විජේසේකර යතුරු පුවරුව හුරු අයට... (නැතත් කමක් නෑ :-) )

143 views
Skip to first unread message

nid...@gmail.com

unread,
Apr 5, 2008, 5:26:19 PM4/5/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ආයුබෝවන්,

SCIM විජේසේකර යතුරු පුවරුව පිරික්සුමට (for testing) ලැහැස්තියි -
සහයෝගයක් දෙන්න පුළුවන්ද?.

මෙතනින් download කරන්න පුළුවන්.

http://sinhala.sourceforge.net/files/scim-wijesekera-0.3.1.tar.gz

Compile සහ Install කරන්න උදව්වක් අවශ්‍යනම් මට email එකක් එවන්න.

අඩු පාඩු අහු වුනොත් මට දන්වන්න.

ස්තූතියි.
දුෂාර.

sdp

unread,
Apr 7, 2008, 12:08:46 AM4/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

දුෂාර,

මමත් බාගත්තා. පරික්ෂා කරල බලන්නම්.

බණ්ඩාර.

Nilantha M Pathiranage

unread,
Apr 7, 2008, 2:00:59 AM4/7/08
to Sinhala...@googlegroups.com
උදව් අවශ්‍යයි
--
Nilantha M Pathiranage
39D, Mahavidyala Mawatha
Doragamuwa Road
Polgolla
20250
Sri Lanka

Res : 0094-81-5670960
Mobile : 0094 - 71 - 6661564

nilanthap...@gmail.com
nilanth...@yahoo.com
nilanth...@esrilanka.lk

sdp

unread,
Apr 7, 2008, 7:11:47 AM4/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දුෂාර මට ෂිෆ් ෆයිල් එක් එක්ස්ටෑක් කරනකොට ප්‍රශ්නය්ක් තියෙනවා.

දුෂාර

unread,
Apr 7, 2008, 7:24:50 AM4/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නිලන්ත,

මේ මම වෙන කෙනෙක්ට (ඔහු පාවිච්චි කරන්නේ fedora 8) දුන්න උපදෙස්
ලයිස්තුවක්.

Thank you for trying out the Wijesekera layout.

I'm using Kubuntu. So I won't be able to give instructions that are
100% accurate.

1. First install SCIM. Instructions are at
http://www.scim-im.org/wiki/documentation/installation_and_configuration/fedora_core
1.1 Note If you have KDE, you need skim.

2. Install another language engine (I installed scim-canna - a
Japanese one) to make sure that SCIM works. Once you get the Japanese
engine working, continue the following step.

3. Download the Wijesekera source file:
http://sinhala.sourceforge.net/files/scim-wijesekera-0.3.1.tar.gz.

4. Extract the contents using: tar -xvzf scim-wijesekera-0.3.1.tar.gz

5. Enter cd scim-wijesekera-0.3.1

6. Execute the script ./autogen.sh
6.1 Make sure all the commands used in this script are available
in your system (If not please install the required packages)

7. Run ./configure
7.1 This step may also indicate any missing packages...

8. Run make install. You need to root.

If there are any problems, please let me know.

දුෂාර

On Apr 7, 4:00 pm, "Nilantha M Pathiranage"
> nilanthapathiran...@gmail.com
> nilantha000...@yahoo.com
> nilanthamadh...@esrilanka.lk

දුෂාර

unread,
Apr 7, 2008, 7:31:04 AM4/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බණ්ඩාර,

මම නිලන්තට දුන්න උපදෙස් අනුගමනය කරල බලන්න. ඒත් extract කරීමේදී (tar -
xvzf ....) ප්‍රශ්ණයක් තියනවද?

දුෂාර

දුෂාර

unread,
Apr 7, 2008, 7:38:27 AM4/7/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මට කලින් කියන්න අමතක වුනා. මේ මෘදුකාංගය ලිනික්ස් වලයි වැඩ කරන්නෙ.

Jagath

unread,
Apr 13, 2008, 7:45:35 PM4/13/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
nid...@gmail.com wrote:
> SCIM විජේසේකර යතුරු පුවරුව පිරික්සුමට (for testing) ලැහැස්තියි -
> සහයෝගයක් දෙන්න පුළුවන්ද?.

දුෂාර ඉදිරිපත් කල මෘදුකාංගයට මම Gentoo Linux ebuild එකක් හැදුවා. ඒක
මෙතනින් බාගත්න පුලුවනි.

http://bugs.gentoo.org/show_bug.cgi?id=217558

Ebuild for Gentoo is like and RPM for Redhat. Gentoo Linux භාවිත
කරනවානම් කරැණාකර මේක පිරික්සුම් කර බලන්න.

ස්තුති.

ජගත්
Reply all
Reply to author
Forward
0 new messages