Thumbnail Image එකට සිංහල වචනයක්

357 views
Skip to first unread message

විශ්ව කුමාර

unread,
Jun 7, 2013, 6:35:05 AM6/7/13
to sinhala...@googlegroups.com
Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "මුද්දර පින්තූරය" :-)

Eranga Jayalatharachchi

unread,
Jun 7, 2013, 6:37:55 AM6/7/13
to group සිංහල යුනිකෝඩ්


2013/6/7 විශ්ව කුමාර <vishva...@gmail.com>
Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "මුද්දර පින්තූරය" :-)

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

සුදු මහත්තයා

unread,
Jun 7, 2013, 9:34:10 AM6/7/13
to sinhala...@googlegroups.com
කවුරුත් මුකුත් හිතන්නෙපා.. මෙහෙම කිවුවට මතයක් නෙවෙයි මට හිතෙන දේ.. ඇත්තටම.. සමහර  ඉංග්‍රීසි වචන වලට දාන.. සිංහල වචන  විකාරයි කියවගන්නත් බැහැ.. අනික් කාරනාව මතක හිටින්නෙත් නැහැ .. මතක හිටින ප්‍රශ්නේ නං මගේ එකක් වෙන්න ඇති.. එත් සිංහල වචනේ විකාරයි ..සමහර විට අපි අදහස් කරන දේ ඒ වචනෙන් එන්නේ නැහැ .. මට මතක නැහැ ..මම IT කරන්නේ.. මට ඕනි තරන් ඒ වගේ වචන හම්බු වෙලා තියෙනවා.. හෙහ් හේ .. හරි හරි.. ජයෙන් ජය මේ කරන යන වැඩේට...

vishwa ranganath

unread,
Jun 7, 2013, 10:43:26 AM6/7/13
to sinhala...@googlegroups.com
සුදුමහත්තයා ගේ කතාවත් ඇත්ත,
සිඟිති රුව ක්ලික් කරන්න කියුවොත් විකාර වගේ නේද?
Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

Madhawa Viduranga

unread,
Jun 7, 2013, 2:03:45 PM6/7/13
to UNICODE mail
ඕක ගැන මාත් කලින් කොහේ හරි අදහසක් කියලා තියනවා! එක දවසක් link කියන වචනෙට කියන සිංහල වඩනේ දන්නෙ නැතුව කව්දෝ කෙනෙක් “පහත ලිඟුව ක්ලික් කරන්න“ කියලා දාලා තිබ්බා! ඒක විහිලුවත් වගේ හිනා යන දෙයක් උනත් හිනා වෙන්න හොඳ දෙයක් නෙමෙයි! හැමදේටම ගැලපෙන සිංහල වචනය දන්නෙ නැත්තං හෝ භාවිතා කරන්න (හඩ නගා කියවීමේදී වැනි අවස්ථාවකදී ) අපහසු වෙලාවකට ඉංග්‍රීසි වදනම කිව්වට මං නං ඒකෙ වරදක් දකින්නෙ නෑ! සමහර විට එතකොට අහන් ඉන්න කෙනාට ඒක තේරුන් ගැනීමේ හැකියාවත් වැඩියි!

උදාහරණයක් විදියට “සැරිත්ත මුලට ගෙන එන්න“ කියනවට වඩා ලේසියි කර්සරය ( cursor ) මුලට ගෙන එන්න කියන එක! ඒ වගේම ඒක දන්න කෙනෙක්ට තේරුන් ගන්නත් පහසුයි!

අනික පරිඝණක ආශ්‍රිත වදන් වලින් ගොඩක් සිංහලයට පරිවර්තනය කරාම හමුවන සිංහල වදන් ඇත්තෙන්ම හුඟක් වෙලාවට හරි අපහසුයි උච්චාරණය කිරීමට!


නිරංජන්෴

unread,
Jun 9, 2013, 6:37:59 PM6/9/13
to sinhala...@googlegroups.com
වචන හදන්න මනස කලම්බන්න ඕනේ.
 ඒක තනිවම බෑ. විශ්ව දුන්නා වගේ පළමුව අදහස විස්තර කරන එක හොඳයි. 
කාලයක් යනකොට සන්දි ආදිය කරලා ලස්සන මටසිලුටු වචනයයක් එනවා. 

මුද්‍රා පිංතූරය, පිංතූර මුද්‍රාව



නිරංජන්

Maduka Jayalath

unread,
Jun 9, 2013, 9:55:41 PM6/9/13
to sinhala-unicode
මටත් පොඩි දෙයක් කියන්න හිතුනා, ඇයි  මේ හැමෝම ඉංග්‍රීසි වචනයේ අර්ථය සිංහලෙන් නිරුපණය කිරීමට උත්සහා කරන්නේ? මේක වචන නිර්මාණයක් නෙමෙයි, වචන පරිවර්තනයක් නේ!

නිකමට හිතන්න Road(A wide way leading from one place to another, esp. one that vehicles can use.) කියන වචනයට "පාර" කියලා වචනයක් හදන්නේ නැතුව ඕක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කළා නම් එන්නේ වචනයක් වෙනුවට ජේදයක්.

"තඹුරුව" කියන වචනය වෙන මොකටද භාවිතා වෙන්නේ? සමාන වචන තිබීම භාෂාවක ලක්ෂණයක් නේද?


2013/6/10 නිරංජන්෴ <uni...@info.lk>

--

Chathuranga Perera

unread,
Jun 10, 2013, 12:36:08 AM6/10/13
to sinhala-unicode
"තඹුරුව"

මමත් කැමතියි මේකට නම් ! 

සුදු මහත්තයාගේ කථාවත් ඇත්ත...

 වැඩේ කරගෙන යනකොට මතුවෙන අඩුපාඩු හදාගන්න පුළුවන් වේවි... ජය !!!!


2013/6/10 Maduka Jayalath <madu...@gmail.com>



--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Senior Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.


නිරංජන්෴

unread,
Jun 15, 2013, 1:08:13 AM6/15/13
to sinhala...@googlegroups.com
ගූගල් සෙවූ විට
තඹුරු කියන්නේ මල් වලට 
බිම් තඹුරු මල්

තඹරුව කියානම් නෑ! 
පැටලෙයිද?

Janaka Premachandra

unread,
Jun 15, 2013, 9:55:17 AM6/15/13
to sinhala...@googlegroups.com
Car යන්නට කාර ය, Lorry  යන්නට ලොරි ය, වගේ Thumb යන්නට තඹ ය, ලෙස සලකා තඹ+රුව සදා ඇති බව 
පෙනෙයි. වචන දෙකම සිංහලයෙන් සදන්නට ඕන නම් 'තඹ' යන්න වෙනුවට Nail යන්නෙහි සිංහල අරුත  එන පරිදි 
නියපොත්ත යන වචනයේ නිය කොටස ගෙන නිය+රුව (නියරුව) ලෙස ගන්නට පුළුවනි නේද.
 Nail + Image = නියරුව
නැතිනම් Thumb +Nail +Image ලෙසම ගෙන
තඹ +නිය +රුව ලෙස ගන්නට පුළුවන් නේද.


2013/6/15 නිරංජන්෴ <uni...@info.lk>

නාරද ඕපනායක (Narada)

unread,
Jun 17, 2013, 4:15:43 AM6/17/13
to sinhala...@googlegroups.com
මම කැමති Thumbnail Image කියන එකට ගැළපෙන්නේ "නියැදි සේයාව"  වගේ වචනයක්. මම හිතනවා නියම අරුත එහි තියනවා කියලා.


2013/6/15 Janaka Premachandra <jana...@gmail.com>



--


Thank You
_______________________________________________
Narada Opanayake
Mobile  : 077 22 87 488 / 071 22 70 766
Email   : hel...@gmail.com / in...@helasen.com



tidalbobo

unread,
Jun 17, 2013, 4:33:12 AM6/17/13
to sinhala-unicode
Sadly, I once thought this was a Technical forum/group
 


2013/6/17 නාරද ඕපනායක (Narada) <hel...@gmail.com>

vishwa ranganath

unread,
Jun 17, 2013, 10:25:27 AM6/17/13
to sinhala...@googlegroups.com
@tidalbobo
Technical forum/group එකක එම තාක්ෂණයට අදාළ පාරිභාෂික වදන් තැනීම ගැන කතාකිරීම දුකට කරුනක්ද? සිංහල යුනිකේත සමුහයේ අරමුණ සිංහල භාෂාව නංවාලීම නම්. පාරිභාෂික වදන් තැනීම භාෂාව නංවාලීමට උපකාරී වේ නම් එය ගැන සාකච්චා කිරීම වරදක්ද?

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Jul 6, 2013, 12:37:54 AM7/6/13
to sinhala...@googlegroups.com
Thumbnail කියන්නේ මොකක්ද දන්නවද? Thumbnails are reduced-size versions of pictures, used to help in recognizing and organizing them, serving the same role for images as a normal text index does for words. එතකොට IMAGE කියන්නේ රූපය. එතකොට එහෙනම් Thumbnail IMAGE කියන්නේ යම්කිසි රූපයක් හදුනාගනීමට බාවිතා කරන එකේම කුඩා  රූපයක්. අපි ඇදුරුම් කම් කියල කියන්නේ යමෙක් හදුනාගත් පසු ඇතිවන සම්බන්දතාවයට. එසේනම් Thumbnail IMAGE හෙවත් යමක් හදුනාගැනීමට යොදාගන්නා කුඩා රුපයට වඩාත්ම ගැලපෙන වචනය ඇදුරුම් සේයාව නේද?

Thumbnail IMAGE = ඇදුරුම් සේයාව


2013/6/17 vishwa ranganath <vish...@gmail.com>

--

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 6, 2013, 12:44:30 AM7/6/13
to sinhala...@googlegroups.com

Lalith Manage

unread,
Jul 6, 2013, 1:23:40 AM7/6/13
to sinhala...@googlegroups.com
ඉංග්‍රිසි වචනනේ නිර්වචනය දැක්වීම ඉතා අගනේය!

‘ඇදුරුම්‘ යන්න ‘ඇඳුරුම්‘ විය යුතුයි, සඤ්ඤකය සහිතව. ඇඳුනුම් යන්න උච්ඡාරණයට පහසුය.
සේයාව යන්නේ අදහස ඡායාව හෙවනැල්ල යන්නයි. එය අවශ්‍ය නිවැරදි අදහස එය නොව රූප යන්නයි. 

ඒ අනුව,

හැඳුනුම් රූ

යන්න භාවිතා කළ හැකි බව යෝජනා කරමි. එය උච්ඡාරණයට පහසු වඩා ගැලපෙන අරුත් සහිත වූවකි.

‘සිඟිති රූ‘, ‘තම්බ්නේල්‘ මේ ආදි වචන වලින් කුමක් හෝ කුමන එවා අවසානයේ ඉතිරිවේද යන්න රසවත් පැණයකි.

ජය!


2013/7/6 ෂෙහාන් තුෂාර හේමාල් <shehanthus...@gmail.com>
Thumbnail කියන්නේ මොකක්ද දන්නවද? Thumbnails are reduced-size versions of pictures, used to help in recognizing and organizing them, serving the same role for images as a normal text index does for words. එතකොට IMAGE කියන්නේ රූපය. එතකොට එහෙනම් Thumbnail IMAGE කියන්නේ යම්කිසි රූපයක් හදුනාගනීමට බාවිතා කරන එකේම කුඩා  රූපයක්. අපි ඇදුරුම් කම් කියල කියන්නේ යමෙක් හදුනාගත් පසු ඇතිවන සම්බන්දතාවයට. එසේනම් Thumbnail IMAGE හෙවත් යමක් හදුනාගැනීමට යොදාගන්නා කුඩා රුපයට වඩාත්ම ගැලපෙන වචනය ඇදුරුම් සේයාව නේද?

Thumbnail IMAGE = ඇදුරුම් සේයාව

--

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 6, 2013, 2:44:03 AM7/6/13
to sinhala...@googlegroups.com
සිගිති රුව, මුද්‍රා පිංතූරය, පිංතූර මුද්‍රාව , තඹුරුව, නියැදි සේයාව, තම්බ්නේල් ආදී වචන Thumbnail Image යන්නට  නොගැලපෙන ගතියක් මට දැනෙනවා, එම(Thumbnail Image) වචනයේ අර්ථය ගැනත් හිතන විට "හැඳුනුම් සේයාව" හෝ "හැඳුනුම් රූ" යනුවෙන් භාවිත කිරීම වඩාත් උචිත බවයි මගේ අදහස. 

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Jul 9, 2013, 12:22:21 AM7/9/13
to sinhala...@googlegroups.com
නිවැරදි කිරීමකි.
සිගිති රුව, මුද්‍රා පිංතූරය, පිංතූර මුද්‍රාව , තඹුරුව, නියැදි සේයාව, තම්බ්නේල් ආදී වචන Thumbnail Image යන්නට  නොගැලපෙන ගතියක් මට දැනෙනවා, එම(Thumbnail Image) වචනයේ අර්ථය ගැනත් හිතන විට "හැඳුනුම් සේයාව" "ඇඳුනුම් සේයාව" හෝ "හැඳුනුම් රූ" "ඇඳුනුම් රූ" යනුවෙන් භාවිත කිරීම වඩාත් උචිත බවයි මගේ අදහස. 


2013/7/6 ෂෙහාන් තුෂාර හේමාල් <shehanthus...@gmail.com>
සිගිති රුව, මුද්‍රා පිංතූරය, පිංතූර මුද්‍රාව , තඹුරුව, නියැදි සේයාව, තම්බ්නේල් ආදී වචන Thumbnail Image යන්නට  නොගැලපෙන ගතියක් මට දැනෙනවා, එම(Thumbnail Image) වචනයේ අර්ථය ගැනත් හිතන විට "හැඳුනුම් සේයාව" හෝ "හැඳුනුම් රූ" යනුවෙන් භාවිත කිරීම වඩාත් උචිත බවයි මගේ අදහස. 

--

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 13, 2013, 10:02:58 AM7/13/13
to sinhala...@googlegroups.com
mema karuna pilibada mata e mail ekak ewu Tharindu Lakshitha <thari...@gmail.com> hata mage prathi pilithura.

eka neme methana thiyana prasne, unge basawai ape basawai adagena ape basawa, sanskruthiya winasa karaganna ekai prasne, anika kauda kiyanne para sudda witharai computer, oparating system hadanne kiyala? nikan boruwata suddata gaththek wenna epa. ape agama,bashawa,jathiya gana hithanna, api ewa raka ganna ona, eka ekata meke raja karanna denna ba, sinhala,demala,muslim hamotama ekata sathutin inna puluwan ratak ona karanawa. jathiya,agama, bashawa,sanskruthiya rakena ratak one. therunada?

me ohu ewu email eka.
Tharindu Lakshitha <thari...@gmail.com>
11:58 PM (19 hours ago)

to me
@ෂෙහාන්

" para sudda " හදපු කොම්පියුටරේ නිසා නේද අද අපි මේ  " para sudda "
හදපු Google සමූහයෙ ඉඳන් " para sudda " හදපු operating system එකට සිංහල
වචන හොයන්නේ ?

menna me widihata mama wena kenekuta labadun reply ekakata thama ohu ese kiwe.
On 7/12/13, ෂෙහාන් තුෂාර හේමාල් <shehanthusharahemal1@gmail.com> wrote:
>   oya hala bawitha karanna, pariganakaya asritha wachana unath sinhala
> wachana wena eka hodai neda? para suddage english wachana bawitha
> karanawata wada eka kochchara watinawada?
>
>
> www.FreedomLanka.com
> FreeDom ලංකා.com <http://www.freedomlanka.com/>
>
> නිදහසේ සැරිසරන්න ... රිසිසේ බෙදා ගන්න ... <http://www.FreedomLanka.com>

උඩවත්තගේ ධම්මික

unread,
Jan 11, 2014, 2:56:51 AM1/11/14
to sinhala...@googlegroups.com
මීට බොහෝකලකට පෙර Icon යන්නට නම් “කුරූපිකය“ යන වචනය මම යෝජනා කලා.
එය දැනට කවුරුන් විසින් හෝ එය භාවිතා කරනවාද යන්න නම් දන්නේ නැහැ.
 Thumbnail යන්නට “ක්‍ෂ්‍රද්‍රරුපය“ යන්න තමයි සිංහල ශබ්දකෝෂයේ නම් සඳහන් වෙන්නේ.
පොඩ්ඩක් හොයලා බලන්න.
-යූ. ඩී.

tidalbobo

unread,
Jan 11, 2014, 3:26:13 AM1/11/14
to sinhala-unicode
Mahapata-Angili Anaya



2014/1/11 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

--

akalanka sakalasooriya

unread,
Jan 17, 2014, 1:31:58 AM1/17/14
to sinhala...@googlegroups.com
Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "අන්තර්රූපය"


akalanka sakalasooriya

unread,
Jan 17, 2014, 1:32:43 AM1/17/14
to sinhala...@googlegroups.com
Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "අන්තර්රූපය"

akalanka sakalasooriya

unread,
Jan 17, 2014, 1:33:55 AM1/17/14
to sinhala...@googlegroups.com
Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "අන්තර්රූපය"

නිෂාන් සුගතදාස

unread,
Jan 17, 2014, 1:36:25 AM1/17/14
to sinhala...@googlegroups.com

ස්තුතියි යොජනාවට.

 

කරුණාකරල තව තොරතුරු එවන්න

·        යොජිත වචනය කඩල ඒ කෑලි වල තේරැම් කියන්න.

·        ඒ වගේ වෙනත් වචන මොනවාද? ඒවා භාවිතා වෙන තැන් කියන්න.

·        ......

 

නිෂාන්.

--

Maduka Jayalath

unread,
Jan 17, 2014, 2:49:27 AM1/17/14
to sinhala-unicode
මම නම් හිතන්නේ මෙ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. මම අහන්නෙ ඇයි අපි ඉංග්‍රිසි පදයේ තිබෙන තේරුමම සිංහලට කියන්න උත්සා කරන්නෙ?? ඔකට කියන්නේ පද නිර්මාණය නෙමෙයි, පරිවර්තනය කියලා නේද?

මම පොඩි උදා හරණයක් කියන්නම් Road කියන පදයට ඉංග්‍රිසියෙන් එක තෙරුමක් තමයි "a wide way leading from one place to another, esp. one with a specially prepared surface that vehicles can use." ඉතින් ඔකට පාර කියලා නම නිර්මාණය කරපු කෙනා ඉංග්‍රිසි තෙරුම
පරිවර්තනය කරල ඕක හැදුවනම් අපිට දෙයියන්ගෙම පිහිටයි.


2014/1/17 නිෂාන් සුගතදාස <nsugat...@gmail.com>

Maduka Jayalath

unread,
Jan 17, 2014, 2:51:13 AM1/17/14
to sinhala-unicode
මම නම් හිතන්නේ මෙ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. මම අහන්නෙ ඇයි අපි ඉංග්‍රිසි පදයේ තිබෙන තේරුමම සිංහලට කියන්න උත්සා කරන්නෙ?? ඔකට කියන්නේ පද නිර්මාණය නෙමෙයි, පරිවර්තනය කියලා නේද?

මම පොඩි උදා හරණයක් කියන්නම් Road කියන පදයට ඉංග්‍රිසියෙන් තෙරුම තියෙන්නෙ "a wide way leading from one place to another, esp. one with a specially prepared surface that vehicles can use." ඉතින් ඔකට පාර කියලා නම නිර්මාණය කරපු කෙනා ඉංග්‍රිසි තෙරුම
පරිවර්තනය කරල ඕක හැදුවනම් අපිට දෙයියන්ගෙම පිහිටයි.
2014/1/17 නිෂාන් සුගතදාස <nsugat...@gmail.com>

ස්තුතියි යොජනාවට.

Kasun Alwis

unread,
Jan 17, 2014, 10:34:27 PM1/17/14
to sinhala...@googlegroups.com
මම නම් පාවිච්චි කරන්නේ සැකෙවි (සැකවින් - කෙටියෙන් - නිදසුනක් ලෙස )
රූපය කියල ඕක මම හදා ගත්තු එකක් මම හිතනව ඒක ගැලපෙනව කියල

akalanka sakalasooriya

unread,
Jan 22, 2014, 4:58:34 AM1/22/14
to sinhala...@googlegroups.com
thumbnail image 1කින් එම රූපය විවෘත නොකර icon 1ක් සේ පෙනෙන නිසා Icon
1ක තුල රූපය ඇති නිසා අන්තර් යන වචනයත් රුපයක් නිසා අන්තර්රූපය යන වචනය
යෝජනා කළා -ඉතිරිය පසුව
> You received this message because you are subscribed to a topic in the
> Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this topic, visit
> https://groups.google.com/d/topic/sinhala-unicode/Kt_PEmyC9ag/unsubscribe.
> To unsubscribe from this group and all its topics, send an email to

Lasantha Lakmal

unread,
Apr 21, 2014, 3:28:37 AM4/21/14
to sinhala...@googlegroups.com
ඒ් කතාව මමත් අනුමත කරනවා.

On Friday, 7 June 2013 06:34:10 UTC-7, sudu mahaththaya wrote:
කවුරුත් මුකුත් හිතන්නෙපා.. මෙහෙම කිවුවට මතයක් නෙවෙයි මට හිතෙන දේ.. ඇත්තටම.. සමහර  ඉංග්‍රීසි වචන වලට දාන.. සිංහල වචන  විකාරයි කියවගන්නත් බැහැ.. අනික් කාරනාව මතක හිටින්නෙත් නැහැ .. මතක හිටින ප්‍රශ්නේ නං මගේ එකක් වෙන්න ඇති.. එත් සිංහල වචනේ විකාරයි ..සමහර විට අපි අදහස් කරන දේ ඒ වචනෙන් එන්නේ නැහැ .. මට මතක නැහැ ..මම IT කරන්නේ.. මට ඕනි තරන් ඒ වගේ වචන හම්බු වෙලා තියෙනවා.. හෙහ් හේ .. හරි හරි.. ජයෙන් ජය මේ කරන යන වැඩේට...
Reply all
Reply to author
Forward
0 new messages