මොබයිල් එකෙන් සිංහල යුනිකෝඩ්....

22 views
Skip to first unread message

Saman Rathnayake

unread,
Aug 25, 2009, 1:23:39 AM8/25/09
to sinhala...@googlegroups.com
කවුරු හරි දන්නවද මොබයිල් එකෙන් සිංහල යුනිකෝඩ් කියවන හැටි...?
www.dinamina.lk වෙබ් අඩවියේ නම් තියනවා එහෙම එකක් ගැන...ඒ ඒ ලින්ක් එක Error ...
--
-----  Saman Rathnayake  -----

Kalinga Athulathmudali

unread,
Aug 25, 2009, 2:36:15 AM8/25/09
to sinhala...@googlegroups.com
2009/8/25 Saman Rathnayake <saman...@gmail.com>:

> කවුරු හරි දන්නවද මොබයිල් එකෙන් සිංහල යුනිකෝඩ් කියවන හැටි...?
> www.dinamina.lk වෙබ් අඩවියේ නම් තියනවා එහෙම එකක් ගැන...ඒ ඒ ලින්ක් එක
> Error ...
> --

ගොඩක් Nokia දුරකතනවල සිංහල යුනිකෝඩ් ඇතුලත් කර තිබෙනවා, හැබැයි මෙය
ලංකාවෙන් මිලදී ගත් එකක් (softlogic) නම්, නැතිනම් OperaMini browser එක
යොදාගෙන එහි advance language rendering enable කරද බලාගත හැකියි.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Tharaka Weerasekara

unread,
Aug 25, 2009, 2:41:30 AM8/25/09
to sinhala...@googlegroups.com
මෙන්න මෙතනින් විඩි විස්තර දැනගන්න පුළුවන්
http://blog.kanirockz.co.cc/2009/08/%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94/

පහල තියෙන පණිවිඩයත් පොඩ්ඩක් බලන්න.

දයාබර මිතුරු මිතුරියනි,

අප විසින් සංවිධානය කර ඇති විවෘත (විවෘත මූලාශ්‍ර මෘදුකාංග සහ LTSP) සම්මන්ත්‍රණ සඳහා සහභාගිවීමට ඔබ වෙත සාදරයෙන් ආරාධනා කරමු. ඔබගේ ආසන වෙන් කරවා ගැනීමට හා වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප අමතන්න. ඔබේ මිතුරන්ටත් මෙය දැනුම් දෙන්න.

මීට,

තාරක වීරසේකර (ලංකානෙට් ආයතනය)

Dear Friends,

We have organized two seminars at Negombo and Kandy. We cordially invite you to participate at this event. Please reserve your seat by contacting us. Please spread the word among friends.

Tharaka Weerasekara (Lankanet)

විවෘත මූලාශ්‍ර මෘදුකාංග සහ LTSP
- http://si.wikipedia.org/wiki/Ltsp

FREE Seminar on FOSS and LTSP at Negombo
Date :     2009-Aug-28
Time :     9.30a.m.
Venue :     Nafso Office
Medium: Sinhala
Registration :     Call 011 2726340

විවෘත මූලාශ්‍ර මෘදුකාංග සහ LTSP - http://si.wikipedia.org/wiki/Ltsp
FREE Seminar on FOSS and LTSP at Kandy
Date :     2009-Sep-07
Time :     9.30a.m.
Venue :     Blue Rose Special School
Medium: Sinhala
Registration :     Call 011 2726340

www.lankanet.org

2009/8/25 Saman Rathnayake <saman...@gmail.com>



--
-----------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

Saman Rathnayake

unread,
Aug 25, 2009, 3:09:21 AM8/25/09
to sinhala...@googlegroups.com
මම භාවිතා කරන්නේ Nokia N95 ඡංගම දුරකතනයක්.  හැබැයි මම ඉන්නේ ලංකාවෙ නෙවේයි....මම භාවිතා කරන්නේ skyfire බ්‍රව්සරයයි (www.skyfire.com). මොකද මෙහෙ ගොඩාක් වෙබ් සයිට් බ්ලොක් කරලා නිසා මේ බ්‍රව්සරයෙන් ඒ සෙරටම යන්න පුළුවන්...අනික මේකෙන් ෆේස් බුක් 100% පරිගනකයේ වගේම බලන්න පුලුවන් (Facebook Mobile Version එක නෙවෙයි )
 
මම Opera mini browser එක දාගන දැන් බැලුවා...ඒත් ඒකේ advance language rendering  කියල එකක් මේ සමග අමුනා ඇති ඡායා රූපයේ පරිදි එකම එකක් මේකේ නෑ....
 
 

2009/8/25 Kalinga Athulathmudali <kali...@gmail.com>
2009/8/25 Saman Rathnayake <saman...@gmail.com>:
> කවුරු හරි දන්නවද මොබයිල් එකෙන් සිංහල යුනිකෝඩ් කියවන හැටි...?
> www.dinamina.lk වෙබ් අඩවියේ නම් තියනවා එහෙම එකක් ගැන...ඒ ඒ ලින්ක් එක
> Error ...
> --

ගොඩක් Nokia දුරකතනවල සිංහල යුනිකෝඩ් ඇතුලත් කර තිබෙනවා, හැබැයි මෙය
ලංකාවෙන් මිලදී ගත් එකක් (softlogic) නම්, නැතිනම් OperaMini browser එක
යොදාගෙන එහි advance language rendering enable කරද බලාගත හැකියි.
 
 
 
2009/8/25 Tharaka Weerasekara <thar...@gmail.com>
Screen-print0332.jpg

Tharaka Weerasekara

unread,
Aug 27, 2009, 2:00:30 AM8/27/09
to sinhala...@googlegroups.com
මටත් ඔය ප්‍රශ්ණය තියෙනවා. මම පාවිච්චි කරන්නේ Nokia N96 එකක්. opera mini දැම්මට සිංහල වැඩ කරන්නේ නෑ. advanced language rendering කියලා සෙටින් එකක් නෑ.

2009/8/25 Saman Rathnayake <saman...@gmail.com>

Yohan Kanishka

unread,
Sep 1, 2009, 8:32:49 AM9/1/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Opera mini browser එකේ address bar එකේ about:config කියලා ටයිප් කරන්න.
එතකොට advanced language rendering කියන option එක හොයා ගන්න පුළුවන්...
හැබැයි ඉතින් මේකට ගොඩක් Data යනව... සාමාන්‍ය විදියට යනව වගේ නෙවෙයි...
සාමා‍න්‍යයෙන් සයිට් එකකට යනකොට 100kb නම්... මේකෙන් යද්දි 400kb වත්
වෙනව...


On Aug 27, 11:00 am, Tharaka Weerasekara <thara...@gmail.com> wrote:
> මටත් ඔය ප්‍රශ්ණය තියෙනවා. මම පාවිච්චි කරන්නේ Nokia N96 එකක්. opera mini
> දැම්මට සිංහල වැඩ කරන්නේ නෑ. advanced language rendering කියලා සෙටින් එකක්
> නෑ.
>

> 2009/8/25 Saman Rathnayake <samankum...@gmail.com>

Saman Rathnayake

unread,
Sep 2, 2009, 12:29:19 AM9/2/09
to sinhala...@googlegroups.com
ගොඩාක් Data ගියාට කමක් නෑ..මම Wi-Fi වලින් connect වෙන නිසා....
එල කිරි මචෝ...වැඩේ හරි..මේ සමඟ අමුණා ඇති ඡායාරූප වල පරිදි මට දැන් මට දිනමින පත්තරෙත් කියවන්න පුළුවන්...ගොඩාක් ස්තූතියි....!!

2009/9/1 Yohan Kanishka <kani...@gmail.com>
Screenshot0338.jpg
Screenshot0339.jpg
Screenshot0340.jpg

KaniRockz

unread,
Sep 2, 2009, 11:37:54 AM9/2/09
to sinhala...@googlegroups.com
එළ එළ ගොඩක් සතුටුයි වැ‍ඩේ ගොඩ ගිය එකට.. :)


--
Yohan Kanishka,
(www.kanirockz.co.cc)

Saman Rathnayake

unread,
Sep 3, 2009, 12:10:48 AM9/3/09
to sinhala...@googlegroups.com
Nokia මොබයිල් වලට හරියන ගොඩාක් Crack softwares මට මේ එකෙ තිබිලා හම්බ වුනා...මේක ලංකාවේ site එකක්...බලන්න්කෝ.....
2009/9/2 KaniRockz <kani...@gmail.com>

Sadeepa Sepala

unread,
Sep 24, 2009, 11:43:00 AM9/24/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
පමාවු පිලිතුරට සමාවන්න.

මොබයිල් එකෙන් සිංහල යුනිකෝඩ් බලන්නේ මෙහෙමයි.

Symbian phone සදහා
http://sadeepasepala.blogspot.com/2009/09/nokia-5800.html

Windows mobile phone සදහා
http://sadeepasepala.blogspot.com/2009/09/windows-mobile-samsung-omnia-i900.html

ස්තූතියි.
සදීප


On Sep 3, 9:10 am, Saman Rathnayake <samankum...@gmail.com> wrote:
> Nokia මොබයිල් වලට හරියන ගොඩාක් Crack softwares මට මේ එකෙ තිබිලා හම්බ
> වුනා...මේක ලංකාවේ site එකක්...බලන්න්කෝ.....http://www.orayans.com/NokiaSupport.aspx
>

> 2009/9/2 KaniRockz <kaniro...@gmail.com>


>
>
>
>
>
> > එළ එළ ගොඩක් සතුටුයි වැ‍ඩේ ගොඩ ගිය එකට.. :)
>

> > On 9/2/09, Saman Rathnayake <samankum...@gmail.com> wrote:
> > > ගොඩාක් Data ගියාට කමක් නෑ..මම Wi-Fi වලින් connect වෙන නිසා....
> > > එල කිරි මචෝ...වැඩේ හරි..මේ සමඟ අමුණා ඇති ඡායාරූප වල පරිදි මට දැන් මට
> > දිනමින
> > > පත්තරෙත් කියවන්න පුළුවන්...ගොඩාක් ස්තූතියි....!!
>

> > > 2009/9/1 Yohan Kanishka <kaniro...@gmail.com>

> -----  Saman Rathnayake  ------ Hide quoted text -
>
> - Show quoted text -

෴ මහේෂ්-ඩී-ජය ෴

unread,
Nov 12, 2009, 5:15:42 AM11/12/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මම සදීප කියලා තියෙන විධිහට මගේ නොකියා 5320 (s60v3.1) එකට සිංහල ඉස්කෝල
පොත ෆොන්ට‍ය දාන්න උත්සහ කලත් සාර්තක වුනේ නැහැ. නමුත් මේ සඳහා විකල්ප
s60v3 සහය සක්වන සිම්බියන් ඇප්ලිකේෂන් එකක් තියෙනවා FONT ROUTER කියලා.
හැබැයි මේක නොමිලෙ ලබාදෙන්නෙ නම් නැහැ. නමුත් ක්‍රැක් අනුවාදන නම් ඕන
තරම් අන්තර්ජාලයෙ තියෙනවා. මේමගින් සිංහල යුනිකෝඩ් ‍ෆොන්ට්ස් කිසිම
අවදානමකින් තොරව ඉන්ස්ටෝල් කර භාවිතා කරන්නට පුළුවනි. පහල අමුනලා
තියෙන්නෙ මගෙ ෆෝන් එකේ නේටිව් බ්‍රව්සර් එකෙන් ගත්තු තිරපිටපතක්.

http://sinhala-unicode.googlegroups.com/web/MAHESH%205320MX%20scrshot%206.jpg?hl=si&gsc=LH9X0AsAAAA2w--J7nkfj83nkyf3XHRe

Reply all
Reply to author
Forward
0 new messages