Groups
Groups
Sign in
Groups
Groups
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Conversations
About
Send feedback
Help
ජාවා ධාවක පරිසරය තුල සිංහල අකුරු සක්‍රිය කිරීම
24 views
Skip to first unread message
Prasan (ප්‍රසාන්)
unread,
Mar 18, 2008, 4:44:58 AM
3/18/08
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to සිංහල යුනිකෝඩ් සමූහය
ජාවා ධාවක පරිසරය (JRE) තුල සිංහල නොපෙන්වීමට හේතුව සිංහල යුනිකේත සහාය
දක්වන ෆොන්ට පිලිබඳ JRE එක සොයා නොගැනීමයි. ඉතින් සිංහල අකුරු සක්‍රිය
කිරීම බොහොම ලෙහෙසියි. මේ පිලිබඳ වැඩි විස්තර සඳහා මෙතන බලන්න.
http://java.sun.com/javase/6/docs/technotes/guides/intl/fontconfig.html
කල යුත්තේ JRE ස්ථාපනය තුල ඇති /lib/fonts ඩිරෙක්ටරිය තුල fallback නමින්
ඩිරෙක්ටරියක් සාදා සිංහල යුනිකේත සහාය දක්වන ෆොන්ට (lklug. kaputa,
malithi, potha) එයට කොපි කිරීමයි. දැන් ඔබේ ජාවා ධාවක පරිසරය තුල සිංහල
යුනිකේතය වැඩ කරනවා. (complex script සහාය නම් නැහැ (කොම්බුව වැරදියට
තමයි පේන්නේ)
ඒ කියන්නේ SI_LK locale සම්බන්ධයකින් තොරව ඕනෑම ටෙක්ස්ට් ඒරියා එකක සිංහල
දිස්වෙනවා.
උදාහරණයක් විදිහට පහත SinhalaTest.jar ගොනුව fallback ෆොන්ට නැතිව හා
ඇතිව ධාවනය කර බලන්න. කේතය බැලීමට SinhalaTest.jar ගොනුව extract
කරන්න.
http://sinhala-unicode.googlegroups.com/web/SinhalaTest.jar?gda=c702ekAAAAA40ifpfcgwgut9MYTQblhHIxCUr98DDriNIOIROYUhjWG1qiJ7UbTIup-M2XPURDSLZvTqgqlwnuky5es3gVIH
Prasan (ප්‍රසාන්) Hettiarachchi
unread,
Mar 18, 2008, 4:52:37 AM
3/18/08
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to sinhala-unicode
සමාවන්න SinhalaTest.jar ගොනුව මෙන්න.
--
Prasan
http://prasan.microsolutions.info
http://linux.wellassa.org
SinhalaTest.jar
දසුන් සමීර
unread,
Mar 18, 2008, 6:37:04 AM
3/18/08
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to සිංහල යුනිකෝඩ් සමූහය
ඔබ එවූ jar ගෙනුව දූෂිත(corrupt ?) වී ඇත. නැවත යොමු කරන්න.
On Mar 18, 1:52 pm, "Prasan (ප්‍රසාන්) Hettiarachchi"
> SinhalaTest.jar
> 19KDownload
--
දසුන් සමීර෴
http://astrology.sigma.lk/
Prasan (ප්‍රසාන්) Hettiarachchi
unread,
Mar 18, 2008, 6:51:21 AM
3/18/08
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to sinhala-unicode
දූෂණයට ලක්වූ (corrupted) jar ගොනුවක් එවීම ගැන කමන්න.
gmail, jar ගොනුවේ MIME පටලවාගෙන ඒක දූෂණය කරනවා. :)
බැරිම තැන ඕන්න zip කරලා එව්වා
ප්‍රසාන්
http://linux.wellassa.org
SinhalaTest.zip
Reply all
Reply to author
Forward
0 new messages