ඔබ සැමට සුභ නව වසරක් වේවා

10 views
Skip to first unread message

එරංග

unread,
Apr 12, 2007, 1:29:42 AM4/12/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඔබ සැමට සුභ නව වසරක් වේවා!

A n U s H a ©

unread,
Apr 12, 2007, 1:37:01 AM4/12/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඔබ සැමට සාමය හා සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.

අනුෂ ෴

ගයාන්

unread,
Apr 12, 2007, 7:17:29 AM4/12/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

එසේම් වේවා.

Ana

unread,
Apr 12, 2007, 9:09:06 AM4/12/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ඔබටත් එසේ ම වේවා
යුනිකෝඩ් සමූහයේ සියලු දෙනාට ආසිරි!

pujithadimuthu

unread,
Apr 12, 2007, 9:52:11 AM4/12/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
UNICODE සමූහෙය් සැමට සුභ නව වසරක් ෙවවා!

- පූඡිත ෴

Malinthe Samarakoon

unread,
Apr 12, 2007, 9:55:22 AM4/12/07
to Sinhala...@googlegroups.com
සැමටම සුභ අලුත් අවුරුද්දක්!
මලින්ත෴

Namal

unread,
Apr 13, 2007, 6:25:03 AM4/13/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ලබන්නාවූ නව වසර ඔබ සැමට සෞභාග්‍යමත් සිරි සුබ නව වසරක් වේවා!

dilan damith

unread,
Apr 15, 2007, 2:05:34 AM4/15/07
to Sinhala...@googlegroups.com

 සිංහල යුනිකෝඩ් සමූහයේ සියළු දෙනාටම සාමයෙන් පිරි සුභ අලුත් අවුරැද්දක් වේවා.

--
Dilan Damith Prasanga
Weemansha Creations & Nenasala Information Technology Center
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
http://dilandamith.googlepages.com

wmhar...@gmail.com

unread,
Apr 15, 2007, 11:02:53 PM4/15/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ලැබුවාවූ නව වසර සමූහයේ සියළු දෙනාටම සතුටින් සාමයෙන් පිරි සුභ අලුත්
අවුරැද්ද වේවා !.

හර්ෂණ
www.sosneharsha.tk

pamuditha

unread,
Apr 18, 2007, 6:23:31 AM4/18/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

තාක්ෂණයේ ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දීමට කටයුතු කරන ඔබ සියලු
දෙනාට ම, ලැබූ නව වසරේ දී, වඩා වැඩි කාර්යභාරයක් කිරීමට ශක්තිය හා ධෛර්යය
ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි ................
Reply all
Reply to author
Forward
0 new messages