ක්ෂ bedala type

313 views
Skip to first unread message

Buddhika Karunanayaka

unread,
Jul 11, 2011, 6:13:08 AM7/11/11
to Sinhala-Unicode
කවුරු හරි දන්නවානම් කියනවද ක හා ෂ බැදලා type කරන විදිය

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com

Supun Budhajeewa

unread,
Jul 11, 2011, 6:15:16 AM7/11/11
to sinhala...@googlegroups.com
2011/7/11 Buddhika Karunanayaka <itbud...@gmail.com>

කවුරු හරි දන්නවානම් කියනවද ක හා ෂ බැදලා type කරන විදිය

l + \ + I = ක්‍ෂ

(Simple L + Back Slash + Capital I)

--
Supun Budhajeewa
---

Dasun Sameera

unread,
Jul 11, 2011, 6:18:18 AM7/11/11
to sinhala...@googlegroups.com
[map to Qwerty keys]
l + \ + (shift +i)  -> ක+zwij+ෂ -> ක්‍ෂ

CHATHURA <<විටා>>

unread,
Jul 11, 2011, 6:18:25 AM7/11/11
to sinhala...@googlegroups.com
ක්‍ෂ 
http://www.google.com/transliterate/Sinhalese මෙතන ලේසියි 

2011/7/11 Buddhika Karunanayaka <itbud...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Buddhika Karunanayaka

unread,
Jul 11, 2011, 6:30:11 AM7/11/11
to sinhala...@googlegroups.com
@Supun Budhajeewa

මම ඔයා කියන විදියට කලාම මේ විදියට reply ආවා.

කඛ 

@Dasun Sameera

මේ කරමය තේරෙන්නේ නැහැනෙ.

[map to Qwerty keys]
l + \ + (shift +i)  -> ක+zwij+ෂ -> ක්‍ෂ

2011/7/11 CHATHURA <<විටා>> <chathu...@gmail.com>

chathuranga perera

unread,
Jul 11, 2011, 6:40:24 AM7/11/11
to sinhala...@googlegroups.com
දසුන් කිව්ව විදය හරි...

ක්‍ෂ = [l key] + [\ key] + [SHIPT+i]

ක යන්න ගහලා \ ගහලා ෂිප්ට් එක්ක i ගහන්න. ‘ක්‍ෂ‘

Supun Budhajeewa

unread,
Jul 11, 2011, 6:39:58 AM7/11/11
to sinhala...@googlegroups.com

2011/7/11 Buddhika Karunanayaka <itbud...@gmail.com>

@Supun Budhajeewa

මම ඔයා කියන විදියට කලාම මේ විදියට reply ආවා.

කඛ 

ඔය දෙපාරම ගහල තියෙන්නෙ "L" නෙ. මෙන්න ආපහු:

සිමපල් එල් ඊළඟට බැක්ස්ලෑෂ් ඊළඟට කැපිටල් අයි

Buddhika Karunanayaka

unread,
Jul 11, 2011, 6:51:17 AM7/11/11
to sinhala...@googlegroups.com
ක්‍ෂ

පිං සිද්ද වේවා
හරි ගියෝ ඒ වගේ අකුරැ ගැන ඉගන ගන්නේ කොහාමද
මේක කඩයිම් ගැටලුව

2011/7/11 Supun Budhajeewa <budha...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Tharaka Weerasekara

unread,
Jul 11, 2011, 6:53:23 AM7/11/11
to sinhala...@googlegroups.com
නියම පිළිතුර! මමත් එහෙම කියන්නයි හැදුවේ.

2011/7/11 Supun Budhajeewa <budha...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

Supun Budhajeewa

unread,
Jul 11, 2011, 6:59:37 AM7/11/11
to sinhala...@googlegroups.com
2011/7/11 Buddhika Karunanayaka <itbud...@gmail.com>

ඒ වගේ අකුරැ ගැන ඉගන ගන්නේ කොහාමද

දෙකක් පූට්ටු කරන්න තියන ඕන වෙලාවක බැක්ස්ලෑෂ් පාවිච්චි කරන්න. ඒකෙන් තමා zero width joiner එක ඇතුලත් කරන්නේ.

k \ o = න්‍ද
l \ I = ක්‍ෂ

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Jul 11, 2011, 6:46:30 AM7/11/11
to sinhala...@googlegroups.com
සයුර නම් මේ විදිහට

ක්‍ෂ - kWsH

2011/7/11 Supun Budhajeewa <budha...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
වාසල මුදියන්සේලාගේ නිලන්ත පියසිරි / வாசல முதியந்சேலாகே நிலந்த ப்பியசிரி / ‌Wasala Mudiyanselage Nilantha Piyasiri
#########################
#  ඔබට ආයුබොහෝ වේවා !  #
#########################

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Jul 11, 2011, 7:04:28 AM7/11/11
to sinhala...@googlegroups.com
ඕක සයුර input method එකේ කරන්නේ කොහොමද?

2011/7/11 Supun Budhajeewa <budha...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
Reply all
Reply to author
Forward
0 new messages