සිංහල අකුරු ප්‍රශ්ණග Unicode type කිරීමේදී ඇතිවූ ගැටලු කිහිපයක්...

335 views
Skip to first unread message

Lakshitha Perera

unread,
Oct 26, 2014, 12:02:08 PM10/26/14
to sinhala...@googlegroups.com
පහත චවන type කිරීමේදී යම් ගැටලු පැන නැගී ඇති බැවින් එවා විසදා ගන්නා ආකාරය දන්නා කෙනෙකුගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.

1. Unicode  type වෙන ආකාරය ප්‍රාෙද්ශීය - නිවැරදි වචන ප්‍රාදේශීය
2. Unicode  type වෙන ආකාරය චක්‍රෙල්කය - නිවැරදි වචන චක්‍රලේකය



නිෂාන් සුගතදාස

unread,
Oct 26, 2014, 12:44:33 PM10/26/14
to sinhala...@googlegroups.com

හිතවත් ලක්‍ෂිත

 

කරුණාකර ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කියන්න.

“සර්විස් පැක්“ එකත් කියන්න.

 

මෙයට

 

නිශාන්

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Lakshitha Perera

unread,
Oct 26, 2014, 11:45:47 PM10/26/14
to sinhala...@googlegroups.com
windows 7 SP 1.
 මේ දෝෂය කාර්ය්‍යාලයේ හුගක් පරිඝණක වල දක්ණට ලැබෙනවා.... මෙහෙයුම් පද්ධති වර්ග කිහිපයක් භාවිතා වෙනවා...

You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/Xd71iLDYYeg/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.

නිෂාන් සුගතදාස

unread,
Oct 27, 2014, 12:15:05 AM10/27/14
to sinhala...@googlegroups.com

හිතවත් ලක්‍ෂිත.

 

මේ වෙබ් පිටුවට ගොස් http://www.siyabas.lk/downloads මෙහෙයුම් පද්ධති සඳහා සිංහල හා දෙමළ මෘදුකාංග නමැති වගුවේ, මියික්‍රෝසොප්ට් 7 පේළියේ, සිංහල මෘදුකාංග සඳහා සබැඳිය තීරුවේ ඇති Sinhala Tamil IME ක්ලික් කර ඒ මෘදුකාංගය ස්ථාපනය කර ගන්න.

 

එහෙම නැතිනම් කෙළින්ම මේ සබැඳිය ක්ලික් කර මෘදුකාංගය ස්ථාපනය කර ගන්න: http://www.siyabas.lk/files/VistaQuickFix.exe

 

මේක කරලාම ඔයා කොම්බු ප්‍රශ්නය හරියන්වා.

 

වෙන කිසිවක් ප්‍රශ්න තියනවා නම් මේ සමූහයට දන්වන්න. මෙතන කට්ටිය සතුටින් ඔබට උදව් කරයි.

ප්‍රතිපෝෂණයක් එවන්න.

 

ස්තුතියි.

 

මෙයට

 

නිශාන්.

උදේන්ද්‍ර

unread,
Oct 27, 2014, 12:18:28 AM10/27/14
to sinhala...@googlegroups.com
Win 7 වල ඔබගේ දැනට භාවිතා වන සිංහල pack එක ගලවා, "Vista quick fix" ස්ථාපනය කරගන්න:

http://vista-quickfix-for-sinhala.software.informer.com/
http://www.locallanguages.lk/OS_Support

Lakshitha Perera

unread,
Oct 27, 2014, 1:23:00 AM10/27/14
to sinhala...@googlegroups.com
Sinhala Tamil IME install කර තියෙන්නේ... කොම්බු ප්‍රශ්ණය විසදිලා තියෙන්නේ. නමුතු ඔය වචන type කරනකොට ඔහොම වෙනවා...

නිෂාන් සුගතදාස

unread,
Oct 27, 2014, 1:54:52 AM10/27/14
to sinhala...@googlegroups.com

හිතවත් ලක්‍ෂිත.

 

 

දකුනුපැත්තෙ පහතින් බලන්න සිංහල අකුරින් IME අයිකනයක් තියනවාද කියලා. ඒහෙම ඒ කියන්නෙ මෘදුකාංගය දුවන්නෙ නැහැ කියන එක.

 

ඒ අයිකනය තියනවානම් රයිට් ක්ලික් කර ඒ මෘදුකාංගය එක්සිට් කරන්න. ඉන් පසු ආයි දුවවන්න.

 

අපැහැදිලිනම් දන්වන්න.

 

මෙයට නිශාන්.

image001.png

Lakshitha Perera

unread,
Oct 27, 2014, 4:10:49 AM10/27/14
to sinhala...@googlegroups.com
ඔබලා ගේ උදව්වට ස්තුතියිග IME දුවනවා. exit කර ආපහු දිව්වා නමුත් එසේ මැයි...office එකේ ගොඩක් computers වල ඔය ප්‍රශ්නය තියෙනවා...

නිෂාන් සුගතදාස

unread,
Oct 27, 2014, 4:36:15 AM10/27/14
to sinhala...@googlegroups.com

හිතවත් ලක්‍ෂිත.

 

ඔය ප්‍රෂ්නය විසඳන්ල පුලුවන් කියල මම සිතමි.

 

ඔයා අකුරු වැඩ කරනවා ද කියල සටහන්පුවරුව (නෝටපැඩ්) වල ලියල බලන්න.

එතන වැඩකරනවානම් IME ප්‍රශ්නයක් නැහැ.

 

ස්තුතියි

image001.png
image002.png

Chamila De Alwis

unread,
Oct 30, 2014, 6:15:42 AM10/30/14
to sinhala...@googlegroups.com
බොහෝමයක් ලිනක්ස් පද්ධති වලදිත් යම් යම් වචන ටයිප් කිරීමේදී මෙවැනි ගැටළු පැමිණ තිබෙනවා. 


Regards

Chamila De Alwis
http://chamiladealwis.com

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Feb 21, 2015, 2:07:43 AM2/21/15
to sinhala...@googlegroups.com
prassnaya thama thiyenawanan kiyanna
Reply all
Reply to author
Forward
0 new messages