සිංහල සංඥක අකුරැ පිලිබදව....

1,007 views
Skip to first unread message

Tera ®

unread,
Jul 31, 2011, 2:35:35 PM7/31/11
to Sinhala...@googlegroups.com
කවරැ හරි දන්නවාද පහත අකුරැ ටයිප් කරන ආකාරය.....

අල් "ම" යන්න
සංඥක "ද" "ග" "ඩ" සහ "ඡ" යන්න


මම siyabasa.lk විජේසේකර Keyboard Layout එකේ තියෙන විදියට ටයිප් කරන්න හැදුවා.. නමුත් එය හරිගියේ නැහැ..

මගේ පරිගනකය විඩොස් විස්ටා os එක තියෙන්නේ..

         

Madhawa Viduranga

unread,
Jul 31, 2011, 2:46:31 PM7/31/11
to sinhala...@googlegroups.com


2011/8/1 Tera ® <shean...@gmail.com>
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

==========================================

අල් "ම" යන්න type karanne  "u" & "a" walin! anikwa nam man danneth na!






--
Z master !!!
Keep Your Heart :)

Tera ®

unread,
Jul 31, 2011, 2:53:06 PM7/31/11
to sinhala...@googlegroups.com
u and a type karapuwama "මි" එන්නේ.. අල් මයන්න නෙමෙයිනේ...


2011/7/31 Madhawa Viduranga <m7v...@gmail.com>

Madhawa Viduranga

unread,
Jul 31, 2011, 2:57:55 PM7/31/11
to sinhala...@googlegroups.com


2011/8/1 Tera ® <shean...@gmail.com>

u and a type karapuwama "මි" එන්නේ.. අල් මයන්න නෙමෙයිනේ...



2011/7/31 Madhawa Viduranga <m7v...@gmail.com>


2011/8/1 Tera ® <shean...@gmail.com>
කවරැ හරි දන්නවාද පහත අකුරැ ටයිප් කරන ආකාරය.....

අල් "ම" යන්න
සංඥක "ද" "ග" "ඩ" සහ "ඡ" යන්න


මම siyabasa.lk විජේසේකර Keyboard Layout එකේ තියෙන විදියට ටයිප් කරන්න හැදුවා.. නමුත් එය හරිගියේ නැහැ..

මගේ පරිගනකය විඩොස් විස්ටා os එක තියෙන්නේ..

         

-- 

na na මි එන්නෙ s akuran! al mayanna enne ara man qwa vidiyata thamai! oya "u" & "s" type kaloth thamai miyanna enne! 

wijesekara akuru 4omat 1tama thibbata hal akuru gahana widiya unicode 1e tikak wenas wenawa needa? 

Dasun Sameera

unread,
Jul 31, 2011, 10:35:50 PM7/31/11
to sinhala...@googlegroups.com
සඤ්ඥක අකුරු සඳහා දකුණු පස Alt යතුර සමග අදාල අකුර ටයිප් කරන්න, උදා දකුණු පස Alt (AltGr) + ද = ඳ. සියළුම හල් අකුරු සඳහා භාවිතා කරන්නේ එකම යතුරයි. ඉංග්‍රිසි qwerty යතුරුපොවරුවේ a අකුර පිහිටි තැන ම(u) + ්(a)  = ම් 

Supun Budhajeewa

unread,
Jul 31, 2011, 10:37:59 PM7/31/11
to sinhala...@googlegroups.com
2011/8/1 Tera ® <shean...@gmail.com>

කවරැ හරි දන්නවාද පහත අකුරැ ටයිප් කරන ආකාරය.....

අල් "ම" යන්න

ම් = ua
 
සංඥක "ද"

ඳ = ALTo
 
"ග"

ඟ = ALT.
 
"ඩ"

ඬ = ALTv
 
සහ "ඡ" යන්න

සංඥ්ඥක චයන්නක් නැත. පයන්න වගේ චයන්න SHIFTp ය.
 


මම siyabasa.lk විජේසේකර Keyboard Layout එකේ තියෙන විදියට ටයිප් කරන්න හැදුවා.. නමුත් එය හරිගියේ නැහැ..

මගේ පරිගනකය විඩොස් විස්ටා os එක තියෙන්නේ..

         

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Supun Budhajeewa
---

Dasun Sameera

unread,
Jul 31, 2011, 10:48:33 PM7/31/11
to sinhala...@googlegroups.com
ඔහු සඳහන් කර්නනට හිතන් ඉන්න ඇත්තේ ඡයන්න නොව ජයන්න විය හැක. ජ ඇත්තේ ඉංග්‍රිසි c අකරු පිහිටි තැනයි. සිංහලයේ සංඤ්ඥක ජයන්නක් ඇත එම අකරුන් ලිවිය හැකි එකම අකුරු  "ඉඦු"   පමණයි. ඦ ලිවීම සඳහා alt gr සමග ජ = ඦ

Sampath Sri Sitinamaluwa

unread,
Jul 31, 2011, 11:40:16 PM7/31/11
to sinhala...@googlegroups.com
ඇයි අඦ? (අජ නොවෙයි) අඦ කියනනෙ එළුවටලු.

2011/8/1 Dasun Sameera <s.da...@gmail.com>
ඔහු සඳහන් කර්නනට හිතන් ඉන්න ඇත්තේ ඡයන්න නොව ජයන්න විය හැක. ජ ඇත්තේ ඉංග්‍රිසි c අකරු පිහිටි තැනයි. සිංහලයේ සංඤ්ඥක ජයන්නක් ඇත එම අකරුන් ලිවිය හැකි එකම අකුරු  "ඉඦු"   පමණයි. ඦ ලිවීම සඳහා alt gr සමග ජ = ඦ

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Best Regards,
Sampath Sitinamaluwa


Tera ®

unread,
Aug 1, 2011, 5:03:37 AM8/1/11
to sinhala...@googlegroups.com
ස්තුතිය ඔබ සියලුදෙනාටම ...

* මම අදහස් කලේ "ඦ" ...... "ඉඦු"




Ô තරංග Tharanga Ô
http://stharanga.blogspot.com/



2011/8/1 Sampath Sri Sitinamaluwa <sampa...@gmail.com>

Dasun Sameera

unread,
Aug 2, 2011, 12:45:16 AM8/2/11
to sinhala...@googlegroups.com
සම්පත් අඦ ගැන දැනන් හිටියේ නෑ. ස්තූතියි :)

Chamila De Alwis

unread,
Jul 31, 2011, 4:37:37 PM7/31/11
to sinhala...@googlegroups.com
විජේසේකර යතුරු පුවරුවෙන් කරන්නෙ මෙහෙමයි

ම් - u+a
ඳ - alt+o
ඟ - alt+.
ඬ - alt+v

සංඤක ජ කියන්නෙ මොකද්ද කියල මම දන්නෙ නැහැ.



2011/8/1 Madhawa Viduranga <m7v...@gmail.com>


2011/8/1 Tera ® <shean...@gmail.com>
u and a type karapuwama "මි" එන්නේ.. අල් මයන්න නෙමෙයිනේ...



2011/7/31 Madhawa Viduranga <m7v...@gmail.com>


2011/8/1 Tera ® <shean...@gmail.com>
කවරැ හරි දන්නවාද පහත අකුරැ ටයිප් කරන ආකාරය.....

අල් "ම" යන්න
සංඥක "ද" "ග" "ඩ" සහ "ඡ" යන්න


මම siyabasa.lk විජේසේකර Keyboard Layout එකේ තියෙන විදියට ටයිප් කරන්න හැදුවා.. නමුත් එය හරිගියේ නැහැ..

මගේ පරිගනකය විඩොස් විස්ටා os එක තියෙන්නේ..

         

-- 

na na මි එන්නෙ s akuran! al mayanna enne ara man qwa vidiyata thamai! oya "u" & "s" type kaloth thamai miyanna enne! 

wijesekara akuru 4omat 1tama thibbata hal akuru gahana widiya unicode 1e tikak wenas wenawa needa? 


--
Z master !!!
Keep Your Heart :)

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
--
Chamila De Alwis
http://chamiladealwis.com

Yohan Kanishka

unread,
Jul 31, 2011, 3:22:37 PM7/31/11
to sinhala...@googlegroups.com
ම් - u + a

ඳ - right alt + o

ඟ - right alt + .

ඬ - right alt + v

ඦ - right alt + c

2011/8/1 Madhawa Viduranga <m7v...@gmail.com>


2011/8/1 Tera ® <shean...@gmail.com>
u and a type karapuwama "මි" එන්නේ.. අල් මයන්න නෙමෙයිනේ...



2011/7/31 Madhawa Viduranga <m7v...@gmail.com>


2011/8/1 Tera ® <shean...@gmail.com>
කවරැ හරි දන්නවාද පහත අකුරැ ටයිප් කරන ආකාරය.....

අල් "ම" යන්න
සංඥක "ද" "ග" "ඩ" සහ "ඡ" යන්න


මම siyabasa.lk විජේසේකර Keyboard Layout එකේ තියෙන විදියට ටයිප් කරන්න හැදුවා.. නමුත් එය හරිගියේ නැහැ..

මගේ පරිගනකය විඩොස් විස්ටා os එක තියෙන්නේ..

         

-- 

na na මි එන්නෙ s akuran! al mayanna enne ara man qwa vidiyata thamai! oya "u" & "s" type kaloth thamai miyanna enne! 

wijesekara akuru 4omat 1tama thibbata hal akuru gahana widiya unicode 1e tikak wenas wenawa needa? 


--
Z master !!!
Keep Your Heart :)

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Yours,
Yohan Kanishka,

Blog - Blog.Ykani.Info
Url Shortener - www.urlz.tk
Safari Lanka - www.SafariLanka.com
FB Profile - www.fb.me/kanirockz
Twitter - www.twitter.com/kanirockz
Reply all
Reply to author
Forward
0 new messages