යුනිකෝඩ් ප්‍රශ්ණයක්

9 views
Skip to first unread message

bmkmahesh

unread,
Sep 11, 2008, 6:40:24 AM9/11/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ජේ්‍යෂ්ඨ යන වචනය යුනිකෝඩ් භාවිතයෙන් නිවරැදිව ලියන්නේ කෙසේද ?

Internet Explore හිදී මහේෂ් කියා ලියූ විට එය දිස්වන්නේ මෙහ්ෂ් යනුවෙනි.
නමුත් මෙය ෆයර් ෆොක්ස් භාවිතයේදී නිවැරැදිව පෙන්වයි. මෙසේ සිදුවන්නේ ඇයි ?

(විශ්ව කුමාර)

unread,
Sep 11, 2008, 2:19:14 PM9/11/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
නමුත් ඇත්ත වශයෙන්ම නිවැරදිව පෙන්වන්නේ Internet Explorer වලයි. යුනිකේත
වල කොම්බුව සටහන් වන්නේ අක්ශරයට පසුවයි. කොම්බුව ඔබට යතුරු ලියනය කරන
ආකාරයටම පරිගනක ගත කල හැක. මේ සඳහා නිවැරදි යතුරු ලියන ධාවකයක් පිහිටුවා
ගන්න.

ජ්‍යේශ්ඨ = ජ+්+‍ZWJ+ය+ේ+ශ+්+ඨ

Dharmapala Senaratne

unread,
Sep 11, 2008, 2:03:55 PM9/11/08
to Sinhala...@googlegroups.com
Thnx for ur mail. I will reply later. Till then pl. write in English.

unread,
Sep 12, 2008, 7:32:12 AM9/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ZWJ
ගැන හුඟක් අයට අවබෝධයක් නෑ
කර්‍ම , ක්‍ෂේත්‍රය වැනි වචන වලද එය යෙදෙනවා.
මහේෂ් යන්නේ ම+හ+ේ+ෂ+් ලෙසයි ඇත්තටම ලියවෙන්නේ

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 1:32:44 PM9/12/08
to Sinhala...@googlegroups.com
ZWJ?
මටත් ෙත්රුෙන් නෑ
Bandula
බන්දුල


උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 1:54:46 PM9/12/08
to Sinhala...@googlegroups.com

ZWJ?
මටත් ෙත්රුෙන් නෑ
Bandula
බන්දුල
 
ඕකටනේ ඔය කියන්නේ zero wide joiner ය කියලා.
උදාහරණ විදිහට "ක්‍ෂ", "න්‍ද",සහා "න්‍ධ" ලිවිමේ දී
"ක+zwj+ෂ" ද
"න+zwj+ද" ද
"න+zwj+ධ" ද
වන ලෙස යතුරු කළ යුතුයි.
 
මේවත් බලන්න
 
 
--ධම්මික--
 

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:03:24 PM9/12/08
to Sinhala...@googlegroups.com
තව දෙයක් "zwj" කියන්නේ යතුරු පුවරුවේ තිබෙන එක යතුරක්.
මෙය ලංකාවේ සිංහල යුනිකෝඩ් යතුරු පුවරු වල එකිනෙකට මුහුණලා ඇති ඊතල දෙකකින් දැක්වෙනවා.
ඉතාලි යතුරු පුවරුවක නම් "§ ù" යතුර 'zwj' යතුර වේ.
ඉංගිරිස් යතුරු පුවරුවක නම් එය "| \" යන යතුර මත වේ.

2008/9/12 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:13:11 PM9/12/08
to Sinhala...@googlegroups.com

‍‍‍‍‍ක්්‍ෂ න්්‍ද ත්්‍ධ

 
ෙමෙහමෙන ෙප්න්ෙන

Bandula
බන්දුල


2008/9/13 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:18:16 PM9/12/08
to Sinhala...@googlegroups.com
ඔහොම වන්නේ කිනම් මුදුකාංගය භාවිතා කර ලියු විටද? උදා- i.e, word
ඔබගේ මෙහෙයුම් පද්ධතිය කුමක් ද?
කිනම් යතුරු පුවරුවක් ද භාවිතා කරන්නේ?

2008/9/12 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:25:37 PM9/12/08
to Sinhala...@googlegroups.com
ෙමෙහයුම් පද්ධතිය win xp sp 2
යතුරු පුවරුව  Sinhal Kit with Unicode Support version 2.0 ICTA
ක්්.doc

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:36:50 PM9/12/08
to Sinhala...@googlegroups.com
zwj ලෙස ඔබ යතුරු කිරීමට යොදන්නේ කිනම් යතුර ද?
ඔබගේ යතුරු පුවරුව ඉංගිරිස් එකක් ද?

2008/9/12 Bandula Ranathunga <bandula.r...@gmail.com>

වසන්ත දේශප්‍රිය෴

unread,
Sep 12, 2008, 2:40:42 PM9/12/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
බන්දුල, XP SP2 සඳහා නියමිත ව සිංහල මෘදුකංග මෙවලම නිවැරදි ව ස්ථාපිත ව
ඇත්නම් ගැටළුවක් ඇති විය නොහැත.
කරුණාකර සිංහල මෘදුකංග මෙවලම අස්ථාපනය කර නැවත http://siyabas.lk/sp3_sinhala
මෘදුකාංගය ස්ථාපනය කර බලන්න.

වසන්ත


On Sep 12, 11:25 pm, "Bandula Ranathunga"
<bandula.ranathu...@gmail.com> wrote:
> ෙමෙහයුම් පද්ධතිය win xp sp 2
> යතුරු පුවරුව  Sinhal Kit with Unicode Support version 2.0 ICTA
>
> Bandula
> බන්දුල
>
> 2008/9/13 උඩවත්තගේ ධම්මික <udawatta...@gmail.com>
>
> >  ඔහොම වන්නේ කිනම් මුදුකාංගය භාවිතා කර ලියු විටද? උදා- i.e, word
> > ඔබගේ මෙහෙයුම් පද්ධතිය කුමක් ද?
> > කිනම් යතුරු පුවරුවක් ද භාවිතා කරන්නේ?
>
> > 2008/9/12 Bandula Ranathunga <bandula.ranathu...@gmail.com>
>
> >  ‍‍‍‍‍ක්්‍ෂ න්්‍ද ත්්‍ධ
>
> >> ෙමෙහමෙන ෙප්න්ෙන
>
> >> Bandula
> >> බන්දුල
>
> >> 2008/9/13 උඩවත්තගේ ධම්මික <udawatta...@gmail.com>
>
> >>  තව දෙයක් "zwj" කියන්නේ යතුරු පුවරුවේ තිබෙන එක යතුරක්.
> >>> මෙය ලංකාවේ *සිංහල යුනිකෝඩ්* යතුරු පුවරු වල එකිනෙකට මුහුණලා ඇති ඊතල
> >>> දෙකකින් දැක්වෙනවා.
> >>> *ඉතාලි යතුරු පුවරුවක* නම් "§ ù" යතුර 'zwj' යතුර වේ.
> >>> *ඉංගිරිස් යතුරු පුවරුවක* නම් එය "| \" යන යතුර මත වේ.
>
> >>> 2008/9/12 උඩවත්තගේ ධම්මික <udawatta...@gmail.com>
>
> >>>>  ZWJ?
> >>>>> මටත් ෙත්රුෙන් නෑ
> >>>>> Bandula
> >>>>> බන්දුල
>
> >>>> ඕකටනේ ඔය කියන්නේ zero wide joiner ය කියලා.
> >>>> උදාහරණ විදිහට "ක්‍ෂ", "න්‍ද",සහා "න්‍ධ" ලිවිමේ දී
> >>>> "ක+zwj+ෂ" ද
> >>>> "න+zwj+ද" ද
> >>>> "න+zwj+ධ" ද
> >>>> වන ලෙස යතුරු කළ යුතුයි.
>
> >>>> මේවත් බලන්න
>
> >>>>http://en.wikipedia.org/wiki/Zero-width_joiner
> >>>>http://en.wikipedia.org/wiki/Space_(punctuation)
>
> >>>> --ධම්මික--
>
>
>
>  ක්්.doc
> 293KViewDownload

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:41:41 PM9/12/08
to Sinhala...@googlegroups.com
ඔව් ඉංග්‍රීසි ඒකක්
දකුණු පැත්ෙත් Ctrl key ඒකට උඩින් තිෙයන ඒක

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:43:05 PM9/12/08
to Sinhala...@googlegroups.com
ස්තුතියි
මම උත්සාහ කරන්නම්

Bandula
බන්දුල


2008/9/13 වසන්ත දේශප්‍රිය෴ <wasant...@gmail.com>

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:45:06 PM9/12/08
to Sinhala...@googlegroups.com
මොකක්?
තව පැහැඳිළි කරන්න.
එහි ඇති ඉංගිරිස් යතුර " |\" ද?

2008/9/12 Bandula Ranathunga <bandula.r...@gmail.com>
ස්තුතියි

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:47:33 PM9/12/08
to Sinhala...@googlegroups.com
ඔව්
Bandula
බන්දුල


2008/9/13 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:48:46 PM9/12/08
to Sinhala...@googlegroups.com
මොකක්
තව පැහැඳිළි කරන්න
එහි ඇති ඉංගිරිස් යතුර "|\" ද?
එනම් එම යතුර Shift කර සහා සාමාන්‍යය ලෙස එබූ විට පිළීවෙලින් ලැබෙන්නේ "| සහා "\" ද?

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 2:51:05 PM9/12/08
to Sinhala...@googlegroups.com

\ |

ඔව් ෙම් විදිහට

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 2:52:51 PM9/12/08
to Sinhala...@googlegroups.com
එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් ති‍බෙනවා.
විස්ඩෝස් hotfix for sinhala කියා වින්ඩෝස් යාවත්කාලීන කළ යුතු පැකේජයක් තිබෙනවා.
එය ඔබගේ පරිඝණකයේ පිහිටුවා නැතුව හෝ කළින් තිබුනේ නම් මැකි හෝ ඇති.
එය තිබෙදැයි සොයා බලන්න.
 
start>control panel>add remove program වලින් බලන්න

2008/9/12 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 3:00:54 PM9/12/08
to Sinhala...@googlegroups.com
OK,

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 3:05:29 PM9/12/08
to Sinhala...@googlegroups.com
hotfix for sinhala  නෑ ධම්මික

Bandula
බන්දුල


2008/9/13 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Bandula Ranathunga

unread,
Sep 12, 2008, 3:06:31 PM9/12/08
to Sinhala...@googlegroups.com
සිංහල කිට් තියෙන්නේ
හොට් ෆික්ස් තියෙන්නේ විසටා වලට ෙන්ද?

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 3:18:45 PM9/12/08
to Sinhala...@googlegroups.com

සිංහල කිට් තියෙන්නේ
හොට් ෆික්ස් තියෙන්නේ විසටා වලට ෙන්ද?
 
-------------------------------------------------------------
 
මාගේ දැනුම අනුව එය අනිවාර්යෙන් ම වින්ඩෝස් එක්ස්.පී වල තිබියු යුතුයි.
විස්තා වලත් සමහර විට ඇති.
කෙසේ හෝ වසන්ත කියා ඇති පරිදි ව http://siyabas.lk/sp3_sinhala හි ඇති සිංහල පැකේජය පිහිටුවීමෙන් මෙය මඟ හරවා ගත හැකි වේ යැ යි මාද සිතමි.
නමුත් මේ සඳහා වින්ඩෝස් ‍නිත්‍යයානුකූල මුදුකාංගයක් අවශ්‍යය වනවා . :)
 
---- ධම්මික ---

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 3:27:11 PM9/12/08
to Sinhala...@googlegroups.com
කොහොම ද මයික්‍රෝ සොෆ්ට්ලාගේ ගේම් එක... :D

2008/9/12 උඩවත්තගේ ධම්මික <udawa...@gmail.com>

උඩවත්තගේ ධම්මික

unread,
Sep 12, 2008, 3:29:32 PM9/12/08
to Sinhala...@googlegroups.com
කොහොම ද ඇමෙරිකන් කාරයන්ගේ කළමනාකාරිත්වය. :D
ඇමෙරිකාවේ ඉදන් අපිව පාළනය කරන්නේ .

Reply all
Reply to author
Forward
0 new messages