ලිනක්ස් ෆොනටික් කීබෝඩ් එකෙන් ශ්‍රී ලියන්නේ කොහොමොද?

69 views
Skip to first unread message

Neranjana

unread,
Dec 6, 2011, 5:49:20 PM12/6/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ලිනක්ස් ෆොනටික් කීබෝඩ් එකෙන් ශ්‍රී ලියන්නේ කොහොමොද? මම පාවිච්චි කරන්නේ
mandriva ලිනක්ස් සහ kde. මෙතන ශ්‍රී ලිවුවේ ගූගල් ට්‍රාන්ස්ලිටරට්
පාවිච්චි කරලා. මට දැනගන්න ඕනේ ශ්‍ර, ප්‍ර වගේ අකුරු ෆොනටික් කීබෝර්ඩ්
එකෙන් ලියන්නේ කොහොමද කියල.

Kesara Rathnayake

unread,
Dec 7, 2011, 12:10:04 AM12/7/11
to sinhala...@googlegroups.com
ඔබ සයුර (sayura im) භාවිත කරනවානම්,
ශ්‍රී - SRii
ශ්‍ර - SR
ප්‍ර - pR
ඔබට R වලින් රකාරාන්ශය ලියන්න පුලුවන්.
http://sayura.net/im/ බලන්න.

---
Kesara | (w) http://kesara.lk/ | (වෙබ්) http://කෙසර.ලංකා/


2011/12/7 Neranjana <nera...@gmail.com>

> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

CHATHURA <<විටා>>

unread,
Dec 7, 2011, 12:46:18 AM12/7/11
to sinhala...@googlegroups.com

රකාරංශය ඇත්තේ යතුරුපූරුවේ "`/~" යතුරෙහි ය. එකී යතුරේ "රකාරංශය" හා 
"රේපය" යන පිලි දෙකම අන්තර් ගත වෙයි. එහෙත් රකාරංශය සමඟ වෙනත් පිලි 
භාවිතයේ දී, පළමු ව අකුරට රකාරංශය යොදා දෙවනුව අනෙක් පිල්ලම් භවිත කරන්න. 

නිද: ශ +  ්‍ර [`] (රකාරංශය) + ‍ී [S] (දිර්ඝ හිස්පිල්ල) =  ශ්‍රී 



2011/12/7 Kesara Rathnayake <kesara.r...@gmail.com>

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Dec 6, 2011, 10:44:57 PM12/6/11
to sinhala...@googlegroups.com
ෆොනටික් සයුර යතුරු පුවරුවේ නම්

ශ්‍රී - shift+s+r+i

2011/12/7 Neranjana <nera...@gmail.com>:

> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
වාසල මුදියන්සේලාගේ නිලන්ත පියසිරි / வாசல முதியந்சேலாகே நிலந்த
ப்பியசிரி / ‌Wasala Mudiyanselage Nilantha Piyasiri
#########################
#  ඔබට ආයුබොහෝ වේවා !  #
#########################

Sarath Camillus Jayewardena

unread,
Dec 6, 2011, 10:17:54 PM12/6/11
to sinhala...@googlegroups.com
මම නම් පාවිච්චි කරන්නේ 'si-sumihiri'. ඒකෙන් නම් ශ්‍රී, ග්‍ර, ප්‍ර ලියන්නේ R එක මැද්දට දාලා shRii, gRa, pRa වගේ. ඕනෑම අකුරක් ලියන විදිහ වගේම අත්හදා බලන්න tool එකක් මෙතනින් බලා ගන්න:

    http://www.lankasongbook.com/sm2uc.php
- sakzje

2011/12/6 Neranjana <nera...@gmail.com>

Shyamal Jayasinghe

unread,
Dec 11, 2011, 11:05:44 PM12/11/11
to sinhala...@googlegroups.com
මම නම් කොරන්න දෙයක් නැතිම නං


මෙන්න මේකෙං උදව්වක් ගන්නවා.


ර්‍

2011/12/7 Sarath Camillus Jayewardena <sak...@gmail.com>



--
Shyamal Jayasinghe
0716415325
0770546323

විශ්ව කුමාර

unread,
Dec 17, 2011, 6:27:28 AM12/17/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Web3.0 සඳහා නිර්මානය කල අලුත් Fuzzy Logic Singlish වලදී
sh => ශ්rii => රී
මේ දෙක බැඳීමට මැදට "x" යෙදිය හැක. එවිට
shxrii => ශ්‍රීkxsHa => ක්‍ෂ
ඒ වගේම සංඦක අකුරු සඳහා අකුරට පෙර "z" යෙදිය හැක.zga => ඟzda => ඳ
http://kaputa.lk/help/index/ime_8.chm

On Dec 12, 10:05 am, Shyamal Jayasinghe <jmfoods....@gmail.com> wrote:
> මම නම් කොරන්න දෙයක් නැතිම නං
>
> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
>
> මෙන්න මේකෙං උදව්වක් ගන්නවා.
>
> ර්‍
>
> 2011/12/7 Sarath Camillus Jayewardena <sak...@gmail.com>
>
>
>
>
>
>
>
>
>
> > මම නම් පාවිච්චි කරන්නේ 'si-sumihiri'. ඒකෙන් නම් ශ්‍රී, ග්‍ර, ප්‍ර ලියන්නේ
> > R එක මැද්දට දාලා shRii, gRa, pRa වගේ. ඕනෑම අකුරක් ලියන විදිහ වගේම අත්හදා
> > බලන්න tool එකක් මෙතනින් බලා ගන්න:
>
> >    http://www.lankasongbook.com/sm2uc.php
> > - sakzje
>

> > 2011/12/6 Neranjana <neranj...@gmail.com>


>
> >> ලිනක්ස් ෆොනටික් කීබෝඩ් එකෙන් ශ්‍රී ලියන්නේ කොහොමොද? මම පාවිච්චි කරන්නේ
> >> mandriva ලිනක්ස් සහ kde. මෙතන ශ්‍රී ලිවුවේ ගූගල් ට්‍රාන්ස්ලිටරට්
> >> පාවිච්චි කරලා. මට දැනගන්න ඕනේ ශ්‍ර, ප්‍ර වගේ අකුරු ෆොනටික් කීබෝර්ඩ්
> >> එකෙන් ලියන්නේ කොහොමද කියල.
>
> >> --
> >> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >> Sinhala...@googlegroups.com
> >> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >> Sinhala-Unico...@googlegroups.com
> >> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >> If you have trouble reading Sinhala Fonts, please visit

> >>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.


>
> >  --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> --

> Shyamal Jayasinghe0716415325begin_of_the_skype_highlighting            0716415325      end_of_the_skype_highlighting
> 0770546323

නිෂාන් සුගතදාස

unread,
Jan 12, 2012, 7:54:10 PM1/12/12
to sinhala...@googlegroups.com
සරත්,

ලිනක්ස් වල විජේසේකර යතුරුපොරුවෙ ශ්‍රී ලියන්නෙ -
1. මුලින්ම ශයන්න ගහනව Shift y ඔබල
2. ඊට පස්සෙ ශ්‍ර  යන්න කරනව ~ ඔබල. මගෙ යතුරු පොරුවෙ මේ යතුර තියෙන්නෙ එකේ ඉලක්කම යතුරට වම් පැත්තෙන්.
3. අන්තිමට ශ්‍රී කරනව Shift s ඔබල.

මේක මගේ පරිගනිකයෙ වැඩකරන හැට. මට තියෙන්නෙ ලිනක්ස් උබුන්ටු එකක්.

ජය වේවා.

නිෂාන්.

2011/12/7 Sarath Camillus Jayewardena <sak...@gmail.com>
මම නම් පාවිච්චි කරන්නේ 'si-sumihiri'. ඒකෙන් නම් ශ්‍රී, ග්‍ර, ප්‍ර ලියන්නේ R එක මැද්දට දාලා shRii, gRa, pRa වගේ. ඕනෑම අකුරක් ලියන විදිහ වගේම අත්හදා බලන්න tool එකක් මෙතනින් බලා ගන්න:
Reply all
Reply to author
Forward
0 new messages