com> wrote:
> Does not look very accurate
>
>
>
> 2013/6/18 tidalbobo <
tida...@gmail.com>
>
>> Does not look very accurate
>>
>>
>>
>>
==========================
==========================
==========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha