--
Dasun Sameera. Weerasinghe
http://sigma.lk
On Oct 27, 3:25 pm, දසුන් සමීර <d_da...@yahoo.com> wrote:
> වැඩි විස්තර සඳහා -http://dasunsameera.blogspot.com/2009/10/graphic-designing.html
මේ සඳහා මුල්ම අදහසක් ආවේ වසන්ත මහත්මයාම වරක් මා හා මේ ගැටලුව ගැන පැවසූ
පැවසූ නිසයි. ඔබටත් ස්තූතියි!
On Oct 28, 8:50 am, Nuwan Chinthka <ean...@gmail.com> wrote:
> පැහැදිලිවම ඔබටත් , ගැටළුව ගැන ඔබට පැවසූ වසන්ත මහතාටත් මගෙනුත් සුභ පැතුමක්!!!
> , මේ ලබපු ජයග්‍රහණයේ අහිංසක සතුටක් බුක්ති විඳින්නට අපටත් වරම් ලබා දීම ගැන
> තුතිය. හැමදාමත් ???? ටයිප් කර කර සුසුම් හෙලපු අපට ලොකු අස්වැසිල්ලක්
> මේක.....
>
> 2009/10/28 දසුන් සමීර <d_da...@yahoo.com>
@සපුමල්
මේකේ භාවිතා කරන්නේ ඕපන්ටයිප් ලේ අව්ට් එක. ඇඩෝබ් සහා ඇපල් ඕපන්ටයිප් වලට
වැඩකරනවා. නමුත් සිංහල සහ ඉන්දික් ෆොන්ටයන්හී කොම්බුව සහ ෛ යන ස්වර සංකේත
රෙන්ඩර් කිරීමට රෙන්ඩරින් එන්ජිමට භාර දීලයි තියෙන්නේ. නමුත් මෙහිදී මම ඒ
වෙනුවට කොම්බුව සහිත වෙනම Glyph එකක් නිර්මාණය කොට ඔය Ligature ආකරයට
රූල්ස් කරල තියනවා.
උදා හරණයක් විදියට කියනවනම්
ම + ෙ(කොම්බුව) කියන සංයෝජනය වෙනුවට "මෙ" ආකාරයේ වෙනම Glyph එකක්
නිර්මාණය කරලා තියනව. සාමානයෙන් මේ වැඩේ කරන්නේ රෙන්ඩරින් එන්ජින්
එකෙනුයි. නමුත් මේ ක්‍රමයට රූල්ස් සකස් කිරීම මගින් රෙන්ඩරින් එන්ජිමේ
සහය නැතුව වුත් අක්ෂරය නිවැරදිව රෙන්ඩර් වෙනවා. මෙහි අවාසිය ෆොන්ට්
ෆයිල් එක තරමක් විශාල වීමයි.
තව දුරටත් පැහැදිල කරලා බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම් වේලාව ලැබුනු විගස.
කෝකටත් වාඩා මේක කරන හැටි කියල දෙන එක තමයි වාඩ වටින්නේ එවිට ඕන කෙනෙකුට
ෆොන්ට් නිර්මාණය කරන්න පුලුවන් නිසා. ඒ නිසා ඒ ගැනත් සටහනක් ලියන්න ඕනා.
දැනට ෆොන්ට් නිර්මාණය යෙදෙන්නෙක්නම් කරන ආකාරය පුද්ගලිකව වුවද කියා දිය
හැකියි.
ඇපල් මැක් සඳහාත් සහය දක්වනවා. නමුත් පොඩි පොඩි අඩුපාඩු කම් කීපයක්
තියෙනවා. නිවැරදි කරන්නට හැකි වේවි.
http://dasunsameera.blogspot.com/2009/10/sinhala-unicode-in-apple.html
ඔබට අවශ්‍ය ෆොන්ට් එකක් ලබා දෙන්න පුලුවන්.
කැමති අකුරක් තෝරල කියන්න..
http://www.helabasa.com/index.php?page=sinhala_fonts_eng.tpl
On Oct 29, 8:06 am, Nalaka Jayasena <nalakajayas...@gmail.com> wrote:
> අගෙයි.
> "අළුත් ගෙදර" ලිපියකින් ඒ ගැන කාට කාටත් කියා දෙන්නට බැරියැ යි.
> :)
>
> 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>
අකුරක් සකස් කලහොත් අන්තර් ජාලය හරහා නොමිලේ බෙදා හැරීමට කැමති ද?
100% ක්ම. ඕනැම කෙනෙකුට කැමති වෙබ් අඩවියක භාවිතා කිරීමට සහ බාගත කිරීම්
වලට අවසර දෙන්න පුලුවන්.
මේවා දැනට යුනිකේත ෆොන්ටයන් නෙමෙයිනේද? යුනිකේතෆොන්ටයන් නොවේනම් මුල සිට
රූල්ස් සකස් රන්නට වේවි.
Number of characters to develop(approx):
Vowels: 18
Consonants: 41
Semi Consonants: 2
Glyph Lookups(Consonants*Vowels): 738
All Lookups with 'Yansaya' and 'Rakaransaya': 1476
Combined Letter 'ksha' with all Vowels: 18
Strokes: 13
Total Number of Characters(gliphs) for fonts (approx): 2311
මෙය විනාඩි ගනනකින් සකස් කරන්න පුලුවන් ක්‍රමයි කියල දුන්නොත්? කොහොමද?
සියලුම අකුරු Ligature විදියට මම හදල ඉවරයි.
හැබැයි Private Use Area එකේ (U+E0001) ඕනැ තැනට දා.න්න ලේසිනම්, ඒක
දෙන්නම්.
Skype: Suchitra.Madhava.Tennakoon