ඥානා ලෝකෙන් ලෝකාලෝකව
බැබළේ - සම්බුද්ධත්ව ජයන්තිය
දෙදහස් හයසිය වසරක් එළැඹෙන
සමරමු ඒ සුවිශුද්ධ ජයන්තිය
ගයා හිසේ නිල්දල ගං තීරේ
විදුරසුනේ විදසුන් අරඹා
තිලෝ නෙතාණෝ කෙලෙස් මරුන් සිඳ
පසක් කළෝ සම්‍යක් සම්බෝධි
සාදු නාදයෙන් මුළු ලොව ඇලළෙයි
ශ්‍රද්ධා ප්‍රඥා මෙත් ගුණ පිබිදෙයි
හැමදන පිළිවෙත් මඟ පෙළ ගස්වා
සම්බුද්ධත්ව ජයන්තිය බැබළෙයි
සම්බුද්ධත්ව ජයන්තිය නිල ගීතය රචනා කළ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.