ඒ නිසා මට උපදෙස් මාලාවක් බලාගෙන unicode update කරන්න සිද්ද උනා... දැන්
ubuntu වල සිංහල අකුරු නියමෙට පෙන්නනවා.
windows xp වල අකුරු හොඳට වැඩ කරනවා... නමුත් අකුරු පේන්නේ කුරුමිණි අඞු
වගේ.. ඉතින් මේක හරි ප්‍රශ්නයක් වෙලා... මට හිතෙන්නේ xp වල font එක
පොඩියට පෙන්නනවාද කියලා...
කවුරුහරි දන්නවනම් උපකාරයක් කරන්න..
මේ අකුරුවල default size එක..
පේනවනනේ... හරිම අපහසුයි කියවන්නත්.
On Nov 22, 1:33 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> ලිනක්ස් වලින් කරන්න. එතකොට වැඩ. මම දැන් සාර්ථකව ඒක කලා :)
>
> 2009/11/21 Chamila De Alwis <cs2resp...@gmail.com>
>
>
>
> > වින්ඩෝස් වල භාවිතා කරන ෆොන්ට් එක ඉස්කෝලෙ පොත. ඒකෙ අඩුපාඩු නිසයි (අඩුපාඩුම
> > නෙමෙයි) පොඩියට පේන්නේ. ඒ වෙනුවට අපිට පුලුවන් වෙන යුනිකේත ෆෝන්ට් එකක් භාවිතා
> > කරන්න. මලිති හොඳ ආදේශකයක්.
>
> >http://siyabas.lk/sinhala_fonts_unicode_converters
>
> > ඉහත සබැඳියෙන් මලිති ඇතුලු වෙනත් යුනිකේත ෆොන්ට් බාගත කර ගන්න පුලුවන්. ඊට
> > පස්සේ වින්ඩෝස් වල ෆොන්ට් ෆෝල්ඩරය ඇතුලෙන් ඉස්කෝලෙ පොත ෆොන්ට් එක අයින් කරලා
> > (cut කරලා වෙන තැනකට paste කරන්න) මලිති ඒක ඇතුලට පිටපත් කරන්න. ඊට පස්සේ
> > අවශ්‍යනම් restart එකක් කරන්න. එතකොට default ෆොන්ට් එක විදියට මලිති අරන්
> > තියෙයි. මේක තමයි සාමාන්‍ය විදිය.
>
> > හැබැයි මට නම් ඔය විදිය වැඩ කලේ නෑ :( :p වින්ඩෝස් වල ෆොන්ට් මාරු කරන වැඩේ
> > උබුන්ටු ඇතුලේ ඉඳන් කරන්න. සමහර විට හරි යයි.
>
> > 2009/11/18 llrajitha <llraji...@gmail.com>
>
> > මම ubuntu හා XP යන මෙහෙයුම් පද්ධති දෙකම බාවිතා කරනවා.
> >> ubuntu වල කලින්මunicodeinstall කරලා තිබ්බත් ඒවා හරියට වැඩ කරන්නේ