--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/ff79261a-f3bd-454b-8a63-24e0046b4d1dn%40googlegroups.com.
මෙහෙම ප්‍රශ්න කාලෙන් කාලෙට එනවා ෆේස්බුක් එකේ.මේ දවස් වල කොහොම ද දන් නෑ.... Wikipedia (SI), emails, වගේ අනෙක් සයිට් වල හරියට පෙනුණට facebook එකේ රකාරාංශය වගෙ ඒවා
තියන තැන් වල අවුල් පේනවා.හේතුව මොකද්ද දන් නෑ... fb ගැන සහ web පැත්ත ගැන හොඳට දන්න අයට හොයාගන්න පුලුවන් වෙයි!
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/0a6e3e55-5f0b-451b-9a6d-9d882d377355n%40googlegroups.com.
මං හිතන්නෙ මේක facebook එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන පෝස්ට් එක ලියපු කෙනා ඒක වෙන තැනක ලියල ෆේස්බුක් එකට paste කරද්දි ආපු ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.ඔයාට ඔයා ලියන ඒවත් ෆේස්බුක් එකේ පෙන්නන්නෙ මේ විදිහටද?
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/9549afca-30af-4d8e-aea7-78f96be9994fn%40googlegroups.com.
ඔව් නේද.මේ Windows 11, Chrome Version 128.0.6613.138.මං හිතන්නෙ එහෙමනං facebook එක unicode අකුරු store කරන විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/15c324a4-6814-4895-999b-0b006a547c04n%40googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAJto0PQSjQb4Z_rji7-VKSt5Dw%3D7rdTZ8L5sPN4CnopmoE_5_g%40mail.gmail.com.
zwj එක ස්පෑන් එකක් ඇතුලට යනවා පොස්ට් එක රෙන්ඩර් වෙනකොට.React component props හරියට සෙට් වෙනවමමත් දැන් bug report එකක් දැම්මා
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAB%3DyVLjsKYN-OqohXoEm-mRhxkhvpiZctTANZ%2Bg%3D1b%3DszXZEQQ%40mail.gmail.com.
On Sun, Sep 15, 2024 at 12:16 PM Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote:zwj එක ස්පෑන් එකක් ඇතුලට යනවා පොස්ට් එක රෙන්ඩර් වෙනකොට.React component props හරියට සෙට් වෙනවමමත් දැන් bug report එකක් දැම්මාක්රියාත්මක වෙයිද?
පෙත්සමක් ගහන්න වෙයිද?
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAJto0PSOYC_N%3DtWvDuM9WcrM8Qsssf%3DZ%2BWj6_-Sxz_a6hQzvtA%40mail.gmail.com.
දැනට ඕනනම් වෙබ්සයිට් වලට custom CSS සෙට් කරන extension එකක් තියනවා නම් මේ වගේ කරන්න පුළුවන් facebook ප්‍රශ්නේ විසඳනකන්
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAB%3DyVLjG185ntAVDAM81-YVWi_qDh6doDyf3yyawq4uHeGis4Q%40mail.gmail.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAJto0PRKHen6cC3CCF9Z%3DQbGMz245YRAL2jo_UB2B9zdAmBJnA%40mail.gmail.com.
මේ වගෙ ඒවාට පෙත්සම් ගහන්න, දඩ පනවන්න ඕනෙ නෑ නේද?... අනික දඩ පනවන්න නම් බැරිත් වෙයි!...ඒ වගෙ තත්ත්වෙකට ආවොත් fb එක supported language list එකෙන් සිංහල අයින් කරයි.... UI එකේ සිංහල තෝරගන්න ඇති කියලා මම හිතනවා... හැබැයි මේ කතාව UI එකට ඍජුව සම්බන්ධත් නෑ. අපි කරන්නෙ English UI එක ඇතුළෙ සිංහල පාවිච්චි කිරීමක්නෙ... ඒ නිසා ඒ අය බැඳිලා නෑ මම හිතන්නෙ හරියට render කරන්න.... මෙහෙන් අනවශ්‍ය pressure ආවොත් facebook ලංකාවට support නෑ කියලා අපට පාවිච්චි කරන්න බැරි වෙන ගාණට යන්නත් බැරි නෑ...ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල භාරව දාලා ඉන්න ටීමෙ එකේ අය සිංහල භාවිත නොකිරීම වගෙ දෙයක් වෙන්න පුලුවන්!..
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/40de43b9-c223-4409-b037-7c30f8e1d386n%40googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAJto0PQ8OeXmC_srKbf-h7ZSbBUzX6uUKzv5TPV7Ee3zjaweOw%40mail.gmail.com.
Chrome සඳහා තාවකාලික විසඳුමක්: https://chromewebstore.google.com/detail/fix-sinhala-rendering-in/bhgeiafpmbnhkjdokbomiboolfngmeko?authuser=0&hl=en
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAB%3DyVLhCg0RSud-GqGaToq6ro_u%3DE3Wbtj8t9o7%2B6vONmyNNyA%40mail.gmail.com.
මේ වගේ background එකක් එක්ක දාන පෝස්ට් වල zwj span අල්ලගන්න අමාරුයි css වලින් හරියට selector එකක් නැති නිසා. මේ වගේ ස්ටයිල් එකක් දාලා බලන්න පුළුවන්
.html-span:not(:has(*)) {
display: contents;
}
නමුත් සමහර විට වෙන තැන්වලින් website එක කැඩෙන්න පුළුවන්.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/CAJto0PQqaM_a%2B1Qnfwox6yJgANdGaPr9uhHsw5%3DFqVNFxQU3_w%40mail.gmail.com.