Google Noto Sans Sinhala Font / නෝටෝ සන්ස් සිංහල

203 views
Skip to first unread message

Pathum Egodawatta

unread,
Jul 21, 2014, 11:55:06 AM7/21/14
to sinhala...@googlegroups.com
මිතුරනි ,

ගූගල් නොටෝ සනස් සිංහල ෆොන්ට් එක දැන් නිකුත් කර තිබෙනවා. නමුත් මෙහි අඩුපාඩු තිබෙනවා. විවිද OS වල සහ software වල මෙය ටෙස්ට් කල යුතුයි.

සහයෝගය දෙන්න කැමති නම්, මේ මම තැනූ මේ  වෙබ් පිටුව (http://mooniak.com/noto-sinhala-tester/) හරහා ටෙස්ට් කරන්නට පුළුවන්. කෙලින්ම ගූග්ල් වෙත රිපෝර්ට් කරන්න පුළුවන්. නැතිනම් මට email  කරන්න.

මම ඒවා ඔව්න් වෙත යොමු කරන්නම්. මගේ email :  path...@gmail.com

ස්තුති.

පැතුම් 

tidalbobo

unread,
Jul 21, 2014, 12:10:45 PM7/21/14
to sinhala-unicode
Works fine on  Firefox 30.0 ( 32 bit) on Genuine Win 7 HP  64bit (+service pack 1), updated as of 2014.7.20

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Pathum Egodawatta

unread,
Jul 21, 2014, 12:33:23 PM7/21/14
to sinhala...@googlegroups.com
Thanks Gayan, Did you test Repaya and Rakaranshaya as well? And I appreciate if you could copy some new test from a different site and test the font as well :)

Maduka Jayalath

unread,
Jul 21, 2014, 3:15:29 PM7/21/14
to sinhala-unicode
උබුන්ටු උඩත් ඉතා හොඳින් රෙන්ඩර් වෙනවා, ඔබගේ ටෙස්ට් සයිට් එකේ CSS වල body -> line-height property එක අයින් කලොත් අකුරු පේලි එකට ඇමිණි ඇති දෝෂය මග හරවා ගන්න පුළුවන්. පරික්ෂක පිටපත් අමුනා ඇත.

FF.png
FF_without_LH.png
Chrome.png

Pathum Egodawatta

unread,
Jul 24, 2014, 2:48:50 PM7/24/14
to sinhala...@googlegroups.com
Thanks Maduka, WIll fix it :)

නයන හෙට්ටිඅරච්චි

unread,
Jul 27, 2014, 10:42:14 PM7/27/14
to sinhala...@googlegroups.com
උබුන්ටු chrome-36 x64 වල පැහැදිලිව පෙනේ. අද රාත්‍රියේ apple වලින් පරික්ශා කොට කියන්නම්. 

මෙම font එක ubuntu වල default sinhala font එක හැටියට භාවිතා කර හැකිද?

නයන හෙට්ටිඅරච්චි

unread,
Jul 28, 2014, 12:02:42 AM7/28/14
to sinhala...@googlegroups.com
default font එක වෙනස් කරන ආකාරය මම සොයා ගත්තෙමි 

අන් අයකුට දැනගැනිම සදහා මෙම ලිපිය සමග සම්බන්ද කොට ඇත. 

Text-Entry -> Using custom font -> Noto Sans Sinhala
custom-font.png

නයන හෙට්ටිඅරච්චි

unread,
Jul 28, 2014, 12:24:27 PM7/28/14
to sinhala...@googlegroups.com
ඇපල් පරිගණකයේද පැහැදිලිව පෙනේ. (chrome 36)

Prabath Galagamage

unread,
Jul 29, 2014, 1:52:59 AM7/29/14
to sinhala...@googlegroups.com
වෘත්තීය මුද්‍රණ කටයුත්තකට මේ ෆොන්ට් එක හොදද

2014-07-28 21:54 GMT+05:30 නයන හෙට්ටිඅරච්චි <nay...@corp-gems.com>:
ඇපල් පරිගණකයේද පැහැදිලිව පෙනේ. (chrome 36)

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

--
Prabath Galagamage
(http://akyanalk.wordpress.com/)

Pathum Egodawatta

unread,
Jul 29, 2014, 8:52:47 AM7/29/14
to sinhala...@googlegroups.com
Yep this font is good for any professional work, but there are some stuff to be fixed.

I will add this soon to Google Web Fonts, so we can start using this on websites :)

Cheers,

*Pathum Egodawatta
Graphics Design B.A. (Hons)

You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/Tdwo_tuOokA/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.
Reply all
Reply to author
Forward
0 new messages