සිංහල OCR

163 views
Skip to first unread message

Malinthe Samarakoon

unread,
Mar 28, 2007, 3:03:01 AM3/28/07
to Sinhala...@googlegroups.com
අංසක අයියා කී පරිදි ස්ථාපන කොට භාවිතා කර බැලුවා. නමුත් යම් යම් ගැටළු වලට මුහුණ පෑමට සිදුවුනා. මම ස්කෑනරය මගින් ස්කෑන් කර, කෙතරම් පිරිසිදු කළත් "Too much Noise" දෝෂය පැනනගිනවා. ඉන්පසුව මම කොරල්ඩ්‍රෝ මගින් සිංහල අක්ෂර කිහිපයක් ‍ටයිප් කර jpeg ලෙස export කර භාවිතා කර බැලුවා. එය නම් සාර්ථක වූවා. නමුත් අක්ෂර ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. කරුණාකර ඇමුණුම් බලන්න. (යොදාගත් ගොනු වල කුඩා කොටස් පමණයි අමුණා තිබෙන්නේ.)

මලින්ත෴
success_thumb.jpg
unsuccess_thumb.jpg
success.txt

Asanka Wasala

unread,
Mar 28, 2007, 5:10:03 AM3/28/07
to Malinthe Samarakoon, Sinhala...@googlegroups.com, dulip....@gmail.com
මලින්ත,

මම මේ පිළිබඳව ocr එක සෑදූ දුලිප් මහතා වෙත යොමු කරන්නම්.

ඔබගෙ උනන්දුව අගය කරනවා.

අසංක
±
-

success_thumb.jpg
unsuccess_thumb.jpg

dilan damith

unread,
Mar 29, 2007, 11:32:31 PM3/29/07
to Sinhala...@googlegroups.com
අසංක මම මෙම මෘදුකාංගය බාගත කර ගත්තා. XP වල සාමාන්‍යයෙන් හොදට වැඩ කරනවා.
විස්ටා වල වැඩකරනවාද? දෙණියාය ප්‍රදේශයේ පාසලකත් මෙම මෘදුකාංගය ස්ථාපනය කැ දුන්නා.
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
http://dilandamith.googlepages.com

Asanka Wasala

unread,
Apr 3, 2007, 1:45:04 AM4/3/07
to Sinhala...@googlegroups.com

--------- Forwarded message ----------
From: Mr. Dulip Herath <dulip....@gmail.com>
Date: Apr 1, 2007 5:21 PM
Subject: Re: සිංහල OCR


Dear Malintha,
Thank you very much for trying to use the Sinhala OCR. I hope if you follow the instructions given in the User Manual for OCR which is given with the installation pack yoiu will be able to use it succefully.
some tips to use the OCR succesfully:
scan the image with 300dpi
make sure that the image doesn't have very small isolated noise (black dots)
the input image has to have a clear border in all 4 sides of it
please contact us if you get any difficulty
your comments are very valuable for the improvements in the next versions of the OCR
Thanks
Best Regards
Dulip Herath

 
On 3/28/07, Asanka Wasala < was...@gmail.com> wrote:
Reply all
Reply to author
Forward
0 new messages