සිංහල රෙන්ඩරිං එන්ජිමක්

28 views
Skip to first unread message

මදුශාන් නිශාන්ත

unread,
Jan 3, 2012, 7:25:02 AM1/3/12
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මට j2me ජංගම දුරකතන සඳහා සිංහල රෙන්ඩරිං එන්ජිමක් හදන්න පොඩි අදහසක්
තියනවා..කවුරු හරි මීට කලින් මොකක් හරි වැඩකට(ගේම් එකකට වගේ එකකට) හදපු
සිංහල රෙන්ඩරිං ස්චෙතම් එකක් තියනවනම් දෙන්න පුලුවන්ද?
Reply all
Reply to author
Forward
0 new messages