සමහර වෙබ් අඩවි වල සිංහල Renger වීම හරිහැටි සිදුනොවන්නේ ඇයි!

42 views
Skip to first unread message

උඩවත්තගේ ධම්මික

unread,
May 26, 2021, 3:35:19 AM5/26/21
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Facebook හි ලිප වල සිංහල Render නොවන්නේ ඇයි.?
(SinhalaRender1.PNG එක බලන්න.)

නමුත් දිවයින වැනි වෙබ් අඩවි වල මෙම රෙන්ඩර් වීම ඉතා හොඳින් ඔවුන්ගේ ලිපිවල දැකගත හැකියි.
( Divainarender1.PNG එක බලන්න.)

ඇයි මෙහෙම වෙන්නේ.
මෙය නිවැරැදිකරගත හැකි ක්‍රමවේදයක් තිබෙනවද?
Divainarender1.PNG
SinhalaRender1.PNG

Akila DJ

unread,
May 26, 2021, 1:49:20 PM5/26/21
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Facebook එන්න එන්නම සවුත්තු වෙනවා. ඒගොල්ලන්ගෙ අවුලක් වෙන්න ඇති.
අලුත් fb web එක කොහොමත් අවුල්. ඒත් ඔය ලෙඩේ ඒක එන්න කළිනිත් තිබ්බා. Facebook Mobile App වල ඔය අවුල නෑ. Web / Browser එකේ තමයි අවුල්.
Browser එකෙන් වගේ සමහර විට එක එක වෙනස්කම් කරලා හදාගන්න පුලුවන් වෙයි.

ඔතන දෙවෙනි එකෙත් පොඩි අවුලක් තියනවා "ක්‍රි" යන්නෙ. හැබැයි ඒක අකරු සහ පිල්ලම් එකතු වෙලා හැදෙන විදිය ඒ font එකේ හරියට නැති වීම නිසා පේන font එකෙ අවුලක්.  මම හිතන්නෙ Abhaya Libre එකේ ඔහොම පේන්නෙ.
Iskoola Pota, Nirmala UI, Noto Sans/Serif Sinhala, Bhashita etc. වගේ ඒවගො ඒ අවුල නෑ...

Pathum Egodawatta

unread,
May 28, 2021, 2:30:25 AM5/28/21
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@උඩවත්තගේ ධම්මික මොකද්ද පාවිච්චි කරන os version එක?
@Akila DJ Abhaya Libre එකේ නම් ප්‍රශ්නයක් නැහැ. අවුලක් තියෙනව නම් report කරන්න --> https://github.com/mooniak/abhaya-libre-font/issues

Reply all
Reply to author
Forward
0 new messages