ආ යන්න ලියන්නෙ කොහොමද?

60 views
Skip to first unread message

nishan sdfsdfs

unread,
Dec 5, 2011, 11:07:21 PM12/5/11
to sinhala...@googlegroups.com, bsugat...@gmail.com, nandam...@gmail.com
දයාබර සිංහල භාවිතා කරන අය,

මම වින්ඩෝස් සෙවන් පාවච්ච් කරන්නෙ මට තාම "ආ" යන්න ලියන්නෙ කොහොමද කියල දන්නෙ නැහැ. කවුරු හරි කරුනාකරල මට උදව් වෙනවද?

බොහොම ඉස්තූතියි.

නිෂාන්.


Chathuranga Perera

unread,
Dec 5, 2011, 11:12:07 PM12/5/11
to sinhala...@googlegroups.com
//මට තාම "ආ" යන්න ලියන්නෙ කොහොමද//

ඔය ලියලා තියෙන්නේ ආ යන්න !!!

w + d= ආ
අ + ා = ආ 




2011/12/6 nishan sdfsdfs <nsugat...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Lead Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.



Chathura Asanga

unread,
Dec 5, 2011, 11:25:44 PM12/5/11
to sinhala...@googlegroups.com
ගුගල් ට්‍රාන්ස්ලිරරේට් භාවිතා කර "aa" ටයිප් කරන්න!

2011/12/6 Chathuranga Perera <chath...@gmail.com>



--

Thank you,

Chathura Asanga Kulasinghe
------------------------------------------------------------------------------------------
"What doesn't kill us, makes us stronger!"

Sarath Chandrarathne

unread,
Dec 6, 2011, 12:25:43 AM12/6/11
to sinhala...@googlegroups.com
දන්නෙ නැක්නම් කොහොමද ඔය ලියලාතියෙන්නෙ ?

2011/12/6 Chathura Asanga <divin...@gmail.com>



--
Mr. Chandrarathne, P. S.
No. 398/C,
Negombo Road,
Marandagahamula - 11260.
Sri Lanka.

+94 71 442 5946
+94 72 292 5285
Skype :-  sarath11260


Harlan Gray

unread,
Dec 6, 2011, 12:31:00 AM12/6/11
to sinhala...@googlegroups.com
copy and paste karanna athi.

Dhanushka Gunasinghe

unread,
Dec 6, 2011, 12:24:36 AM12/6/11
to sinhala...@googlegroups.com

Chathura Asanga

unread,
Dec 6, 2011, 5:18:38 AM12/6/11
to sinhala...@googlegroups.com
mekath hodai

Sarath Chandrarathne

unread,
Dec 6, 2011, 7:51:30 AM12/6/11
to sinhala...@googlegroups.com
http://www.siyabas.lk/ වෙබි අඩවිය පරිහරනය කරන්න

2011/12/6 nishan sdfsdfs <nsugat...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--

nishan sdfsdfs

unread,
Dec 6, 2011, 9:51:59 AM12/6/11
to sinhala...@googlegroups.com
චතුරංග, සරත්, චතුර, දනුෂ්ක, හර්ලන්, ඔබලාට බොහොම ඉස්තූතීයි.

මම w d ගැහුවම මට එන්නෙ අා  (අ + ා) හරියට යන්න එන්නෙ නැහැ.
මම වෙන තැනකින් පිටපත් කරල අැලවුවමනම් හරියට අැලවෙනව.

මේ යට තියන එකක් වත් වැඩකරන්නෙ නැහැ. හරියට ලියන්න බෑ. මම පාවිච්චි කරන්නනෙ විජේසේකර යතුරු පොරුව.

එ්
අා
අැ
අෑ
උෳ

අනිත් එ් ව වැඩකරනව.

නිෂාන්.


2011/12/6 Chathuranga Perera <chath...@gmail.com>

Chathuranga Perera

unread,
Dec 6, 2011, 11:33:10 PM12/6/11
to sinhala...@googlegroups.com

http://www.siyabas.lk/ වෙබි අඩවියට ගිහින් Sinhala Tamil IME එක ඉන්ස්ටෝල් කරගන්න. බොහෝ දුරට ගැටළුව විසඳුමක් ලැබේවි. 



2011/12/6 nishan sdfsdfs <nsugat...@gmail.com>

Shyamal Jayasinghe

unread,
Dec 6, 2011, 11:40:43 PM12/6/11
to sinhala...@googlegroups.com
ඔය ප්රෂ්නෙ මටත් තිබුනා. මම පාවිච්චි කරන්නේ XP service pack 3. සිංහල ටැමිල් කිට් එක ආයෙත් ගත්තා ගැලපෙන ස්ර්විස් පැක් එකට හරියන්න. ඊට පස්සෙ ආයිමත් ඉන්ස්ටෝල් කලා. සිංහල ටැමිල් කිට් එකත් එක්ක start up programme එකක් ඇවිත් ටාස්ක් බාර් එකේ   වි   අකුර පෙන්නන්න ගත්තට පස්සෙ ඔය ලෙඩේ හරි ගියා. දැං අකුරු හරියට ටයිප් වෙනවා.



මම ශ්‍යාමල්
 

2011/12/7 Chathuranga Perera <chath...@gmail.com>



--
Shyamal Jayasinghe
0716415325
0770546323

Dasun Sameera

unread,
Dec 7, 2011, 9:25:31 AM12/7/11
to sinhala...@googlegroups.com
ඔබ භාවිතා කරන ඔපරේටින් සිස්ටම් එක සහ ස්ථාතාපනය කරල තියෙන යතුරුලියන සහය මෘදුකාංගය මොකක්ද කියල අපට කියන්න. නැතුව පිලිතුරක් දෙන්න අපහසුයි.

Kokila

unread,
Dec 6, 2011, 10:19:13 AM12/6/11
to sinhala...@googlegroups.com
http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe

මේක ස්ථාපනය කළොත් හරියයි

>> *Chathuranga Perera | චතුරංග පෙරේරා*
>> *Lead Graphic Designer / Writer,*
>> *Roo Pariganaka ICT magazine,*
>> *SoftImage Publications.*
>> *Pannipitiya, Sri Lanka.*
>> *
>> *
>> **
>> *http://chathucn.blogspot.com/*

නිෂාන් සුගතදාස

unread,
Feb 20, 2012, 8:53:09 PM2/20/12
to sinhala...@googlegroups.com
මගේ තබ්බ මේ ගැටලුව විසඳු නා මම http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe ස්තාපනය කෙරුවම් පස්සෙ. මේ ප්‍රෂ්නය ගොඩ කාලයක් මට තිබුනා. මම දැන් ප්‍රී එඩිට් විදඅයට ලියන්නෙ. හරිම පහසුයි. මම කල්පනා කරන්නෙ වින්ඩෝස් මේ ප්‍රශ්නය කවද විසඳයිද කියල.

මට පිලිතුරු දුන් සැමට ඉතා ස්තූතියි.

මීට

නිෂාන්.

2011/12/7 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages