Helawadana to Unicode Conversion

639 views
Skip to first unread message

Chamila De Alwis

unread,
Nov 28, 2010, 11:57:48 PM11/28/10
to Sinhala...@googlegroups.com
MS_Helawadana යනුවෙන් ඇති ඇස්කි ෆොන්ටයෙන් ටයිප් කර ඇති යමක් යුනිකෝඩ් වලට හැරවීමේ පහසුකමක් තිබෙනවාද?

Layout එක pdf එකක් ලෙස අමුණලා තියෙනවා.


--
--
Chamila De Alwis
http://chamiladealwis.com

helawadana.pdf

Prabath Galagamage

unread,
Dec 9, 2010, 12:31:13 PM12/9/10
to sinhala...@googlegroups.com
FM Abaya යුනිකෝඩ් වලට හරවන වෙබ් බේස් සොෆ්ට් එක අනික් ගොඩක් ඒවාට සහය දක්වනවා. උත්සාහ කරල බලන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml


2010/11/28 Chamila De Alwis <cs2re...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Chamila De Alwis

unread,
Dec 10, 2010, 1:04:48 AM12/10/10
to sinhala...@googlegroups.com
නැහැ ප්‍රභාත්. අභය හරියන්නෙ නැහැ. එතන තියෙන අනිත් layout හරියන්නෙත් නැහැ. 

2010/12/9 Prabath Galagamage <gpra...@gmail.com>

Prabath Galagamage

unread,
Dec 11, 2010, 12:25:13 PM12/11/10
to sinhala...@googlegroups.com
චමිල මේ ගැටලුව ටෙක් කතා එකට යොමු කරන්න. වඩා හොදයි

2010/12/9 Chamila De Alwis <cs2re...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages