--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
Neranji Sulakkana|1989|Colombo -Sri Lanka
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
http://sinhala.sourceforge.net/files/lklug.ttf
මේ font එක GPL වෙන්න ඕනි, පොඩ්ඩක් බලන්න.
MIT භාවිතා වෙන්නේ පාඩම් / අන්තර්ගත වලට නේද?
GNU/GPL මෘදුකාංග සඳහා නේද?
ෆොන්ට් එකක් මුදුකාංගයකට වඩා කළාත්මක නිර්මාණයක්. එමනිසා Creative
Commons තමා භාවිතය.
කපුටා අකුරැ වැල අපි Creative Commons 3.0 යටතේ නිදහස් කර තියෙන්නේ.
කෙනෙකු යම් වෙනසක් කරනවා නම් හෝ වාණිජ භාවිතය ගන්නවානම් අපට දැනුම්
දුන්නාම අවසර ලබාදෙනවා. එකම කොන්දේසිය එහි නම කපුටා + එයාලා දාන නම වීම.
එයාලා හදන ෆොන්ට් එකත් එම බලපත්‍රය යටතේම අනිත් අයට දෙන්න ඕනේ. මුදලක්
ගැනීම නොගැනීම ඔවුන්ගේ වැඩක්. එය අපට අදාල නෑ.
කපුටා ෆොන්ට් එක මුලින්ම හදපු අයට Credits දෙන්න ඕනේ. එපමණයි. ඒක
Creative Commons සාමාන්‍ය ව්‍යවහාරයයි.
අප හදන්න වියුණු වාහකය GNU/GPL වීම සුදුසුයි. එය මුදුකාංගයක්.
ස්තූතියි!
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.