ඇඩ්මින් බලය නැතිව යුනිකෝඩ් භාවිතා කරන්න Firefox- addon එකක්.

5 views
Skip to first unread message

Pahan Sarathchandra

unread,
Dec 11, 2009, 1:57:09 PM12/11/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇඩ්මින් බලය නැතිව යුනිකෝඩ් භාවිතා කරන්න Firefox- addon එකක්.
http://blog.pahans.com/2009/12/qsfox-quick-sinhala-for-firefox-qsfox/

පාවිච්චියේදි ගැටලු ආවොත් මට ඊමේල් කරන්න කියල ඉල්ලා සිටිනවා.
ස්තුතියි.

Galnewe Dhammawansa

unread,
Dec 22, 2009, 2:33:20 PM12/22/09
to sinhala...@googlegroups.com
මම භාවිතා කරන්නේ සිංහල යුනිකෝඩ් ඉමි එක. ඒ එකෙන් සහමර අකුරු ටයිප් කරන්න බෑ සඤ්ඤක ද යන්න.බැදුනු ත්+ව යන්න. ක්+ෂ යන්න.මේවා ලියන්නනේ කොහොම ද?

2009/12/12 Pahan Sarathchandra <paha...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
gdwansa

Ishan De Silva

unread,
Dec 29, 2009, 1:46:55 AM12/29/09
to sinhala...@googlegroups.com
ත + \ + ව = ත්‍ව
ක + \ + ෂ = ක්‍ෂ

Right Side 'Alt' + ද = සඤ්ඤක ද (ඳ)

ඉෂාන්

2009/12/23 Galnewe Dhammawansa <gdw...@gmail.com>

මම භාවිතා කරන්නේ සිංහල යුනිකෝඩ් ඉමි එක. ඒ එකෙන් සහමර අකුරු ටයිප් කරන්න බෑ සඤ්ඤක ද යන්න.බැදුනු ත්+ව යන්න. ක්+ෂ යන්න.මේවා ලියන්නනේ කොහොම ද?

2009/12/12 Pahan Sarathchandra <paha...@gmail.com>

--
Aggressive Driving saves only 4% of the Total Journey Time
- Be Wise. Drive Smoothly -
www.mahamagatapansil.org

Galnewe Dhammawansa

unread,
Dec 29, 2009, 11:09:55 AM12/29/09
to sinhala...@googlegroups.com
ත්‍ව
ක්‍ෂ
ඦඬඳඬ
භබප
ඔයාට ගොඩාක් ස්තූතියි......

2009/12/29 Ishan De Silva <ishan....@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
gdwansa
Reply all
Reply to author
Forward
0 new messages