සිංහල ව්‍යාකරණ ඉගෙනගැනීම

201 views
Skip to first unread message

අබ්දුල් අහද්

unread,
Nov 9, 2009, 10:35:16 PM11/9/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම බාලාංශයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනගත්තේ සිංහල මාධ්‍යයෙන්. ඒ නිසා
භාෂාව ගැන සාමාන්‍යය දැනුමක් තියෙනවා. සිංහල ව්‍යාකරණ (grammer) මුල සිට
පැහැදිලිව සහ තරමක් ගැඹුරට ඉගෙනගැනීමට නිර්දේශ කළ හැකි පොත් මොනවාද? මීට
අදාල වෙබ් අඩවි තියෙනවාද?

ස්තුතියි.

Reply all
Reply to author
Forward
0 new messages