සිංහල යුනිකෝඩ් සමුහය දැන් නිහඬද?

24 views
Skip to first unread message

udawattage dhammika perera

unread,
Aug 6, 2024, 11:37:35 AMAug 6
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකෝඩ් සම්බන්දව විවිධ ප්‍රශ්න ඇති බව පෙනේ.
නමුත් දැන් මේ සමූහය නිහඬ ඇයි?
මට නම් සිංහල යුනිකෝඩ් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇත.

ධනික පෙරේරා

unread,
Sep 13, 2024, 8:23:05 AMSep 13
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔබට තිබෙන ගැටළු ඉදිරිපත් කරන්න. හැකි අයුරින් ඒවාට පිළිතුරු දෙන්න පුළුවන්.

Dhammike Mendis

unread,
Sep 13, 2024, 8:33:11 AMSep 13
to sinhala...@googlegroups.com
මේ සමුහය ලංකාවේ  සිංහල   යුනිකෝඩ් පිලිබඳ මුලින්ම කතාබහ පටන්ගත් තැනක්. අපි සුදර්ශියේදී මිට වසර 15 පමණ පෙර නිරන්ජන් මීගම්මන පටන්ගත් කතාබහකින් පසුව තමයි ඔහු මේ සමුහය පටන්ගත්තේ.

ධනික මේ සමුහයේ මුල් කාලයේ සාමාජිකයෙක් හා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් අපි හැමෝටම ප්‍රයෝජනවත් යෙදුම් නිර්මාණය කල අයෙක් වශයෙන් ඔබගේ කාලය මේ සදහා කැප කිරීම අගය කල යුත්තක්.  

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/19b479d1-9e2b-40a5-a6f3-507c534c57bfn%40googlegroups.com.


--
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

Mobile   : (+94) 77 781 0899

Email    : dhammik...@gmail.com ,dham...@mail.ru,
LinkedIn : http://www.linkedin.com/in/dhammike

Available at Amazon
 
https://a.co/d/1sENkgN
Reply all
Reply to author
Forward
0 new messages