iPhone වල සිංහල යුනිකෝඩ්?

8 views
Skip to first unread message

Ishan De Silva

unread,
Dec 26, 2009, 1:23:44 PM12/26/09
to Sinhala...@googlegroups.com
iPhone වල සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගැනීමට හැකියාවක් තිබෙනවාද? දන්නා අයෙක් ඇත්නම් විස්තර ලබා දෙන්න.

ස්තුතියි,
ඉෂාන්

--
Aggressive Driving saves only 4% of the Total Journey Time
- Be Wise. Drive Smoothly -
www.mahamagatapansil.org

Kalinga Athulathmudali

unread,
Dec 26, 2009, 9:38:05 PM12/26/09
to sinhala...@googlegroups.com
2009/12/26 Ishan De Silva <ishan....@gmail.com>:

> iPhone වල සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගැනීමට හැකියාවක් තිබෙනවාද? දන්නා අයෙක්
> ඇත්නම් විස්තර ලබා දෙන්න.

දැනට බෑ, මේ දවස්වල කරන්න විදියක් උත්සාහ කරනවා, නමුත් තවම ලේසියෙන්
සාර්තකව කරන්න විදියක් හොයාගන්න බැරි උනා.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Reply all
Reply to author
Forward
0 new messages