අලුත් unicode ෆොන්ට්ස් - ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

2,847 views
Skip to first unread message

Font Guy

unread,
Apr 2, 2014, 10:34:55 PM4/2/14
to sinhala...@googlegroups.com
ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත
මෙතනින් බාගත කරගන්න.
http://goo.gl/P7ccak
zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක් වගේ මේකත් ස්ථාපනය කල හැකියි. ඉස්කෝල පොත වෙනුවට මෙම ෆොන්ට්ස් ඔබ භාවිතා කරන මෘදුකාංගයේ select කල හැකියි.

FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කිරීමෙන් මේවා සාදා ඇත.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට යොදා ගත හැකියි.

දශකයකට අධික කාලයක් තිස්සේ unicode ෆොන්ට්ස් වල තිබුණු අඩුවක් මෙමගින් නැති වෙනවා.

දැනට සිංහල website හැම එකක්ම එක්කෝ ඉස්කෝල පොත, නැතිනම් malithiweb. මේ අලුත් ෆොන්ට්ස් ටික නිසා අඩුගානේ ඒවායේවත් විවිධත්වයක් ඇතිවෙයි යයි සිතනවා

මේක online forum එකක තිබුණු පොස්ට් එකක්. එයින් copy කර මෙසේ පල කළෙමි

Stephan Handuwala

unread,
Apr 3, 2014, 12:06:32 AM4/3/14
to sinhala...@googlegroups.com
මෙය ඉතාමත් ඉහලින් අගය කර සිටිනවා. බොහොම ස්තූතියි මෙහි පලකිරීම සම්බන්ධයෙන්.


--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
No When

Dhanushka Sajith Kumara De Silva

unread,
Apr 3, 2014, 12:08:04 AM4/3/14
to sinhala...@googlegroups.com
එක ගොඩක් වටිනවා. තව තියෙනවනම් Publish කරන්න. ගොඩක් ප්‍රොයෝජනවත් දෙයක්.


Regards,

Dhanushka Sajith Kumara De Silva

Piyume Madhushani

unread,
Apr 3, 2014, 1:11:23 AM4/3/14
to sinhala...@googlegroups.com
දැනුවත් කරාට බොහොම ස්තූතියි Font Guy.

Saman Bandara Herath

unread,
Apr 3, 2014, 1:14:49 AM4/3/14
to sinhala...@googlegroups.com
බොහෝම ස්තුතියි

H.M.D.S.B.Herath
සමන් බණ්ඩාර හේරත්
ICT Teacher - ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය, කටුගස්තොට

Email :- hmdsb....@gmail.com / hmdsb....@hotmail.com
Blog :- samanbandaraherath.blogspot.com
about me :-  about.me/samanherath

Chamila De Alwis

unread,
Apr 3, 2014, 1:20:11 AM4/3/14
to sinhala...@googlegroups.com
හොඳ වැඩක්! බොහොම ස්තුතියි.
Regards

Chamila De Alwis
http://chamiladealwis.com

Chathuranga Bandara (G!)

unread,
Apr 3, 2014, 4:08:43 AM4/3/14
to sinhala...@googlegroups.com
බොහෝම හොඳ තොරතුරක්. ස්තූතියි. 
Facebook වල වගේ තැන් වල මේවා භාවිතා කරන්න බැරිද?


2014-04-03 8:04 GMT+05:30 Font Guy <sinhalaun...@gmail.com>:

--

tidalbobo

unread,
Apr 3, 2014, 4:38:17 AM4/3/14
to sinhala-unicode
Would be nice if you can test and let others know, don't u think?

Anushka lakmal

unread,
Apr 3, 2014, 4:44:23 AM4/3/14
to sinhala...@googlegroups.com
බොහොම ස්තූතියි! කාලෙකට පස්සෙ අලුත් යුනිකෝඩ් දැක්කෙ :D
PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

Font Guy

unread,
Apr 3, 2014, 5:05:52 AM4/3/14
to sinhala...@googlegroups.com

මෙන්න ටෙස්ට් කලා MS office වල. වැඩ කරනවා. ඉස්කෝල පොත හා සංසන්දනය කලාම ගොඩක් ලස්සනයි

Anushka lakmal

unread,
Apr 3, 2014, 5:08:46 AM4/3/14
to sinhala...@googlegroups.com
උඩ ඉමේජ් එකේ තරම් ලස්සනට fire fox වල රෙන්ඩර් වෙන්නැනැනේ? :(
PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

Font Guy

unread,
Apr 3, 2014, 5:11:18 AM4/3/14
to sinhala...@googlegroups.com
shuvar naha. ෆොන්ට් size eka poddak loka karala balanna.

Anushka lakmal

unread,
Apr 3, 2014, 5:13:10 AM4/3/14
to sinhala...@googlegroups.com
කලා. එත් හරියන්නැහැ

Maduka Jayalath

unread,
Apr 3, 2014, 7:25:15 AM4/3/14
to sinhala-unicode
බොහොම හොඳ වැඩක්. මෙය කලකෙනාත් මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන්නම් ලොකු දෙයක්.

ස්තූතියි!

vishwa ranganath

unread,
Apr 3, 2014, 9:43:11 AM4/3/14
to sinhala...@googlegroups.com
බොහොම ස්තුතියි
Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

Lahiru Chandima

unread,
Apr 3, 2014, 11:30:06 PM4/3/14
to sinhala...@googlegroups.com
බොහෝම ස්තුතියි

Chathuranga Perera

unread,
Apr 4, 2014, 12:10:04 AM4/4/14
to sinhala-unicode
ගොඩාක් ස්තුතියි සහෝ !!! ඇත්තටම මේක යුනිකෝඩ් වලට තිබුණු ලොකුම අඩුපාඩුවක් කිව්වොත් හරි... දැන් විවිධ ෆොන්ට් මාදිලි තියෙන නිසා සිංහල යුනිකෝඩ් වලින් graphic design සහ mobile / web developing කරන අයට ලොකුම පහසුවක් වේවි... මේ ෆොන්ට් නිර්මාණට කළ අයටත්, අන්තර්ජාලයේ පළ කළ අයටත්, එය සඳහන් කළ ඔබටත් බොහොමත්ම ස්තුතියි !!!


2014-04-03 8:04 GMT+05:30 Font Guy <sinhalaun...@gmail.com>:

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Senior Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine
Durakatana magazine
---------------------------------
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.


Prabath Galagamage

unread,
Apr 4, 2014, 7:54:22 AM4/4/14
to sinhala...@googlegroups.com
ස්තූතියි
Prabath Galagamage
(http://www.llap.info)

Pathum Herath

unread,
Apr 4, 2014, 9:03:58 AM4/4/14
to sinhala...@googlegroups.com
දැනුවත් කිරීම ගැන ස්තුතියි.. සිංහල බ්ලොග් කරුවන් දැනුවත් කිරීම  උදෙසා මගේ බ්ලොග් අඩවියේ ඔබගේ ලිපියද ඇතුලත්ව පොඩි සටහනක් දැමුවෙමි. 
෴පැතුම්/Pathum෴

නිෂාන් සුගතදාස

unread,
Apr 4, 2014, 9:54:22 AM4/4/14
to sinhala...@googlegroups.com

බොහොම ස්තුතියි මේ පළ කිරීමට.

 

නිශාන්

--

Pubudu Danushka

unread,
Apr 5, 2014, 2:58:04 AM4/5/14
to sinhala...@googlegroups.com
සිංහල අකුරු භාවිතයේ ඵෛතිහාසික කඩඉමක්

බොහොම ස්තුතියි !

Pathum Herath

unread,
Apr 5, 2014, 6:34:06 AM4/5/14
to sinhala...@googlegroups.com
මේ අකුරු ටිකත් සියබස් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට දැම්මනම් යුනිකෝඩ් ගැන උනන්දු වන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි

මේ තියෙන්නේ එහි දැනට තියෙන දේවල්



2014-04-05 14:58 GMT+08:00 Pubudu Danushka <danus...@gmail.com>:
සිංහල අකුරු භාවිතයේ ඵෛතිහාසික කඩඉමක්

බොහොම ස්තුතියි !

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Font Guy

unread,
Apr 5, 2014, 8:14:12 AM4/5/14
to sinhala...@googlegroups.com
සියබස් අඩවියේ admin ව දන්නා කෙනෙක් ඉන්නවා නම් එයාට මේ ගැන දන්වන්න. තවත් බොහෝ අයට ප්‍රයෝජනවත් වේවි.
ලංකාව තුල උනිකේත භාවිතය ප්‍රචලිත වේවා


You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/S4QNYWBcUSs/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.

Dasun Sameera

unread,
Apr 5, 2014, 8:41:06 AM4/5/14
to sinhala...@googlegroups.com
බොහොම හොඳ වැඩක්. මේකේ නීති ප්‍රශ්න නිසා කවුරුත් මේවට අත ගැහුවේ නෑ. අකුරු වල මුල් අයිති කරුවන්ගෙන් නීති ප්‍රශ්නයක් එන්න පුලුවන් නිසා ඒක ගැන සැලකිලිමත්වෙන්න. නමුත් අකුරු හැදලා ඒක මගේ මගේ කියල තියන් ලොකෙට වැඩක් නැත්තන් ඇති වැඩක් නෑ. 

මම ‍ෙහඳුනාගත් දෝෂ,
බ්‍රී ක්‍රි ද්‍රි ත්‍රී ව්‍රි වැනි අකුරු නිවැරදිව රෙන්ඩර් වෙන්නේ නෑ.

Regards
Dasun Sameera Weerasinghe

Hemantha Nanayakkara

unread,
Apr 5, 2014, 10:44:51 AM4/5/14
to sinhala...@googlegroups.com
thanks wow  niayamay shoo

Font Guy

unread,
Apr 5, 2014, 12:49:28 PM4/5/14
to sinhala...@googlegroups.com
කවුරු උනත් මුල්‍යම ලාබ අපේක්ෂාවකින් තොරව සිංහල භාෂාව ලෝකයට ගෙනයාමේ අවශ්‍යතාව නිසා සිදු කල උතුම් කාර්යයක්. සියලු දෙනාගේ ආශීර්වාදය මෙවැනි ක්‍රියා සඳහා ලැබේවායි කියා පතනවා

tidalbobo

unread,
Apr 5, 2014, 3:21:10 PM4/5/14
to sinhala-unicode
How do you know that this was done for free? It could be stolen from the original Authors and published here illegally. We do not know. So don't jump to grandiose conclusions.
Ppl do work either for money or for reputation/recognition. No one does anything for nothing.
While having these fonts is a good thing, keep in mind the facts of reality pls

Pathum Egodawatta

unread,
Jun 14, 2014, 10:48:48 PM6/14/14
to sinhala...@googlegroups.com
මෙම ෆොන්ට් පෙල නිර්මාණය කරනු ලැබුෙව් පුෂ්පානන්ද ඒකනායක මහතා විසින් 1999 දී.  ලංකාවේ ඉතා බහුලව භාවිතා වන සිංහල ෆොන්ට්ස් පෙළ වන මෙය නිර්මාණය කර පසු එය කිදල්ලේ නිදහස් උණු අතර ඔහුට එහි භාවිතය වෙනුවෙන් කිසිම ආකාරයක මුල්‍යය වාසියක් නැති අතර ඔහු ඉතා සතිටින් මේ පිලිබඳ කතා කරයි. නමුත් මේවා බාවිතෙෙය්දී ඔහු ගැන  සඳහනක් කිරීම වැදගත් බවයි මම හිත්න්නේ. 

Tharindu Lakshitha

unread,
Jun 14, 2014, 11:18:48 PM6/14/14
to sinhala...@googlegroups.com
ස්තුතියි.....!!!!!! ගොඩක් හොඳ වැඩක්

On 6/15/14, Pathum Egodawatta <path...@gmail.com> wrote:
> මෙම ෆොන්ට් පෙල නිර්මාණය කරනු ලැබුෙව් පුෂ්පානන්ද ඒකනායක <http://isiwara.lk/>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to sinhala-unico...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha

Hiran Hemantha

unread,
Jun 15, 2014, 11:55:29 PM6/15/14
to sinhala...@googlegroups.com
ස්තුතියි.....!!!!!! ගොඩක් හොඳ වැඩක්

Bandula Ranathunga

unread,
Jun 16, 2014, 7:58:18 AM6/16/14
to sinhala...@googlegroups.com
Thanks Pathum

Thank You and Best Regards,
Bandula
 

Bandula Ranathunga 



 

Please Prevent email Address Harvesting  
Kindly delete names and email addresses of all previous recipients including that of the last sender in all mail you intend forwarding. 
Try using the Bcc facility whenever possible.  This will help you and all in your list to maintain their privacy as well as prevent hackers from using recipients from your list
 

If you are not the intended recipient, or a person responsible for delivering it to the intended recipient,
you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.



--

Tharaka Weerasekara

unread,
Nov 11, 2014, 3:41:02 AM11/11/14
to sinhala...@googlegroups.com
වැඩි වැඩියෙන් සිංහල unicode අකුරු සෑදේවා!
--
------------------------------------------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

Ven. Waskaduwe Siri Sarana

unread,
Nov 11, 2014, 11:45:30 PM11/11/14
to sinhala...@googlegroups.com

ඉහලින් අගය කරනවා
තෙරුවන් සරණයි.

Reply all
Reply to author
Forward
0 new messages