Bugs?

36 views
Skip to first unread message

Chamila De Alwis

unread,
May 5, 2013, 2:47:34 AM5/5/13
to Sinhala...@googlegroups.com
සංඤක අකුරකට කොම්බුව එකතු කරන්න බැරි වෙන එක වෙන කාට හරි වෙනවද?

OS - Ubuntu (Unity) 12.10
IME  - IBus 1.4.1
Layout - Wijesekara
Browser - Chrome [Version 28.0.1485.0 dev]

Gange කියල ලියන්න keys type කරන්නෙ . + f + [alt + .]  + a නේද? හැබැයි මෙහෙම කරනකොට කොම්බුව මුල අකුරට පනිනව. ඒ කියන්නෙ "ගෙඟ්" වෙලයි නවතින්නෙ. තව සංඤක අකුරු තියෙන වචන වලත් එහෙමයි.

ලිෙඳ් 
ඇෙඳ්
ඇෙඬනවා

පලවෙනි අකුරට පස්සෙ space එකක් තියල ලියන්න ගියොත් කොම්බුවයි සංඤක අකුරයි එකතු නොවී තියෙනව.

ග ෙඟ්
ලි ෙඳ්
ඇ ෙඳ්
ඇ ෙඬනවා

Special Cases:

මේක ටයිප් කරන Gmail Mail Composer එකේදි මේවා ටයිප් වෙන්නෙ මෙහෙම. (cursor එක නවතින්නෙ අකුරු දෙක මැද).

ඟ්ගෙ
ඳ්ලිෙ
ඳ්ඇෙ
ඬනවාඇෙ

Firefox (version 20.0) වලදි වෙන වැඩක් වෙනව. කොම්බුව ටයිප් කරලා සංඤක අකුර ටයිප් කලාම කොම්බුව මැකිලා යනවා
උදා : Gange (typing sequence)

. -  
f - ගෙ (කොම්බුව ටයිප් වුනාම කලින් අකුරට එකතු වෙනව. ඒත් ඊලඟ අකුර ටයිප් කලාම සාමාන්‍යයෙන් කොම්බුව හරි තැනට එනව)
alt + . - ගඟ (සංඤක අකුර ටයිප් කලාම කොම්බුව ඒකට එකතු වෙනවා වෙනුවට නැති වෙනව)
a - ගඟ්

මීට අමතරව Firefox වලදි  මැදින් space එකක් තියලා ටයිප් කලොත් පහල විදියට කොම්බුව නැති වෙලා යනව.

ග ඟ්
ඇ ඳ්
ලි ඳ්
ඇ ඬනවා

Bug tracker එකක් මට හොයා ගන්න බැරි වුනා. ඒ නිසා ගෲප් එකට දානවා!

--
Regards

Chamila De Alwis
http://chamiladealwis.com

Anushka lakmal

unread,
May 5, 2013, 4:07:39 AM5/5/13
to sinhala...@googlegroups.com
ලිෙඳ්  - ලිඳේ
ඇෙඳ් - ඇඳේ
ඇෙඬනවා - ඇඬෙනවා

මට නම් අවුලක් නැනෙ
sayura මේ

2013/5/5 Chamila De Alwis <cs2re...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--

PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

Prabath Galagamage

unread,
May 5, 2013, 9:53:12 AM5/5/13
to sinhala...@googlegroups.com
උබුන්ටු 11 මතයි මම වැඩ කරන්නෙ. ඔහොම ගැටළුවක් නම් ඇවිත් නැහැ. හැබැයි වර්ඩ් ප්‍රෙස් වලින් කරන මගේ වෙබ් සයිටි එකට දාපු ආටිකල් වල ප්‍ර/ක්‍ර වගේ රකාරාංශය තිනෙ අකුරු ප්ර් / ක්ර් විධියට බෙදිල පේන ගැටලුවක් එනවා.

2013/5/5 Chamila De Alwis <cs2re...@gmail.com>
සංඤක අකුරකට කොම්බුව එකතු කරන්න බැරි වෙන එක වෙන කාට හරි වෙනවද?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
Prabath Galagamage
(http://www.llap.info)

විශ්ව කුමාර

unread,
May 13, 2013, 12:07:17 AM5/13/13
to sinhala...@googlegroups.com, Sinhala...@googlegroups.com
ඔහොම ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒක කීබෝඩ් එන්ක්‍රිප්ශන් එන්ජින් එකේ ප්‍රශ්ණයක්. ඒකෙන් කොම්බුව අකුරට පසුව යොදන එක කරනවා.

ඔය ප්‍රශ්ණයට සරල විසඳුම තමයි අකුරට පසුව කොම්බුව යෙදීම. යුනිකෝඩ් වල එහෙම තමයි එන්ක්‍රිප්ශන් වෙන්න ඕනි.
Reply all
Reply to author
Forward
0 new messages