සිංහල තේරුම එවන්න

8,936 views
Skip to first unread message

Inshan Haniffa

unread,
Nov 30, 2007, 3:44:13 AM11/30/07
to Sinhala...@googlegroups.com
ආයුබෝවන්!

මා හට සමහර ඉංග්‍රිසි වචන වල සිංහල තේරුම ඕනෑකර තිබේ. කරුනාකර හැකි කෙනෙක් ඉක්මනින් එවන්න.
ස්තුතියි!


Shelter
Upload
Paediatrics
Obstetrics
Navigation

හනිෆා...




--
M.Inshan Haniffa
Mobile : 071-6092688
E-mail : inshan....@cse.mrt.ac.lk (university)
           inshan....@gmail.com      (private)
           han...@opensource.lk           (official)

මුත්තා

unread,
Nov 30, 2007, 5:10:10 AM11/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සැරදේවා!

මෙතන Shelter කියල තියෙන්නෙ ආවරණයට ද? 'සහන' එකේ වැඩක්නෙ?

Inshan Haniffa

unread,
Nov 30, 2007, 5:34:22 AM11/30/07
to Sinhala...@googlegroups.com
ඔව්. 'සහන' සිංහලෙන් සහ දෙමළෙන් ලබා දීමට මේ දිනවල වෙහෙසේ.

ඉෂාන් www.ishan-liyanage.blogspot.com

unread,
Nov 30, 2007, 6:06:36 AM11/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group


On Nov 30, 5:10 am, "මුත්තා" <aravind...@gmail.com> wrote:
> සැරදේවා!
>
> මෙතන Shelter කියල තියෙන්නෙ ආවරණයට ද? 'සහන' එකේ වැඩක්නෙ?

ඔව් මීලග සහන stable release එකට සම්පුර්ණයන් දේශියකරණය කල මුහුනත් ලබා
දීමට කටයුතු කරනවා. :)

Inshan Haniffa

unread,
Nov 30, 2007, 6:30:32 AM11/30/07
to Sinhala...@googlegroups.com
කරුනාකර හැකි ඉක්මනින් සිංහල තේරුම් එවන්න.

ස්තුතියි!

Upload
Navigation


හනිෆා........

දසුන් සමීර

unread,
Nov 30, 2007, 10:58:41 PM11/30/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
upload - සඳහා දැනට අපගත යන්න භාවිතා කරනවා නේද?
ඔබ කී සමහරක් වචන කලින් පරිවර්තනය කරනලද ඒවා.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/272db174b842d4f5/d65406e96d35644d?lnk=gst&q=Navigation#d65406e96d35644d


On Nov 30, 4:30 pm, "Inshan Haniffa" <inshan.hani...@gmail.com> wrote:
> කරුනාකර හැකි ඉක්මනින් සිංහල තේරුම් එවන්න.
> ස්තුතියි!
>
> Upload
> Navigation
>
> හනිෆා........
>
> On Nov 30, 2007 4:36 PM, ඉෂාන්www.ishan-liyanage.blogspot.com<
>
> isha...@gmail.com> wrote:
>
> > On Nov 30, 5:10 am, "මුත්තා" <aravind...@gmail.com> wrote:
> > > සැරදේවා!
>
> > > මෙතන Shelter කියල තියෙන්නෙ ආවරණයට ද? 'සහන' එකේ වැඩක්නෙ?
>
> > ඔව් මීලග සහන stable release එකට සම්පුර්ණයන් දේශියකරණය කල මුහුනත් ලබා
> > දීමට කටයුතු කරනවා. :)
>
> --
> M.Inshan Haniffa
> Mobile : 071-6092688
> E-mail : inshan.hani...@cse.mrt.ac.lk (university)
> inshan.hani...@gmail.com (private)
> hani...@opensource.lk (official)

දසුන් සමීර

unread,
Dec 1, 2007, 12:50:24 AM12/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ප්‍රතමයෙන් සිංහල සහන ව්‍යාපෘතියට සුභපැතුම්.
ඉෂාන් ආදර්ශ සහන (‍ http://demo.sahana.lk/ ) වැඩසටහනේ මේ වචන භාවිතා වන
ස්ථාන සඳහා යොමුවක් ලබා දිය නොහැකද? එවිට වඩා ප්‍රයොගික වචන ඉදිරිපත්
කිරීමට අප සාමාජිකයන්ට පහසු වේවි.

On Dec 1, 8:58 am, "දසුන් සමීර" <d_da...@yahoo.com> wrote:
> upload - සඳහා දැනට අපගත යන්න භාවිතා කරනවා නේද?
> ඔබ කී සමහරක් වචන කලින් පරිවර්තනය කරනලද ඒවා.http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/2...

ඉෂාන් www.ishan-liyanage.blogspot.com

unread,
Dec 1, 2007, 9:47:11 AM12/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group


> ප්‍රතමයෙන් සිංහල සහන ව්‍යාපෘතියට සුභපැතුම්.

ස්තුති :)

> ඉෂාන් ආදර්ශ සහන (‍http://demo.sahana.lk/) වැඩසටහනේ මේ වචන භාවිතා වන
> ස්ථාන සඳහා යොමුවක් ලබා දිය නොහැකද? එවිට වඩා ප්‍රයොගික වචන ඉදිරිපත්
> කිරීමට අප සාමාජිකයන්ට පහසු වේවි.

http://demo.sahana.lk/ හී තියෙන්නෙ ගොඩක් පරණ release එකක්. අවසාන
stable relesease එක. එන සතියෙ අලුත් release එක දාන්න(host) හිතාගෙන
ඉන්නෙ. ඉන් පසුව යොමුවක් ලබා දීමට හැකි වේවි. :)


විශ්ව කුමාර

unread,
Dec 1, 2007, 10:59:58 AM12/1/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Shelter සෙවන
Navigation ගවේශණය

Paediatrics, Obstetrics නාරීවේද වෛද්‍යවරයෙකුගෙන් අහුවානම් හරියටම
කියයි.

----------------------------------

Programming වලදී එන
Decleration, Method, Function, Compile වලට සිංහල වචන තියනවාද...

වසන්ත දේශප්‍රිය෴

unread,
Dec 2, 2007, 5:18:51 AM12/2/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Shelter = ආවරණය, සෙවන, ආරක්‍ෂාව, පිහිට
Upload = උඩුගත කිරීම, කරනව‎ා
Paediatrics = බැලචිකිත්සාව
Obstetrics = ප්‍රසව විද්‍යාව
Navigation = සංචාලනය, යාත්‍රණය

වසන්ත

On Nov 30, 1:44 pm, "Inshan Haniffa" <inshan.hani...@gmail.com> wrote:
> ආයුබෝවන්!
>
> මා හට සමහර ඉංග්‍රිසි වචන වල සිංහල තේරුම ඕනෑකර තිබේ. කරුනාකර හැකි කෙනෙක්
> ඉක්මනින් එවන්න.
> ස්තුතියි!
>
> Shelter
> Upload
> Paediatrics
> Obstetrics
> Navigation
>
> හනිෆා...
>
> --
> M.Inshan Haniffa
> Mobile : 071-6092688

රුගා

unread,
Dec 3, 2007, 12:10:51 AM12/3/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Paediatrics = බාලචිකිත්සාව (වසන්ත වැරදීමකින් බැලචිකිත්සාව ලෙස දක්වා
ඇත්තේ මෙය ම නේ ද?)
Obstetrics = ප්‍රසවවේදය (ප්‍රසව විද්‍යාවට වඩා බහුලව දැන් මෙය භාවිත
වෙනවා - බලන්න, විදුසර)

ඉෂාන් www.ishan-liyanage.blogspot.com

unread,
Dec 4, 2007, 9:46:15 PM12/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

සැමට ස්තුති :)

Inshan Haniffa

unread,
Dec 4, 2007, 10:46:57 PM12/4/07
to Sinhala...@googlegroups.com
 
ඔබ සැමට 'සහන' වෙනුවෙන් ස්තුතිය පලකරමු.
ඔබ සැමගේ සහයොගය ඉදිරියේදීත් බලාපොරොත්තු වෙමු.

Waruna Iddamalgoda

unread,
Dec 4, 2007, 10:55:20 PM12/4/07
to Sinhala...@googlegroups.com
HI I'm Waruna .
Reply all
Reply to author
Forward
0 new messages