RE: Feature Request: Make work like the adobe Sinhala Unicode

60 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Oct 12, 2015, 3:00:09 AM10/12/15
to Vineet .

හිතවත් විනීත් මහත්තයා.

 

මට ඔයා කියන දේ අමාරුයි තේරුම් ගන්න. කෙසේ නමුත් මට තේරෙනවා ඔයා මගේ Indisign ප්‍රශ්නය ගැන තමයි කතා කරන්නේ කියලා.

 

මේකයි ප්‍රශ්න:

 

අපි වැඩ කරනවා Indesign CS 5.5 මෘදුකාංගය උපයෝගී කර ගෙන. අපට අවශ්‍යයි සිංහලෙන් යුනිකේතයෙන් ලියන්න ඒත් අපට ලියන්න බැහැ.

 

යුනිකේත වලින් ලියුවා ම අපට හරියට දිස් වෙන්නේ නැහැ. මේ ඉන්ඩිසයින්:

 

 

එහෙත් මෙන්න වර්ඩ් වලින් ලියුවා ම. කිසිම ප්‍රශ්නයක් නැහැ.

 

 

 

කරුණාකර මේක ප්‍රශ්නය විසඳන්න.

 

ඔබ තුමාට බොහොම ස්තුතියි.

 

මෙයට

 

නිෂාන්

 

 

 

From: Vineet . [mailto:vinc...@adobe.com]
Sent: 12 October, 2015 12:31 PM
To:
nsugat...@gmail.com
Subject:
Feature Request: Make work like the adobe Sinhala Unicode

 

Hi Nishan,

Myself Vineet  from InDesign Engineering Team. We are looking into a feature which was shared by you. Thanks for the detail information. 

Feature : Make work like the adobe Sinhala Unicode

Could you please provide us more information what exactly you are looking for and how it will impact in your workflow?

Thanks in advance.

Regards,

Vineet

 

image003.jpg
image004.jpg

Pathum Egodawatta

unread,
Nov 1, 2015, 10:07:03 AM11/1/15
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group, vinc...@adobe.com
Reply all
Reply to author
Forward
0 new messages