දැනට ඇඩෝබි වගේ ඒවා එක්ක යුනිකේත වැඩ කරන්නේ නෑ, මේක යුනිකේත දෝසයක් නොව,
එම වැඩසටහන් සහය නොදැක් වීමක්.
විසදම.
http://cplus.lk/kaputa-adobe-friendly/
> 02. ඉස්කෝල පොත අකුරු වලට අමතරව වෙනත් අකුරු බාවිතා කරන්න බැරි ඇයි...?
ලස්සන ෆොන්ට් නම් අඩුයි, ඉතින් කරන්න තියෙන්නේ ෆොන්ට් ටිකක් ලස්සන කරලා
හදන එක, එතකන්
http://www.siyabas.lk/downloads ඇති "සිංහල යුනිකේත අක්ෂරාංග" බලන්න.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/